ෆොන්සේකා කොයිබටද????

tax collector

Member
Apr 7, 2012
69
6
0
අතපසුවිම නෙමෙබන් නොදන්න කම,දැන් කියුව නේද හැමතැනම ගිහින් තියෙනව අරකද මේකද කියල ,කිච වෙන්ඩ එපා.:lol::lol::lol:උබ කොහොමද කියනෙ නම් මම යාපනේ ගිහින් නැ කියල ඕකත් උබේ පනතෙ කතාව වගේ තමා. :lol::lol::lol:
උබ තමයි බන් ගැනී ෆේක් බස්සගෙන නොදන්න පනත් ගැන කියුව කියව කිච වෙන:lol::lol::lol:

එයී මොඩයා.:lol::lol::lol:
මම එවෙලෙම ඉලඟ පොස්ට් එකෙදි කිව්වානෙද අතපසු උනාකියලා.උබ ඔක ගැන පොස්ට් 100 දැම්මත් එක තමා උනේ.ගැනි වගෙ තො තමා එකම එක පස්සෙ එලව එලව ඉන්නෙ.:lol::lol:
කොහෙද බන් උබ යාපනෙ ගිහින් තියෙන්නෙ.උබට යාපනෙ තියා දොට්ට පිලට යන්න වෙලා වක් තියෙන ද කියලා සැකයි.කොම්එක දිහා බලාගෙන සරත් ෆොන්සෙකා කියන්නෙ මොකක්ද කියලා කට ඇරගෙන බලන්න ඉන්නවා ඇරෙන්න.

උබ දඩාවතේ තමයි බන් යන්නේ ෆේක් එකකුත් හදාගෙන,අනේ උබේ රස්සාව එකත් අර පනත වගේම ඇති.මට මම ගැන කියවන්ඩ ආසාවක් නැ,උබ ගණිකා වේග හින්ද ඔහේ තඩි බොරු කියනව. කවුරුවත් බැන්න එකක් මට අදාල නැ,ඇවිද ගන්ඩත් බැරි එකා යුද්ද කරා කියන්ඩ අමාරුයි,හැබැයි යුද්ධෙට සහය වෙන්ඩ ඇති,හැබැයි ආණ්ඩුවේ හිත හොද කම ලෝකෙට පෙන්ඩ ඒක හොදයි.KP ඉන්නෙ මොන බන්දනගාරේද කියල මම දන්නේ නැ.නැ එලියට දාල බැ,එලියට දාණ්ඩ පුළුවන් එවුන් පුනුරුත්තාපනය කරල එලියට දැම්ම.උබලගෙ ෆොනියට කියපල්ලා කොටින්ගේ ලොවන්නේ නැතුව ඉන්ඩ කියල. :angry::angry:

තො වගෙ කලු කොට මහත නාකි මොඩ වාමන යෙක්ට රස්සා දෙන්නෙ නැහැ බන් කව්රුවත්. ඔනෙ නම් ෆොරම් එහෙක රජාගෙ පස්ස ලෙවන ජොබ එකක් සෙට් වෙයි.:lol::lol::lol:
යුද්ධෙදි SF කරපු දේ මොනවද කියලා තො වගෙ බැල්ලියෙක්ට ජාතක උන එකෙකට මතක නැති උනාට බහුතරයට මතකයි.කෙපී ඉන්නෙ බන්ධනාගාරෙ උබට හොයාගන්න ගොටාගෙ ගෙදරට පස්ස දොරෙන් රිංගන්න වෙයි. :lol::lol:;lol:

මී හරක් erozan වෙත!!!
උබට දෙරණ දාලා තියෙන දෙවල් වලට උත්තර නොමැත.
සරත් ෆොන්සේකා කිසිදු LTTE සැක කරුවෙකු නිදහස් කර නොමැත.
LTTE සැකකරුවන් නිදහස් කර ඇත්තෙ මහින්ද රාජපක්ෂ විසිනි.
එසේ නම් තෝ අවලාද නැගිය යුත්තෙ මහින්දටය.
 
Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අඩෝ ero පොර ටෝක් දෙන එකේ මේකටත් උත්තරයක් දීපන්.

    Jaffna Security Forces Commander Major General Mahinda Hathurusinghe said that military was gradually reducing its presence in Jaffna and being replaced by the Police since civil administration had been established in Jaffna.

    2012_05_28_3.jpg

    Major General Hathurusinghe revealed this during his meeting with the Australian High Commissioner in Colombo Ms Robyn Mudie who was on a visit to Jaffna with two other officials yesterday.

    “The Army in Jaffna has already handed over a majority of the civilians’ houses and lands to their legitimate owners, and will continue to do so considering the security situation,” Maj. Gen. Hathurusinghe told Mudie.

    http://www.dailymirror.lk/news/18983-military-gradually-reducing-presence.html

    මේ ඉංග්‍රීසියෙන් කියලා තියන දේ අපේ උගත් මෝඩයන්ට තේරෙනවද මන්දා? මොකද දැන් උන්ට සිංහලත් බැහැ ඉංග්‍රීසිත් බැහැනේ. දැන් බලමු මේකට මොකෝ කියන්නේ කියලා.
     
    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    උඹ ඔය අනුංට එක එක ඒවා කිව්වා කියලා ෆේක් හදාගෙන්න එක සාධාරණ වෙන්නේ නැහැ බං :oo: එක එකවුන්ට් එකකින් එන්නේ නැතුව එකවුන්ට් ගොඩකින් මිනිස්සු ගොඩක් වගේ ඉන්නෙ උඹට මානසික රෝගයක් තියෙනවද ? :eek::eek:

    නියම බණ ටික.:lol::lol:
    දැන් උබ ආවේ ෆෙක් guess කරන්නද?ෆොන්ට් එකයි පොස්ට්දාන විදියයි බලලා ෆෙක් guess කරන්න ආයෙ උබලා ගල් යුගයට ගිහින්නෙ.:lol::lol:
    Press,erozan,Ravana. අයිඩි වලින් එන උන් ෆෙක් නෙමෙ නම් මාත් රියල් කියලා හිතා ගනින්.:yes::yes:
    උබ ඔය කියන මානසික ලෙඩේ නම් මට නැහැ. උබ වගෙ කතොලික බෞද්ධ කොටවන ලෙඩෙත් මට නැහැ.
     
    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    අඩෝ ero පොර ටෝක් දෙන එකේ මේකටත් උත්තරයක් දීපන්.

    Jaffna Security Forces Commander Major General Mahinda Hathurusinghe said that military was gradually reducing its presence in Jaffna and being replaced by the Police since civil administration had been established in Jaffna.

    2012_05_28_3.jpg

    Major General Hathurusinghe revealed this during his meeting with the Australian High Commissioner in Colombo Ms Robyn Mudie who was on a visit to Jaffna with two other officials yesterday.

    “The Army in Jaffna has already handed over a majority of the civilians’ houses and lands to their legitimate owners, and will continue to do so considering the security situation,” Maj. Gen. Hathurusinghe told Mudie.

    http://www.dailymirror.lk/news/18983-military-gradually-reducing-presence.html

    මේ ඉංග්‍රීසියෙන් කියලා තියන දේ අපේ උගත් මෝඩයන්ට තේරෙනවද මන්දා? මොකද දැන් උන්ට සිංහලත් බැහැ ඉංග්‍රීසිත් බැහැනේ. දැන් බලමු මේකට මොකෝ කියන්නේ කියලා.

    erozan කියන්නෙ උපන් ගෙයී මොඩයෙක් බන්.එකම දේ කියව කියවා ඉන්න ගොනෙක්.කිසිම දෙයක් කියවලා තෙරැම් ගන්න බැරි එකෙක්.
    GT මොකට මුන්ව හුරතල් කරනවද මන්දා.ඔය වගෙ උන් හින්දා තමා site එක චාටර් වෙන්නෙ. :baffled::baffled:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබට යාපනෙ තියා දොට්ට පිලට යන්න වෙලා වක් තියෙන ද කියලා සැකයි.කොම්එක දිහා බලාගෙන සරත් ෆොන්සෙකා කියන්නෙ මොකක්ද කියලා කට ඇරගෙන බලන්න ඉන්නවා ඇරෙන්න.

    ඒකනන් ඇත්ත බන්. :lol::lol::lol::lol:
     
    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    නියම බණ ටික.:lol::lol:
    දැන් උබ ආවේ ෆෙක් guess කරන්නද?ෆොන්ට් එකයි පොස්ට්දාන විදියයි බලලා ෆෙක් guess කරන්න ආයෙ උබලා ගල් යුගයට ගිහින්නෙ.:lol::lol:
    Press,erozan,Ravana. අයිඩි වලින් එන උන් ෆෙක් නෙමෙ නම් මාත් රියල් කියලා හිතා ගනින්.:yes::yes:
    උබ ඔය කියන මානසික ලෙඩේ නම් මට නැහැ. උබ වගෙ කතොලික බෞද්ධ කොටවන ලෙඩෙත් මට නැහැ.

    සිරාවට ? මට නම් මොකාවත් කොටවන්න අමාරුවක් නෑ. ඒ වගේම අනෙක් උංගෙ නම් දාලා -රෙප් දුන්න පිස්සුවත් නෑ. උඹේ එක එකවුන්ට් එකක් කොටු 11ත් ගහලා නේද :rolleyes: ඇයි බන් උඹ එකවුන්ට ගොඩක් හදාගෙන උඹම කමෙන්ට් දාගෙන ලොකු පිරිසක් උඹත් එක්ක හිටියා වගේ පෙන්වන්න හැදුවෙ ඒ කාලෙ. දැනුත් ඇයි ඔය අප්පුවා එකවුන්ට් එක තියෙද්දි ඕක හැදුවෙ.
    ඔරියන්ඉස්ටාර් වගේ ගොන් ආතලුත් දුන්නා නේ... :rolleyes:

    ෆේක් කියන්නෙ බූරු වහන්සෙ.. එකවුන්ට් තොගයක් එක පාර පාවිච්චි කරන එක. අනික උඹ මම ෆේක් කියනවා නම් ටින් ටින්ගෙන් අහගනින්. මම උට කියලා තියෙන්නේ කියන්න ඕනෙ දේ. දැන් උඹ SATHIRAJAYA අප්පුවා පිස්සු පූෂා වගේ ඒවා ගොඩක් පාවිච්චි කරන එකයි වැරදි. මම මේක දකින්නේ නැහැ උඹ උදේ පාන්දර පලියට දීලා තිබ්බ -රෙප් එක නොවෙන්න.

    උඹට මෙතන යූ එන් පී එක ප්‍රචාරය කරන්න ඕනේ නම් මට කමක් නෑ.. අනික් උංගේ මත ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරපන්. ෆේක් ගොඩක් හදාගෙන -රෙප් දීලා.. මෙතන උඹේ මතය විතරක් කියන්න පුළුවං තැනක් කරන්න දඟලන එකයි වැරදි. උඹ කරන්නෙ ආණ්ඩුවට බයින ගමන් යූ එන් පී එකේ රනිල් පාර්ශවය ප්‍රමෝට් කරන එක. උඹෙයි මගෙයි වෙනස ඒකයි. මම කරන්නේ ඔක්කෝම උංගෙ නිරුවත ගැන කතා කරන එක. ඔය අනික් අය මම කියනවානම් එහෙම කියන්න ඉස්සර වහාම ගිහින් මගේ පෝස්ට් චෙක් කරලා බලලා කතා කරපන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යුධ අධිකරණ එපා, ෆොන්සේකා තනියම බේරෙන්නයි මේ හදන්නේ – ලාල් කාන්ත

    Lal-kantha.jpg

    සරත් ෆොන්සේකා මහතා යුධ අධිකරණයක් ඉදිරියේ සාක්ෂි දීමට ඉදිරිපත් වීම වෙනුවට කල යුතුව ඇත්තේ යුධ අධිකරණයක් කැඳවාගැනීම වලක්වා ගැනීමට කටයුතු කිරීම බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ ඩී ලාල් කාන්ත මහතා පවසයි.
    ඕනෑම අන්තර්ජාතික යුධ අධිකරණයක් ඉදිරියේ සාක්ෂි දීමට තමන් සූදානම් බවට සරත් ෆොන්සේකා මහතා පසුගියදා කල ප්‍රකාශයට විරුද්ධව අදහස් දක්වමින් ලංකා ගුරු සේවා සංගමයේ සමුළුවකට කොළඹ දී ඊයේ (31) එක්වෙමින් ලාල් කාන්ත මහතා මේ බව පැවසීය.
    සරත් ෆොනේකා මහතා සියල්ලට පෙර මෙලෙස කට ඉස්සර කරන්නේ යුද්ධයේ අවසන් අදියරේ ෆොන්සේකා මහතා එයට සම්බන්ධ නොවී විදෙස් ගතව සිටි බැවින් ඔහුට ඒ හරහා නිදහස් වීමේ ඉඩ ඇති නිසා බවද හිටපු මන්ත්‍රීවරයා චෝදනා කරයි.
    “සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කරනව වෙට්ටු දාල වැඩක් නෑ , ජාන්ත්‍යන්තර යුධ අධිකරණය ඉදිරියේ අපි උත්තර බැඳිය යුතුය කියල.නමුත් මේ අදහස දේශපාලනිකව වැරදියි.ශ්‍රී ලංකාව මුලින් සටන් කල යුත්තේ යුධ අධිකරණයක් පිහිටුවීම වලක්වා ගැනීමටයි.ෆොන්සේකා මහතා යුද්ධයේ අවසන් දින කිහිපයේ ලංකාවේ හිටියෙත් නෑ.ඔහු පෞද්ගලික සංචාරයකට ගොස් චීනයේ හිටියේ.අවසන් දින කිහිපයේ යුධ අපරාධයක් වෙලා කියනවනම් ෆොන්සේකා ඒකෙන් නිදහස්.ඒ නිසයි ඔහු ඉදිරිපත් වෙන්න හදන්නේ සාක්ෂි දෙන්න.” යැයි ලාල් කාන්ත මහතා පැවසීය.
    මීට පෙරද ෆොන්සේකා මහතාට පැහැදිලි දේශපාලන හෝ ආර්ථික දර්ශනයක් නැතැයිද ඔහුගෙන් දේශපාලනයට ඉටුවිය යුතු කොටස හමාර වී ඇතැයිද ලාල් කාන්ත මහතා ප්‍රකාශ කර තිබිණ.

    ***ඔන්න බලාගනිල්ල ෆොන්සේකාගේ චක් ගෝලයො වෙලා හිටපු එවුන්ටත් ෆොනීගේ ඇත්ත ද්‍රෝහීත්වය තේරිලා. :shocked::shocked:
     
    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0

    ෆේක් කියන්නෙ බූරු වහන්සෙ.. එකවුන්ට් තොගයක් එක පාර පාවිච්චි කරන එක. අනික උඹ මම ෆේක් කියනවා නම් ටින් ටින්ගෙන් අහගනින්. මම උට කියලා තියෙන්නේ කියන්න ඕනෙ දේ.

    එකවුන්ට් තොගයක් එකපාර පාවිච්චි කිරිම?:lol::lol:
    අනේ මීහරකෝ උඹ ෆෙක් විග්‍රාකරන්නෙ ඔය විදියටද?:rofl::rofl:
    ටින් ටින්ට උඹ ඔන දෙයක් කියා ගනින්.මට පාන්යැයි.

    උඹට මෙතන යූ එන් පී එක ප්‍රචාරය කරන්න ඕනේ නම් මට කමක් නෑ.. අනික් උංගේ මත ප්‍රකාශ කිරීමේ අයිතියට ගරු කරපන්. ෆේක් ගොඩක් හදාගෙන -රෙප් දීලා.. මෙතන උඹේ මතය විතරක් කියන්න පුළුවං තැනක් කරන්න දඟලන එකයි වැරදි. උඹ කරන්නෙ ආණ්ඩුවට බයින ගමන් යූ එන් පී එකේ රනිල් පාර්ශවය ප්‍රමෝට් කරන එක.

    tax collector එකවුන්ට් එකෙන් රනිල් හො unp ප්‍රොමොට් කරපු එක පොස්ට් එකක් පෙන්නපන් බලන්න.
    ඒ වගෙම මම -රෙප් දිපු තැනක් පෙන්නපන්.
    කොතැනදිද මම අනුන්ගෙ අදහස් ප්‍රකාශ කිරිමට ගරු නොකලෙ. අනික් දේ රෙප් වලට බයේ අදහස් ප්‍රකාශ නොකර ඉන්න බබාලා ගැන මට කරන්න දෙයක් නැහැ.
    මම මෙ ආණ්ඩුවෙන් ජනතාවට වන හානි අකටයුතු කම් කරන බොරුව හෙලි දරව් කරනවා.මම කතා කරන්නෙ පොයින්ට් එකට තොරතුරු ඇතුව.උබට මගෙ ප්‍රකාශ සම්බන්ධ ගැටලු තියෙනවා නම් විවාදෙට වරෙන් පිස්සෙක් වගෙ කියවන්නෙ නැතුව.
    ආණ්ඩුවට බනින හැමොම unp කියලා කියන මොන්ගල් උන්ට උත්තර දෙන්න මම සුදානම් නැහැ.
     
    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    එකවුන්ට් තොගයක් එකපාර පාවිච්චි කිරිම?:lol::lol:
    අනේ මීහරකෝ උඹ ෆෙක් විග්‍රාකරන්නෙ ඔය විදියටද?:rofl::rofl:
    ටින් ටින්ට උඹ ඔන දෙයක් කියා ගනින්.මට පාන්යැයි.

    ඒක අහපන් අනාථයෝ ගිහින් ටින්ටින්ගෙන්ම. තෝ මට ෆේක් කිව්ව නිසයි මං තොට කිව්වෙ ගිහින් ටින්ටින්ගෙන් අහගන්න කියලා. නැතුව කොට පාන් තියා පුක උනත් මට අමාරුවක් නෑ. :D

    tax collector එකවුන්ට් එකෙන් රනිල් හො unp ප්‍රොමොට් කරපු එක පොස්ට් එකක් පෙන්නපන් බලන්න. ඒ වගෙම මම -රෙප් දිපු තැනක් පෙන්නපන්. කොතැනදිද මම අනුන්ගෙ අදහස් ප්‍රකාශ කිරිමට ගරු නොකලෙ. අනික් දේ රෙප් වලට බයේ අදහස් ප්‍රකාශ නොකර ඉන්න බබාලා ගැන මට කරන්න දෙයක් නැහැ. මම මෙ ආණ්ඩුවෙන් ජනතාවට වන හානි අකටයුතු කම් කරන බොරුව හෙලි දරව් කරනවා.මම කතා කරන්නෙ පොයින්ට් එකට තොරතුරු ඇතුව.උබට මගෙ ප්‍රකාශ සම්බන්ධ ගැටලු තියෙනවා නම් විවාදෙට වරෙන් පිස්සෙක් වගෙ කියවන්නෙ නැතුව. ආණ්ඩුවට බනින හැමොම unp කියලා කියන මොන්ගල් උන්ට උත්තර දෙන්න මම සුදානම් නැහැ.

    ගොබ්සන්.. මම කිව්වෙ උඹ ප්‍රමෝට් කරාට මට කමක් නැහැ කියලයි. සිංහල බැරි අනාථයා. මං තොට කිව්වේ එකවුන්ට් ගොඩක් යූස් කර කර තුට්ටු දෙකේ පොන්සි වැඩ කරන්න එපා කියලා. උඹ වගේ තුට්ටු දෙකේ අනාථයො කරන්නෙ එකවුන්ට් ගොඩක් හදං පෝස්ට් 100 ගහලා +1 රෙප් පවර් තියෙන ටොන් ගානක් එකවුන්ට් හදාගෙන.. අනික් උං මහන්සිවෙලා පෝස්ට් දාලා ලබාගන්න රෙප් ලේසියට කපන එක. ත්‍රෙඩ්වල උඹ කියන දේට විරුද්ධ මතයක් කිව්වොත්.

    උඹට තිබ්බ දෙසීය+ විතර තිබ්බ එකවුන්ට් එකකින්වත් තමංගෙ මහන්සියෙන් දෙයක් නොදාපු උඹට ඔහොම කියන්න අයිතියක් නෑ බං. ඊ නිවුස් එක මෙහෙට කොපි පේස්ට් කරපු එකනෙ උඹ කරේ. එකම හොඳකට තිබ්බෙ අර ස්වීට්ස් එකවුන්ට් එකෙන් රාවණා ලිපි දාපු එක. ඒකත් අයිතිකාරයාගේ නම අයින් කරලා දාලා කින්ඩි උනා. ඒවායේ ලින්ක් නොදැම්මට උඹට ඊනිවුස් ලින්ක් නම් දාන්න පුළුවං උනා නේද ඒ කාලෙ. :rofl:

    ඒවා කමක් නෑ.. තාම ඉතිං ඔය එකවුන්ට් එක පටන්ගත්තා විතරනෙ. ඇරත් උඹ මෙතන වට ගේමක්නෙ දෙන්නෙ. මතකනෙ ඒ දවස්වල උඹ එක එකවුන්ට් සෙට් එකකින් ආණ්ඩුව පැත්තට කතා කරන්නයි අනික් ඒවයෙන් රටට හානිවෙන ඒවා පෝස්ට් කරපු එකයි කරලා.. ඒකෙන් නෙ උඹට බහු චරිත මානසික රෝගියා කියලා නම වැටුනෙ.

    අන්තිමේදි මොඩ් බයිට් කරලා දොට්ට දාපු හැටි. හා හා... ඒවාට මට මුකුත් කියන්න එපා මොඩ්ට කියපන්.. අර රෝප් එකවුන්ට එකෙන් උඹ දුන්න තවුසන්ඩ් ටෝක් මතකනෙ. දෙපැත්තට රෙප් කපලා ඇයි කියලා ඇහුවම තෝ කිව්වෙ.. මම එහෙම කරන්නෑ.. මේක බලන මිනිස්සුම තමයි තොපිට -රෙප් දෙන්නේ කියලා... අන්තිමේදි මොඩ් කියද්දි කින්ඩි උන හැටි මතකනෙ. මතකයි නේද අනාථයාට ? උඹ ඇවිත් මෙතන සංවිධානාත්මකව දේශපාලන මතයක් එකවුන්ට් ගොඩක් හදාගෙන මෙතන ඒකාධිපති මතයක් ගෙනියන්න ලෑස්ති වෙනවා. ඒකයි මම කියන්නෙ. දැං උඹ මට කියනවා ආණ්ඩුවට බණින හැමෝම යූ එන් පී කියන්න එපාලු. ඒ උනාට මට කිව්වා මම ආණ්ඩුවට කඩේ යනවාලු උඹේ වැරදි කතා කරන නිසා. පස්සේ මගේ පෝස්ට් බැලුවම අනාථයට කට උත්තර නැති වෙන්න ඇති නේද.. :lol:

    එකක් මතක තියාගනින්. මම උඹ වගේ ආණ්ඩුවට විතරක් බැණලා විපක්ෂෙ උඩදැමීම/රනිල්ගෙ වැරදි යූ එන් පී වැරදි නොකිය සිටීම කරන්නේ නෑ.. මම ඔය ඔක්කොම උංගෙ වැරදි කියනවා.

    ඒ සේරටම වඩා උඹේ පොන්සිවැඩ දැක්ක ගමන් කතා කරනවා. ෆොන්ට් කලර් වෙනස් කරාට උඹේ ගඳ යන්නෑ බූරුවො. :D

    අනික අනුංගෙ මතයට ගරු කරන්න දැනගනින්. අම්මා අප්පට ටැග් ගහන්නයි කුණුහරුප -රෙප් දෙන්නෙයි නැතුව..

    යලිත් හමුවෙමු.. :D
     
    ෆේක් කියන්නෙ බූරු වහන්සෙ.. එකවුන්ට් තොගයක් එක පාර පාවිච්චි කරන එක.

    :lol::lol::lol::lol::lol::lol:

    උබේ පොස්ට් බලන්න මට වෙලාවක් නැහැ . මගේ පොස්ට් එකක් කොට් කරොත් මම එකට පිලිතුරු දෙනවා. එත් මෙ වගෙ බහුබුත කතාවලට දිර්ඝ පිලිතුරු දිලා මගෙ වෙලාව නාස්තිකරගන්න මට ඔනෙ නැහැ.මාව නිහඩ කරන්න උබට බැහැ.-රෙප් දෙන එක ගැන උබට ඔච්චර අවුල් උබ ටින් ටින්ද? උබ මෙතන නාහෙන් අඩලා වැඩක් නැහැ.එහෙම නිකරුනෙ --රෙප් දෙනවානම් එකට පියවරක් ගන්න පුලුවන් මෙකෙ ඉන්න ඇඩ්මින්ට.

    අන්තිමට මෙචරයි කියන්න තියෙන්නෙ ඔය කියන ෆෙක් අකවුන්ට් මගෙ කියලා ඔප්පු කරන්න තොට පුලුවන්ද?
    අභියොගය බාරගන්න ලැස්තිද?:D