අතපසුවිම නෙමෙබන් නොදන්න කම,දැන් කියුව නේද හැමතැනම ගිහින් තියෙනව අරකද මේකද කියල ,කිච වෙන්ඩ එපා.උබ කොහොමද කියනෙ නම් මම යාපනේ ගිහින් නැ කියල ඕකත් උබේ පනතෙ කතාව වගේ තමා.
උබ තමයි බන් ගැනී ෆේක් බස්සගෙන නොදන්න පනත් ගැන කියුව කියව කිච වෙන
එයී මොඩයා.



මම එවෙලෙම ඉලඟ පොස්ට් එකෙදි කිව්වානෙද අතපසු උනාකියලා.උබ ඔක ගැන පොස්ට් 100 දැම්මත් එක තමා උනේ.ගැනි වගෙ තො තමා එකම එක පස්සෙ එලව එලව ඉන්නෙ.


කොහෙද බන් උබ යාපනෙ ගිහින් තියෙන්නෙ.උබට යාපනෙ තියා දොට්ට පිලට යන්න වෙලා වක් තියෙන ද කියලා සැකයි.කොම්එක දිහා බලාගෙන සරත් ෆොන්සෙකා කියන්නෙ මොකක්ද කියලා කට ඇරගෙන බලන්න ඉන්නවා ඇරෙන්න.
උබ දඩාවතේ තමයි බන් යන්නේ ෆේක් එකකුත් හදාගෙන,අනේ උබේ රස්සාව එකත් අර පනත වගේම ඇති.මට මම ගැන කියවන්ඩ ආසාවක් නැ,උබ ගණිකා වේග හින්ද ඔහේ තඩි බොරු කියනව. කවුරුවත් බැන්න එකක් මට අදාල නැ,ඇවිද ගන්ඩත් බැරි එකා යුද්ද කරා කියන්ඩ අමාරුයි,හැබැයි යුද්ධෙට සහය වෙන්ඩ ඇති,හැබැයි ආණ්ඩුවේ හිත හොද කම ලෝකෙට පෙන්ඩ ඒක හොදයි.KP ඉන්නෙ මොන බන්දනගාරේද කියල මම දන්නේ නැ.නැ එලියට දාල බැ,එලියට දාණ්ඩ පුළුවන් එවුන් පුනුරුත්තාපනය කරල එලියට දැම්ම.උබලගෙ ෆොනියට කියපල්ලා කොටින්ගේ ලොවන්නේ නැතුව ඉන්ඩ කියල.![]()
තො වගෙ කලු කොට මහත නාකි මොඩ වාමන යෙක්ට රස්සා දෙන්නෙ නැහැ බන් කව්රුවත්. ඔනෙ නම් ෆොරම් එහෙක රජාගෙ පස්ස ලෙවන ජොබ එකක් සෙට් වෙයි.



යුද්ධෙදි SF කරපු දේ මොනවද කියලා තො වගෙ බැල්ලියෙක්ට ජාතක උන එකෙකට මතක නැති උනාට බහුතරයට මතකයි.කෙපී ඉන්නෙ බන්ධනාගාරෙ උබට හොයාගන්න ගොටාගෙ ගෙදරට පස්ස දොරෙන් රිංගන්න වෙයි.

;lol:මී හරක් erozan වෙත!!!
උබට දෙරණ දාලා තියෙන දෙවල් වලට උත්තර නොමැත.
සරත් ෆොන්සේකා කිසිදු LTTE සැක කරුවෙකු නිදහස් කර නොමැත.
LTTE සැකකරුවන් නිදහස් කර ඇත්තෙ මහින්ද රාජපක්ෂ විසිනි.
එසේ නම් තෝ අවලාද නැගිය යුත්තෙ මහින්දටය.

එක එකවුන්ට් එකකින් එන්නේ නැතුව එකවුන්ට් ගොඩකින් මිනිස්සු ගොඩක් වගේ ඉන්නෙ උඹට මානසික රෝගයක් තියෙනවද ?


ඇයි බන් උඹ එකවුන්ට ගොඩක් හදාගෙන උඹම කමෙන්ට් දාගෙන ලොකු පිරිසක් උඹත් එක්ක හිටියා වගේ පෙන්වන්න හැදුවෙ ඒ කාලෙ. දැනුත් ඇයි ඔය අප්පුවා එකවුන්ට් එක තියෙද්දි ඕක හැදුවෙ.


