සිරස බලු වෙයි..

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0


nadu thinduwa denakam sirasata Olympic ad danna epa kiyala ban warana niyoga dila thiyenne .nadu thinduwa denakam balathmaka neethiya thamai warana niyogaya
 

fortunato

Banned
Mar 30, 2012
241
20
0
දැන් උඹ මොකද මේ ඩේලි නිව්ස් එකෙන් අරන් දැම්මේ ? උඹ ඩේලි නිව්ස් කියවන වසලයෙක් ද ?
 

cj4ever

Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    දැන් උඹ මොකද මේ ඩේලි නිව්ස් එකෙන් අරන් දැම්මේ ? උඹ ඩේලි නිව්ස් කියවන වසලයෙක් ද ?

    monada ban me kiyanne uba gena :eek::baffled:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    විශේෂ නිවේදනයි..

    සිරසට ඔලිම්පික් විකාශනය අත්හිටුවන ලෙස අධිකරණය දුන් වාරන නියෝගය දීර්ඝ කොට ඇති බව සතුටින් දැනුම් දෙමු.
     

    niko111

    Member
    Feb 12, 2010
    6,545
    1,053
    0
    Behind U
    සිරසේ ඔලිම්පික් සිහිනය සිහිනයක්ම උනා එහෙනම්

    අයියෝ සිරස...