2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    වැඩිය අවුවෙ යන්න එපා මේ දවස් වල:rolleyes::rolleyes::rofl:

    ආහ් ෆ්‍රේඩාහ්...

    කෝ කෝ පත්තු කරලා සැපක් ගන්න ආහ්... නියම බඩු ඈ...
    බේත් ඔක්කොම ගාල සැපෙන් ඉන්න තමා තියෙන්නෙ ආ..
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113

    ආතල් එකේ සෙට් එක දාගෙන
    පිටසක්වල මම ශිප් එලවන්නේ..//

    බුරුම් බෘම් බෘම් බෘම්
    බෘම් බෘම් බෘම්
    බෘම් බෘම් බෘම්
    ශිප් එලවන්නේ.........//

    ගමටම ඇහෙනව මගේ ශිප් එකේ සද්දේ
    ක්‍රිස්ටල් දාල සැර බීට් එක ගන්නේ
    දුම් සහතික තියේ, කලු දුම නැත
    DVD ප්ලේයර් එකයි වැල සීඩී ඇත

    එල....... එල.......
    ඒ ඒ තොරනක් වගේ වගේ මගෙ ලයිට් ටික..
    හෝන් එකේ සද්දෙ පට්ට ගහපු ගමන් හූ&^*&!
    බයවෙන්නප MIB නෙවෙයි මචන්, මම

    ආතල් එකේ
    අපෙ ශිප් එකේ
    ඔරියගෙ ගැන්ශිය දාගෙන වලියට රෙඩේ
    MIB එකේ උන්ව ගේමක් නැතේ
    අරිනව *කේ!

    පූහ්හ් පූහ්හ්!
     
    Last edited:

    33000W

    Member

    ආතල් එකේ සෙට් එක දාගෙන
    පිටසක්වල මම ශිප් එලවන්නේ..//

    බුරුම් බෘම් බෘම් බෘම්
    බෘම් බෘම් බෘම්
    බෘම් බෘම් බෘම්
    ශිප් එලවන්නේ.........//

    ගමටම ඇහෙනව මගේ ශිප් එකේ සද්දේ
    ක්‍රිස්ටල් දාල සැර බීට් එක ගන්නේ
    දුම් සහතික තියේ, කලු දුම නැත
    DVD ප්ලේයර් එකයි වැල සීඩී ඇත

    එල....... එල.......
    ඒ ඒ තොරනක් වගේ වගේ මගෙ ලයිට් ටික..
    හෝන් සද්දෙ පට්ට ගහපු ගහපු ගමන් හූ&^*&!
    බයවෙන්නප MIB නෙවෙයි මචන්, මම

    ආතල් එකේ
    අපෙ ශිප් එකේ
    ඔරියගෙ ගැන්ශිය දාගෙන වලියට රෙඩේ
    MIB එකේ උන්ව ගේමක් නැතේ
    අරිනව *කේ!

    පූහ්හ් පූහ්හ්!
    පිටසක්වල පිටගැස්ම හැදිලද :baffled:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    පිටසක්වල පිටගැස්ම හැදිලද :baffled:

    පාවෙනවා වගේ දැනෙනවා අල්ලගනින් දැන් මාව පැනලා.. :baffled:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    “ඔරියන්තුමා කියන්නේ මානව වේශයෙන් ඉන්න පිටසක්වල ජීවියෙක්.නව යුගයට පෘථිවිය මෙහෙයවීමට තමයි ඔහු පෘථිවියට එවලා තියෙන්නේ. “

    ඔරියන්තුමා කියන්නේ ඔයා නෙමේද දැන් ?? :confused:

    “අනිත් එක අපි විශේෂ තාක්ෂනයක් භාවිතා කරන්නේ නෑ.මානවයන්ට ක්‍රමයෙන් යම් ප්‍රාථමික තාක්ෂනයක් ලබලා දීලා“

    ඇයි ඉතින් ඔයා සංකීර්න තාක්ෂනය භාවිතා නොකර මේ කොහෙල්මල් ජරා කම්පියුටර් වල එල්ලිලා ඉන්නේ ??

    “මුලු පෘථිවියම,ස්වභව ධර්මයා සහ මානවයන්ගේ සහ ජීව පද්ධතියේම පරිණාමය පිටසක්වල ජීවින් ස්වභවධර්මයට තාක්ෂනය මුසු කරන ක්‍රම වේදයක්. ඇස්ට්‍රල් ශක්තීන් වල පරිණාමයට අපි මේවා භාවිතා කරනවා“

    මේක නම් තේරුණේ නෑ
    ඔයා කියන්නේ මිනිස්සු මැව්වේ පිටසක්වලයෝ කියලාද ??
    එතකෙට දැන් පිටසක්ල අයත් අදහන බුදු දහම .. ඇතිකරපු බුදු රජානන් වහන්සේත්
    ඔය ඔයා කියන විදිහට පිටසක්වලයින්ගේ ප්‍රඩක්ට් එකක් නේ ?? (බුදු හාමුදුරුවොත් මනුෂ්‍යයෙක් නේ)
    ඇයි ඉතින් පිටසක්වල ජීවීන් තමන්ගේ ප්‍රඩක්ට් එකක් විසින් සොයාගන්න ලද දෙයක් විශ්වාස කරන්නේ ???
    ඔරියන්තුමා කියන්නේ මම තමයි. ඒක මම හැමතැනම කියලා තියෙනවා.බුදුන් වහන්සේ කියන්නේ ඉහල තලයක සිටින පිටසක්වල ජීවිතුමෙක්.එතුමා පෘථිවිය ‍තෝරා ගත්තේ ඔහුගේ ඇස්ට්‍රල් ශක්තියෙන් ඉවත් වෙන්න.ඒ කියන්නේ නිවන් යන්න.
    මම මේවා විස්තරාත්මකව පහදලා දීලා තියෙන්නේ.ඔබලා දන්න තාක්ෂනයෙන් මිසක් නොදන්න තාක්ෂනයෙන් අපි පනිවුඩ එවන්නේ නෑ.
     
    Last edited:

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඔරියන්තුමා කියන්නේ මම තමයි. ඒක මම හැමතැනම කියලා තියෙනවා.බුදුන් වහන්සේ කියන්නේ ඉහල තලයක සිටින පිටසක්වල ජීවිතුමෙක්.ඔහු පෘථිවිය ‍තෝරා ගත්තේ ඔහුගේ ඇස්ට්‍රල් ශක්තියෙන් ඉවත් වෙන්න.ඒ කියන්නේ නිවන් යන්න.
    මම මේවා විස්තරාත්මකව පහදලා දීලා තියෙන්නේ.ඔබලා දන්න තාක්ෂනයෙන් මිසක් නොදන්න තාක්ෂනයෙන් අපි පනිවුඩ එවන්නේ නෑ.

    :eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    @OrionThuma : හරි බබෝ .. ඔයා පිටසක්වල ජිවියෙක්නම් මොන ලබ්බටද "Elakiri is boring these days" කියල thread එකක් open කලේ ?

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1169174

    මම ඉන්නේ මානවයන්ගේ බොඩි එකක. මානවයන්ගේ බ්‍රේන් එකක් භාවිතා කරන්නේ. ඒක නිසා මානවයන්ගේ සියලූම සංවේදනා ධර්මතාවයන් සහ සිතුවිලි ධාතුන් මටත් තියෙනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේක නම් තේරුණේ නෑ
    ඔයා කියන්නේ මිනිස්සු මැව්වේ පිටසක්වලයෝ කියලාද ??

    එතකෙට දැන් පිටසක්ල අයත් අදහන බුදු දහම .. ඇතිකරපු බුදු රජානන් වහන්සේත්
    ඔය ඔයා කියන විදිහට පිටසක්වලයින්ගේ ප්‍රඩක්ට් එකක් නේ ?? (බුදු හාමුදුරුවොත් මනුෂ්‍යයෙක් නේ)
    ඇයි ඉතින් පිටසක්වල ජීවීන් තමන්ගේ ප්‍රඩක්ට් එකක් විසින් සොයාගන්න ලද දෙයක් විශ්වාස කරන්නේ ???
    පිටසක්වල කොහෙද බුදු දහමක්.මොන දහමක්,ආගමක්වත් අන්තර්සක්වල තුල නෑ.ආගම් අදහන්නේ පරිණාමයේ පහල මට්ටමේ ඉන්න බුද්ධිමත් ජීවීන්. පිටසක්වල කියන්නේ සියල්ලම ජයගත්ත තැනක්.ඒ අය ඔයාල හිතාගෙන ඉන්න දෙවිවරුන්ටත් වඩා බලවත්.ඔයාල දෙවිවරුන් කියලා ආදී කාලේ හිතුවේ ඔවුන්ව දැකලා තමයි. පහල මට්ටමේ සිටින පිටසක්වල ජීවින් ඉහලම තලවල පරිණාම මට්ටම් වල ඉන්න පිටසක්වල ජීවින් වෙත ලොකු ගෞරවයක් ආදරයක් තියෙනවා.
     
    33000W

    Member
    ඔරියන්තුමා කියන්නේ මම තමයි. ඒක මම හැමතැනම කියලා තියෙනවා.බුදුන් වහන්සේ කියන්නේ ඉහල තලයක සිටින පිටසක්වල ජීවිතුමෙක්.ඔහු පෘථිවිය ‍තෝරා ගත්තේ ඔහුගේ ඇස්ට්‍රල් ශක්තියෙන් ඉවත් වෙන්න.ඒ කියන්නේ නිවන් යන්න.
    මම මේවා විස්තරාත්මකව පහදලා දීලා තියෙන්නේ.ඔබලා දන්න තාක්ෂනයෙන් මිසක් නොදන්න තාක්ෂනයෙන් අපි පනිවුඩ එවන්නේ නෑ.
    ඔරියෝ, බුදු හාමුදුරුවෝ විතරක් මේකට අල්ලගන්න එපා. උබේ ඕනෑම වැඩකට අපි ඉන්නම්. හැබැයි ඕක විතරක් ඇදල ගන්න එපා:frown::frown:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    පිටසක්වල කොහෙද බුදු දහමක්.මොන දහමක්,ආගමක්වත් අන්තර්සක්වල තුල නෑ.ආගම් අදහන්නේ පරිණාමයේ පහල මට්ටමේ ඉන්න බුද්ධිමත් ජීවීන්. පිටසක්වල කියන්නේ සියල්ලම ජයගත්ත තැනක්.ඒ අය ඔයාල හිතාගෙන ඉන්න දෙවිවරුන්ටත් වඩා බලවත්.ඔයාල දෙවිවරුන් කියලා ආදී කාලේ හිතුවේ ඔවුන්ව දැකලා තමයි. පහල මට්ටමේ සිටින පිටසක්වල ජීවින් ඉහලම තලවල පරිණාම මට්ටම් වල ඉන්න පිටසක්වල ජීවින් වෙත ලොකු ගෞරවයක් ආදරයක් තියෙනවා.

    :eek:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඔන්න ඔරියගෙන් මට අහන්න තියෙන ලොකුම ප්‍රශ්නෙ..!
    ඇයි මචන් උඹ අපිට මේවා කියන්නෙ????
    :eek:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔන්න ඔරියගෙන් මට අහන්න තියෙන ලොකුම ප්‍රශ්නෙ..!
    ඇයි මචන් උඹ අපිට මේවා කියන්නෙ???? :eek:
    ටික දෙනෙකුට කීවාම ඒකට යම් ප්‍රචාරයක් හෙමින් ලැබෙනවා. දැන් පිටසක්වල ජීවින් 2012 වසර තුල එනවා කියලා ලෝකේ හුඟක් රටවල් දන්නවා.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ටික දෙනෙකුට කීවාම ඒකට යම් ප්‍රචාරයක් හෙමින් ලැබෙනවා. දැන් පිටසක්වල ජීවින් 2012 වසර තුල එනවා කියලා ලෝකේ හුඟක් රටවල් දන්නවා.

    එකෙක්වත් විස්තර එලි කරන්නෙ නෑනෙ... :sorry:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ටික දෙනෙකුට කීවාම ඒකට යම් ප්‍රචාරයක් හෙමින් ලැබෙනවා. දැන් පිටසක්වල ජීවින් 2012 වසර තුල එනවා කියලා ලෝකේ හුඟක් රටවල් දන්නවා.
    Aliens la echchara powerful nam,enne apita hodak karannanam,awath apita koranna kesima deyak nathnam(USA,Russia ayata)ai me hangi hora wada karanne,ai owa keyanna baya!:rolleyes:
     
    • Like
    Reactions: XpressM and Genuine
    Status
    Not open for further replies.