මාලිoග

crazyboy119

Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    ලසිත් මාලිංග මේ වන විටත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැවැන්තයෙකි. ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ වන්නට පෙර මාලිංග යනු පාරේ ටෙනිස් බෝල ගැසූ පාදඩ පංතියේ ආතල් කොල්ලෙකි. මේ කොල්ලාට ක්‍රිකට් නිසා ගොඩක් දේවල් ලැබුනේය. කොන්ඩය අමුතු ආකාරයට වවා පාට පාට කර බොලය විදුලි වේගයෙන් යවන මේ කොල්ලා ගැන අපේ රටේ බොහෝ අය මහත් බලාපොරොත්තු තබා සිටියේය. රට වෙනුවෙන් ක්‍රිකට් ගසන මේ කොල්ලා රටට ආඩම්බරයක් බව කීවේ අප නොව මේ රටට ආදරේ යැයි මැරෙන්නට දඟලන ජාතික චින්තනකාරයන්ය.

    මෑතකදී ක්‍රීකට් ක්‍රීඩාවට අයි.පී.එල් පැමිණීමත් සමගම ක්‍රීඩකයන්ට රට ජාතියට වඩා මුදලට ක්‍රිකට් ගහන එක ලාභ දායක බව වැටහුනේය. මේ නිසා මේ වන විටත් ගෙවන මුදල මදියැයි කියමින් මාලිංග ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමේ ගිවිසුම අත්සන් කරන්නට බැරි බව පවසා ඇත. මේ සම්බන්ධයෙන් ශ්‍රාස්ත්‍රීය ක්‍රීඩා ලිපි ලියන උදවිය නාහෙන් අඩන්නනේ ක්‍රීතට් නම් වූ උතුම් ක්‍රීඩාව අයි.පී.එල් නම් යක්ෂයා විසින් විනාශ කර දැමූ බවයි.
    මේ සම්බන්ධයෙන් වැඩ් දුර මහා විශ්ලේෂණ ඉදිරිපත් කරන්නට අපට උවමනාවක් නැත. ලංකාවේ ආණ්ඩු පක්ෂය නපුංසකයන් ලෙස හැසීරීම නිසා ලසිත් මාලිංග වැනි පාරේ ටෙනිස් ගහපු ගොරකයන්ට පවා ආණ්ඩුවට පාට් දමන්නට පුලුවන් වී තිබේ. අප ලංකාවේ ආණ්ඩු බලය දරණු ලැබුවේ නම් එක්කෝ මාලිංග තමන්ගේ පාඩුවේ රට වෙනුවෙන් ක්‍රිකට් ගහනවාය. නැතිනම් ක්‍රීකට් අමතක කර කොන්ඩය පාට කර පාරේ සංදර්ශණ පවත්වමින් ටෙනිස් ගහනවාය. ක්‍රීකටි පාලක මණ්ඩල වැනි ආයතන දේශපාලන නපුංසකයන්ගේ රජ දහන් බවට පත්ව ඇති නිසා ලසිත් මාලිංග වැනි තනි පුද්ගලයෙකුට පවා ආණ්ඩුවක් සමග තමන් කැමති ආකාරයට ඩීල් දා ගන්නට පුලුවන් වී තිබේ. ඕනෑම ප්‍රශ්ණයක් සුදු වෑන් එකක් එවා අදාල පුද්ලයා උස්සාගෙන ගොස් මරා දැමීමෙන් හෝ අතුරුදන් කිරීමෙන් විසදිය හැකි යැයි සිතන රජයකට අප යෝජනා කරන්නේ මාලිංග සුදු වැන් රථයකින් ගෙන ගොස් යමක් කරන්නට කියා නොවේ. රට වෙනුවෙන් ක්‍රිකට් ගහන්නට අවහ්‍ය වන්නේ ඇයිද යන්න දේශපාලනිකව තේරුම් කර දෙන්නට වෙනත් ඕනෑතරම් ක්‍රම තිබෙන නිසාය.
    පාරේ ටෙනිස් ගහපු උන් ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඇතුලත් කිරීම හා පාරේ මිනී මරපු උන් පාර්ලිමේන්තුවට යැවීම සම්බන්ධයෙන් යළි දෙවරක් සිතා බලන්නට දැන් කාලය එළබ තිබෙන බව අවසන් වශයෙන් කිව යුතුය.
    Code:
    3mana.com
     
    Last edited by a moderator:
    • Like
    Reactions: 1118lakmalkumara

    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    පාරේ ටෙනිස් ගහපු උන් ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඇතුලත් කිරීම.

    Talent eka thiyanawanam national team gahuwata karak na, Mokada parliament gihin rata hadanna nane. thiyenne hodata sellam karanna vitharayine !!!
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    ''පාදඩ පංතියේ''කියන්නේ මොකක්ද?
    තමුන් පාදඩ කියල අදහස් කරේ මාලිංග අයිති කුලයද ?
     
    Last edited:

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    කව්ද මේ ගොන් කතා ලියන එකා
    පාරේ ක්‍රිකට් ගහලා ජාතික කණ්ඩායමට එන්න බැරිද
    අනික මාලිංගට නිදහස තියෙනවා තමන් කැමති තීරණයක් ගන්න
    මලින්ගලට තුප්පහි විදියට බනින්න කලින්
    ක්‍රිකට් පරිපලානේ නිලදාරීන්ගේ වැරදි ගැන ඉස්සෙල්ල කතා කරමු
     
    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා

    පාරෙ ක්‍රිකට් ගහන කොල්ලො පාදඩ පන්තියේනං ඉහළ පන්තියේ අය කියන්නෙ ක්ලබ් වල ක්‍රිකට් ගහන කට්ටියද ? ඒ කියන්නෙ සල්ලි නැති දුප්පත් කොල්ලො පාදඩයෝ ? අපිත් පාරෙ ක්‍රිකට් ගහපු පාදඩයෝ තමයි....යකෝ ක්ලබ් වල නෙට් ඇතුලෙ ක්‍රිකට් ගහල ඒ ආතල් එක ගන්න බෑ..... මොන අමන කතාවක්ද ?

    ඒ වගේම ආණ්ඩුවෙත් ලොකුම වැරැද්ද තමා ක්‍රිකට් පරිපාලනයට හොරු දාල ඒක විනාස කරන එක..ඒ ගැන ආයෙ කතා දෙකක් නෑ...

    ඒ වගේම මාලිංග හොඳ මිනිහෙකුත් නෙවේ...සල්ලි හම්බුනාම මුල අමතක වෙච්ච එකෙක්...රට අමතක වෙච්ච එකෙක්....ඕකුන්ව ඔතනට ගේන්න කෝච්ලට මාසෙට ලක්ෂ ගණන් පඩි දෙන්නෙ ඔකුං පුහුණු කරවන්නේ ජනතාවගේ බදු මුදල් වලින් තමයි...දැනටම ඔකුං පරම්පරා ගණනකට හම්බ කරල ඇති... ඒත් මාලිංග වගේ අයගේ ජාතික ආලය තීරණය වෙන්නෙ සල්ලි මත නං උන්ගෙන් රටට වැඩක් නෑ...

    • Like
    Reactions: Rangau2 and kasuncs

    rockbuddhi

    Junior member
  • Mar 12, 2008
    212
    24
    18
    මචන්..මමත් උබෙ මේ කියමන සම්පුර්ණයෙන්ම අනුමත නොකරමී.මොකද ඔහු පාරේ නෙවෙ ගේ අතුලෙ ඉදන් ක්‍රිකට් ගැහුවත් ඔහු අද මේ තත්වයට ඇවිත් තියෙන්නේ ඔහුට තියන යම් කිසි දක්ෂතාවයකට. අනික අද ඔහුට මේ පාලක මණ්ඩලයෙන් නියම වෙලා තියෙන්නේ අනිත් ක්‍රිඩකයන්ට ලැබෙන මුදලින් 40% ක ප්‍රමාණයක් විතරයි. ඒ ඔහු ටෙස්ට් ක්‍රිඩා නොකරනවා කීයාය. ඔහු ඇත්තටම මැච් දිනවන්නේක්. ඔහුගෙන් රටට, ල0කාවෙ ක්‍රිකට් ක්‍රිඩාවට ලොකු දෙයක් වෙනවා. එහෙම කෙනෙක් අගයන්න ඔනී. එහෙම අයට ඔවුන්ගෙ වටිනාකමට වඩා මුදලක් ලැබෙන්න ඔනී. නැතුව මේ මෙලො වැඩකට නැති සල්ලි වලට කැදර කමින් ඉන්න ක්‍රිකට් පාලක මණ්ඩලයට නිකන් සල්ලි කන්න දෙන්න හොද නෑ. අන්න උන්ගෙ පඩිය අඩු කරන්න ඔනි. අද කී දාහක් ල0කාවෙ ක්‍රිකට් නිසා ජිවත් වෙනවා ද? ඒ අර පාලක මණ්ඩලය නිසා නෙවෙයි. මේ ක්‍රිඩකයො නිසා. ඔවුන්ගෙ දක්ෂතා නිසා. ඔබ අද ඔහුගෙ කොන්ඩයට නොන්ඩි කරනවා. එත් අද ඔහු වගෙ කොන්ඩයක් දකින කොට "ල0කාවේ මාලි0ග වගේ" කියන තත්වයට පත්වෙලා. ඔහුගෙ කොන්ඩයට සි0හ මුණක් දාලා තමයි ලොකෙට පෙන්නන්නේ. එක අපිට අභිමානයක් විය යුතුයි. එක නිසා ඔහුට සරිලන මුදලක් ඔහු ඉල්ලිම වරදක් වෙන්නෙ නෑ. අනික ඔහු අයි.පි.එල්. ගහල විකිනේනවා කියනවා. එත් ඔහු තමයි ල0කාවෙන් අයි.පි.එල්. ගිය අය අතරින් ල0කාවෙ ආත්මගෘවරය රකින්න පුලුවන් වුනු එකම කෙනා. අනික ඔහු එහෙ ගිහිනුත් ක්‍රිඩා කරන්නෙ ලා0කිකයෙක් හැටියට. අපෙ රටේ මිනිහෙකුගෙ දක්ෂතාවයකට වෙන රටකින් මුදල් ලැබෙනවානම් අපි ඉරිසියා කරල්ලා වැඩක් නෑ. අපි ආඩම්බර වෙමු.

    :dull::dull::dull:
    හැබැයි මම ඔබ කියන එකක් අනුමත කරනවා. ඒ පාරෙ මිනි මරන්නන් පාර්ලිමෙන්තුවට යවන එක ගැන දෙවරක් හිතන්න ඔනි කියලා. මම නම් කියන්නෙ ඔබෙ ඡන්දය කටු ගැවත් කමක් නෑ, ඔය වගෙ එකක් පර්ලිමෙන්තුවට යවනවට වඩා....:lol::lol:
     
    • Like
    Reactions: RaZor_911

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    malinga IPL gahuwata prashnayak ne, eet lankawe team ekatat gahanna one. Kawru monawa kiwwat kochchara dakshatawak tibunat, Sri Lankan cricket team eka nattam taama malinga game (village) tennis bola gahanawa. Malingawa ada inna tanata genawe, eyage dakshatawata + sri lanka cricket team eka + his fans.
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    මචන්..මමත් උබෙ මේ කියමන සම්පුර්ණයෙන්ම අනුමත නොකරමී.මොකද ඔහු පාරේ නෙවෙ ගේ අතුලෙ ඉදන් ක්‍රිකට් ගැහුවත් ඔහු අද මේ තත්වයට ඇවිත් තියෙන්නේ ඔහුට තියන යම් කිසි දක්ෂතාවයකට. අනික අද ඔහුට මේ පාලක මණ්ඩලයෙන් නියම වෙලා තියෙන්නේ අනිත් ක්‍රිඩකයන්ට ලැබෙන මුදලින් 40% ක ප්‍රමාණයක් විතරයි. ඒ ඔහු ටෙස්ට් ක්‍රිඩා නොකරනවා කීයාය. ඔහු ඇත්තටම මැච් දිනවන්නේක්. ඔහුගෙන් රටට, ල0කාවෙ ක්‍රිකට් ක්‍රිඩාවට ලොකු දෙයක් වෙනවා. එහෙම කෙනෙක් අගයන්න ඔනී. එහෙම අයට ඔවුන්ගෙ වටිනාකමට වඩා මුදලක් ලැබෙන්න ඔනී. නැතුව මේ මෙලො වැඩකට නැති සල්ලි වලට කැදර කමින් ඉන්න ක්‍රිකට් පාලක මණ්ඩලයට නිකන් සල්ලි කන්න දෙන්න හොද නෑ. අන්න උන්ගෙ පඩිය අඩු කරන්න ඔනි. අද කී දාහක් ල0කාවෙ ක්‍රිකට් නිසා ජිවත් වෙනවා ද? ඒ අර පාලක මණ්ඩලය නිසා නෙවෙයි. මේ ක්‍රිඩකයො නිසා. ඔවුන්ගෙ දක්ෂතා නිසා. ඔබ අද ඔහුගෙ කොන්ඩයට නොන්ඩි කරනවා. එත් අද ඔහු වගෙ කොන්ඩයක් දකින කොට "ල0කාවේ මාලි0ග වගේ" කියන තත්වයට පත්වෙලා. ඔහුගෙ කොන්ඩයට සි0හ මුණක් දාලා තමයි ලොකෙට පෙන්නන්නේ. එක අපිට අභිමානයක් විය යුතුයි. එක නිසා ඔහුට සරිලන මුදලක් ඔහු ඉල්ලිම වරදක් වෙන්නෙ නෑ. අනික ඔහු අයි.පි.එල්. ගහල විකිනේනවා කියනවා. එත් ඔහු තමයි ල0කාවෙන් අයි.පි.එල්. ගිය අය අතරින් ල0කාවෙ ආත්මගෘවරය රකින්න පුලුවන් වුනු එකම කෙනා. අනික ඔහු එහෙ ගිහිනුත් ක්‍රිඩා කරන්නෙ ලා0කිකයෙක් හැටියට. අපෙ රටේ මිනිහෙකුගෙ දක්ෂතාවයකට වෙන රටකින් මුදල් ලැබෙනවානම් අපි ඉරිසියා කරල්ලා වැඩක් නෑ. අපි ආඩම්බර වෙමු.

    :dull::dull::dull:
    හැබැයි මම ඔබ කියන එකක් අනුමත කරනවා. ඒ පාරෙ මිනි මරන්නන් පාර්ලිමෙන්තුවට යවන එක ගැන දෙවරක් හිතන්න ඔනි කියලා. මම නම් කියන්නෙ ඔබෙ ඡන්දය කටු ගැවත් කමක් නෑ, ඔය වගෙ එකක් පර්ලිමෙන්තුවට යවනවට වඩා....:lol::lol:
    aniwa atta kathawa :yes:
     
    doe

    Active member
  • Jan 19, 2012
    627
    48
    28
    thopi ekka kiyawala therumak na, ubala office ekaka wada karanne na ne adu salary ekakata dannawa nam, anna a wage thama uth :rofl:
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    අනේ පොන්න යකෝ මාලිංගට ලංකාවේ ගිවිසුමට අත්සන් කරොත් $ 100000 අකෙනුත් 40% කියන්නේ $ 40000, හබි උහ්හ්ට IPL ගහනවට විතරක් $1100000 :Oහිතපන් උබට මේ විකල්ප දෙක දුන්නනම් උබ මොකක්ද තොර ගන්නේ ..තෝ රට ජාතිය ගැන අනුකම්පා කරල 40000 අරන් යනවද?
    අනික ඕක අත්සන් කරේ නැ කයල උහ්හ්ට ලංකාවේ තරග සෙල්ල කරන්න බාදාවක් නැ ,තරගාවලියෙන් තරග වලියට වෙන වෙනම ගිවිසුම් ට්ය්නවා ,මූ ඔය අත්සන් කරල නැත්තේ Cricket board එකත් එක්ක විතරි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කව්ද මේ ගොන් කතා ලියන එකා
    පාරේ ක්‍රිකට් ගහලා ජාතික කණ්ඩායමට එන්න බැරිද
    අනික මාලිංගට නිදහස තියෙනවා තමන් කැමති තීරණයක් ගන්න
    මලින්ගලට තුප්පහි විදියට බනින්න කලින්
    ක්‍රිකට් පරිපලානේ නිලදාරීන්ගේ වැරදි ගැන ඉස්සෙල්ල කතා කරමු
    :yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes: Ow Mamath eka hodata dekala thiyanawa
    dpbz1w.jpg

    Pirith Nuulakuth Thiyenawa