මාලිoග

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,183
    11,204
    113
    Forest
    පාරෙ තියා මොන මගුලෙ ක්‍රිකට් ගැහුවත් ඌට පාදඩයෙක් කියන්න උබ මොකෙක්ද? ඌ කියලමනෙ තියෙන්නෙ ඌට ඔනෙ ක්‍රිකට් ගහන්න කියල. දොස්තරල, ගුරුවරු තමන්ට දෙයක් කරගනිද්දි එකෙක් කටක් අරින්නෙ නෑ, තමන්ගෙ උත්සහයෙන් තැනක් හදාගෙන එකෙක් ක්‍රිකට් ගහද්දි පැත්තෙන් ඉදන් බුරන්න උන්නන් ඔනිතරන්. ඌ උගෙ වැඩක් කරගනියි උබට ඔච්චර කැක්කුමනන් ගිහින් ඌ වෙනුවට ක්‍රිකට් ගහපන් දෙන ඔනි ගානක් අරගෙන. එහෙම බැයිනන් උබට පුලුවන් වැඩක් කරපන් ගොන ආතල් නොදී
     

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    machan.. ubala oya mona kiuwath mata meekata answer ekak diyan.. rata wenuwen hari mokak hari wenuwen hari machan, ubala rassawak nam karanne ubalata e rassawe watina kamak tiyenawane.. e watinakama ubalata lebune nethnam ubala moko karanne? salary wedi karanna kiyanawane.. eekamane machoo muuth kiyanne...
    anika machan, muu game tenis booola gahala team ekata awata muu eka digata batsman lata eta deka thalagena yanna hithena balls daankota api muuta huree kiuwe nedda? den machan muge talents wala aduwak nene.. wela tiyenne muge watinakamata ape euwn gewanne neti kama.. me mage adahasa... :baffled:
     
    Dec 23, 2010
    52
    3
    0
    umbala muu kiyapu eka deyak (paadhada kathawa) allagena dangalanawa.. Namuth muu kiyala thiyena eke haraya.. hariyatama hari..
    Umbala malinga gana uda da da katha kalata ouma kiwwa ou crickt gahanne salli nisa kiyala.

    1. Okunta sri lankan government eken padi deela train karawala nemeida oya thathweta gaththe ethakota oka ee dawas wala gahuwe monawata..
    2. Ape rate badu mudal api okkogema salli walin thamai munta facilities hadala deela okkoma karanne anika ape rate un thamai unge prekshakayo ou apita ehema katha kralath ai umbala ee gon harakawa sudana karanna yanne.
    3. Sanga mahela Sanath untath ehenam kochchara offers enna athda.. Eth un athima wenakan team ekath ekka hitiya.
    4. Ponnayata therenne na sachinwa out kala kiyala ou indiawe hena porak wenne na kiyala.
    5. Aththatama kiyanawa nam ouge oluwe salli wikare gahala pissu hadila inne.. Thopi moodayo wage sudana karnna haduwata.
    6.mata uda eka rasssa kathawak kiyala thiyenawa.. yako Sangala mahelala ekek wath complain karnne nathuwa innakota muu mona gas gobilekda outa dena contract eka wenas karanna kiyannna..

    saha wisheshayenma kiyanna one murali.. Muralith ekka balanakota meka nikan wali katayak wage gon harakek. Murali ochchara rata wenuwen gahuwa nam.. ai me gos P**** gon part denne.. Halanna one okawa
     
    Dec 23, 2010
    52
    3
    0
    අපි වෙනුවෙන් අපි බෑන්ඩ් එක අතේ පැළදගෙන ක්‍රිකට් සෙල්ලම් කරන එකම ක්‍රීඩකයා

    mekenma peenawa muu mona gas gobilekda kiyala.. api wenuwen api eka daagena gahapan indiawata.. modaya.. ammapa muuta molekuth ne hadawathakuth nadda koheda
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    පාරෙ ක්‍රිකට් ගහන කොල්ලො පාදඩ පන්තියේනං ඉහළ පන්තියේ අය කියන්නෙ ක්ලබ් වල ක්‍රිකට් ගහන කට්ටියද ? ඒ කියන්නෙ සල්ලි නැති දුප්පත් කොල්ලො පාදඩයෝ ? අපිත් පාරෙ ක්‍රිකට් ගහපු පාදඩයෝ තමයි....යකෝ ක්ලබ් වල නෙට් ඇතුලෙ ක්‍රිකට් ගහල ඒ ආතල් එක ගන්න බෑ..... මොන අමන කතාවක්ද ?

    ඒ වගේම ආණ්ඩුවෙත් ලොකුම වැරැද්ද තමා ක්‍රිකට් පරිපාලනයට හොරු දාල ඒක විනාස කරන එක..ඒ ගැන ආයෙ කතා දෙකක් නෑ...

    ඒ වගේම මාලිංග හොඳ මිනිහෙකුත් නෙවේ...සල්ලි හම්බුනාම මුල අමතක වෙච්ච එකෙක්...රට අමතක වෙච්ච එකෙක්....ඕකුන්ව ඔතනට ගේන්න කෝච්ලට මාසෙට ලක්ෂ ගණන් පඩි දෙන්නෙ ඔකුං පුහුණු කරවන්නේ ජනතාවගේ බදු මුදල් වලින් තමයි...දැනටම ඔකුං පරම්පරා ගණනකට හම්බ කරල ඇති... ඒත් මාලිංග වගේ අයගේ ජාතික ආලය තීරණය වෙන්නෙ සල්ලි මත නං උන්ගෙන් රටට වැඩක් නෑ...


    මචන්..මමත් උබෙ මේ කියමන සම්පුර්ණයෙන්ම අනුමත නොකරමී.මොකද ඔහු පාරේ නෙවෙ ගේ අතුලෙ ඉදන් ක්‍රිකට් ගැහුවත් ඔහු අද මේ තත්වයට ඇවිත් තියෙන්නේ ඔහුට තියන යම් කිසි දක්ෂතාවයකට. අනික අද ඔහුට මේ පාලක මණ්ඩලයෙන් නියම වෙලා තියෙන්නේ අනිත් ක්‍රිඩකයන්ට ලැබෙන මුදලින් 40% ක ප්‍රමාණයක් විතරයි. ඒ ඔහු ටෙස්ට් ක්‍රිඩා නොකරනවා කීයාය. ඔහු ඇත්තටම මැච් දිනවන්නේක්. ඔහුගෙන් රටට, ල0කාවෙ ක්‍රිකට් ක්‍රිඩාවට ලොකු දෙයක් වෙනවා. එහෙම කෙනෙක් අගයන්න ඔනී. එහෙම අයට ඔවුන්ගෙ වටිනාකමට වඩා මුදලක් ලැබෙන්න ඔනී. නැතුව මේ මෙලො වැඩකට නැති සල්ලි වලට කැදර කමින් ඉන්න ක්‍රිකට් පාලක මණ්ඩලයට නිකන් සල්ලි කන්න දෙන්න හොද නෑ. අන්න උන්ගෙ පඩිය අඩු කරන්න ඔනි. අද කී දාහක් ල0කාවෙ ක්‍රිකට් නිසා ජිවත් වෙනවා ද? ඒ අර පාලක මණ්ඩලය නිසා නෙවෙයි. මේ ක්‍රිඩකයො නිසා. ඔවුන්ගෙ දක්ෂතා නිසා. ඔබ අද ඔහුගෙ කොන්ඩයට නොන්ඩි කරනවා. එත් අද ඔහු වගෙ කොන්ඩයක් දකින කොට "ල0කාවේ මාලි0ග වගේ" කියන තත්වයට පත්වෙලා. ඔහුගෙ කොන්ඩයට සි0හ මුණක් දාලා තමයි ලොකෙට පෙන්නන්නේ. එක අපිට අභිමානයක් විය යුතුයි. එක නිසා ඔහුට සරිලන මුදලක් ඔහු ඉල්ලිම වරදක් වෙන්නෙ නෑ. අනික ඔහු අයි.පි.එල්. ගහල විකිනේනවා කියනවා. එත් ඔහු තමයි ල0කාවෙන් අයි.පි.එල්. ගිය අය අතරින් ල0කාවෙ ආත්මගෘවරය රකින්න පුලුවන් වුනු එකම කෙනා. අනික ඔහු එහෙ ගිහිනුත් ක්‍රිඩා කරන්නෙ ලා0කිකයෙක් හැටියට. අපෙ රටේ මිනිහෙකුගෙ දක්ෂතාවයකට වෙන රටකින් මුදල් ලැබෙනවානම් අපි ඉරිසියා කරල්ලා වැඩක් නෑ. අපි ආඩම්බර වෙමු.

    :dull::dull::dull:
    හැබැයි මම ඔබ කියන එකක් අනුමත කරනවා. ඒ පාරෙ මිනි මරන්නන් පාර්ලිමෙන්තුවට යවන එක ගැන දෙවරක් හිතන්න ඔනි කියලා. මම නම් කියන්නෙ ඔබෙ ඡන්දය කටු ගැවත් කමක් නෑ, ඔය වගෙ එකක් පර්ලිමෙන්තුවට යවනවට වඩා....:lol::lol:
    කොච්චර කථාකරත්
    මෙන්න මේකයි ඇත්ත .......................