අපි වෙනුවෙන් අපි බෑන්ඩ් එක අතේ පැළදගෙන ක්‍රිකට් සෙල්ලම් කරන එකම ක්‍රීඩකයා
ane palayan yanna umba danna magula






අපි වෙනුවෙන් අපි බෑන්ඩ් එක අතේ පැළදගෙන ක්‍රිකට් සෙල්ලම් කරන එකම ක්‍රීඩකයා






අනේ පොන්න යකෝ මාලිංගට ලංකාවේ ගිවිසුමට අත්සන් කරොත් $ 100000 අකෙනුත් 40% කියන්නේ $ 40000, හබි උහ්හ්ට IPL ගහනවට විතරක් $1100000 :Oහිතපන් උබට මේ විකල්ප දෙක දුන්නනම් උබ මොකක්ද තොර ගන්නේ ..තෝ රට ජාතිය ගැන අනුකම්පා කරල 40000 අරන් යනවද?
අනික ඕක අත්සන් කරේ නැ කයල උහ්හ්ට ලංකාවේ තරග සෙල්ල කරන්න බාදාවක් නැ ,තරගාවලියෙන් තරග වලියට වෙන වෙනම ගිවිසුම් ට්ය්නවා ,මූ ඔය අත්සන් කරල නැත්තේ Cricket board එකත් එක්ක විතරි




පාරෙ ක්‍රිකට් ගහන කොල්ලො පාදඩ පන්තියේනං ඉහළ පන්තියේ අය කියන්නෙ ක්ලබ් වල ක්‍රිකට් ගහන කට්ටියද ? ඒ කියන්නෙ සල්ලි නැති දුප්පත් කොල්ලො පාදඩයෝ ? අපිත් පාරෙ ක්‍රිකට් ගහපු පාදඩයෝ තමයි....යකෝ ක්ලබ් වල නෙට් ඇතුලෙ ක්‍රිකට් ගහල ඒ ආතල් එක ගන්න බෑ..... මොන අමන කතාවක්ද ?
ඒ වගේම ආණ්ඩුවෙත් ලොකුම වැරැද්ද තමා ක්‍රිකට් පරිපාලනයට හොරු දාල ඒක විනාස කරන එක..ඒ ගැන ආයෙ කතා දෙකක් නෑ...
ඒ වගේම මාලිංග හොඳ මිනිහෙකුත් නෙවේ...සල්ලි හම්බුනාම මුල අමතක වෙච්ච එකෙක්...රට අමතක වෙච්ච එකෙක්....ඕකුන්ව ඔතනට ගේන්න කෝච්ලට මාසෙට ලක්ෂ ගණන් පඩි දෙන්නෙ ඔකුං පුහුණු කරවන්නේ ජනතාවගේ බදු මුදල් වලින් තමයි...දැනටම ඔකුං පරම්පරා ගණනකට හම්බ කරල ඇති... ඒත් මාලිංග වගේ අයගේ ජාතික ආලය තීරණය වෙන්නෙ සල්ලි මත නං උන්ගෙන් රටට වැඩක් නෑ...

මිනිස්සු මෙයිට වඩා හිතල මතල ලියන කියන දේවල් ලිව්වොත් තමයි හොද.මෙවැනි දේවලින් මෙය ලියු තැනැත්තා කුමක් බලාපොරොත්තු වන්නේද යන්න පැහැදිලි නැතත් මේවයින් මේ ක්‍රීඩකයන්ගේ ජාතිකත්වය බින්දුවට බස්සන බව නම් කිව හැකිය.ලසිත් මාලිංග ඉදිරියේ ඇති කාර්යබහුල තරග කාලසටහන නිසා ප්‍රාන්ත තරගවලට යාම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කර සිටි මෙවන් මොහොතක මෙවැනි තුට්ටුදෙකේ ලිපි ලියන්නන් ඉටු කරන්නේ කාගේ උවමනාවක්දයි හෙළි කරන්නේ නම් හොදය.කොටින්ම කිවහොත් මෙම ත්‍රෙඩ් එක ඉවත් කළහොත් එය ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් කල සුළු හෝ උපකාරයක් වෙනු ඇත.
macahn oni dekata banapan.eth malinga mula amataka karala nam naha machan.
ape yaluwo innawa oni taram malingawa andunana podi kale idan.tamath u eda wagemai kiala kiane.u contract eka sign kare nati unata kawadawath lankawata cricket gahana ba kiala na.Test walin ain une uta tiena abade nisa.
http://www.espncricinfo.com/county-cricket-2012/content/current/story/566533.html
Malinga pulls out of Middlesex deal
Series/Tournaments: Friends Life t20 | England Domestic Season
Teams: England | Middlesex
Lasith Malinga, the Sri Lankan fast bowler, has pulled out of a deal to play for Middlesex in this year's Friends Life T20 because of injury concerns.
He had signed to play seven of Middlesex's 10 Flt20 matches but returned from the IPL - where he took 22 wickets - complaining of soreness in his knee and back. He believes rest is required ahead of Sri Lanka's busy schedule where they host Pakistan in June, India in July before the inaugural Sri Lankan Premier League in August.
Malinga, whose relationship with Sri Lanka's selectors has been tense since he chose to retire from Test cricket to manage his fitness more successfully, said: "I was really looking forward to playing a few T20 games for Middlesex this summer, but playing for Sri Lanka remains my top priority and I have to make sure I am in peak condition for upcoming tours and the World T20 later this year.
"Now that we have a full ODI series with India in July that is being immediately followed by Sri Lanka's new T20 league in August, I have had to review my workload in the coming months. I don't want to take any risks and feel I need to make use of the full five-week break after the Pakistan ODI series to rest and build-up my fitness."
Middlesex have become the latest county to suffer the disrupruptive late withdrawal of an overseas signing as a crowded schedule, and alternative financial deals on offer elsewhere, continues to undermine England's T20 tournament.
"Naturally, we are extremely disappointed that Lasith will not be playing for Middlesex this summer," Angus Fraser, Middlesex director of cricket, said. "His presence would have added a healthy dose of stardust to proceedings. I totally understand Lasith's concerns - his workload is high - but am disappointed we are the side to be denied of his services.
"A lot of work goes in to securing these deals and getting 'No Objection Certificates' from the relevant governing bodies. But we are not the only county to suffer in this way and over the coming days we will do all we can to secure the services of another high quality international cricketer for our 2012 Friends Life t20 campaign."
Middlesex had initially tried to sign West Indian batsman Chris Gayle before he agreed to join Somerset and subsequently reneged on that deal. Somerset were also denied the chance to sign Faf du Plessis by Cricket South Africa. Junaid Khan has also pulled out of a deal with Lancashire.
Australians Adam Gilchrist and David Warner have previously played T20 for Middlesex, who won the Twenty20 Cup in 2008.
© ESPN EMEA Ltd.
Ela kathawaමචන්..මමත් උබෙ මේ කියමන සම්පුර්ණයෙන්ම අනුමත නොකරමී.මොකද ඔහු පාරේ නෙවෙ ගේ අතුලෙ ඉදන් ක්‍රිකට් ගැහුවත් ඔහු අද මේ තත්වයට ඇවිත් තියෙන්නේ ඔහුට තියන යම් කිසි දක්ෂතාවයකට. අනික අද ඔහුට මේ පාලක මණ්ඩලයෙන් නියම වෙලා තියෙන්නේ අනිත් ක්‍රිඩකයන්ට ලැබෙන මුදලින් 40% ක ප්‍රමාණයක් විතරයි. ඒ ඔහු ටෙස්ට් ක්‍රිඩා නොකරනවා කීයාය. ඔහු ඇත්තටම මැච් දිනවන්නේක්. ඔහුගෙන් රටට, ල0කාවෙ ක්‍රිකට් ක්‍රිඩාවට ලොකු දෙයක් වෙනවා. එහෙම කෙනෙක් අගයන්න ඔනී. එහෙම අයට ඔවුන්ගෙ වටිනාකමට වඩා මුදලක් ලැබෙන්න ඔනී. නැතුව මේ මෙලො වැඩකට නැති සල්ලි වලට කැදර කමින් ඉන්න ක්‍රිකට් පාලක මණ්ඩලයට නිකන් සල්ලි කන්න දෙන්න හොද නෑ. අන්න උන්ගෙ පඩිය අඩු කරන්න ඔනි. අද කී දාහක් ල0කාවෙ ක්‍රිකට් නිසා ජිවත් වෙනවා ද? ඒ අර පාලක මණ්ඩලය නිසා නෙවෙයි. මේ ක්‍රිඩකයො නිසා. ඔවුන්ගෙ දක්ෂතා නිසා. ඔබ අද ඔහුගෙ කොන්ඩයට නොන්ඩි කරනවා. එත් අද ඔහු වගෙ කොන්ඩයක් දකින කොට "ල0කාවේ මාලි0ග වගේ" කියන තත්වයට පත්වෙලා. ඔහුගෙ කොන්ඩයට සි0හ මුණක් දාලා තමයි ලොකෙට පෙන්නන්නේ. එක අපිට අභිමානයක් විය යුතුයි. එක නිසා ඔහුට සරිලන මුදලක් ඔහු ඉල්ලිම වරදක් වෙන්නෙ නෑ. අනික ඔහු අයි.පි.එල්. ගහල විකිනේනවා කියනවා. එත් ඔහු තමයි ල0කාවෙන් අයි.පි.එල්. ගිය අය අතරින් ල0කාවෙ ආත්මගෘවරය රකින්න පුලුවන් වුනු එකම කෙනා. අනික ඔහු එහෙ ගිහිනුත් ක්‍රිඩා කරන්නෙ ලා0කිකයෙක් හැටියට. අපෙ රටේ මිනිහෙකුගෙ දක්ෂතාවයකට වෙන රටකින් මුදල් ලැබෙනවානම් අපි ඉරිසියා කරල්ලා වැඩක් නෑ. අපි ආඩම්බර වෙමු.
හැබැයි මම ඔබ කියන එකක් අනුමත කරනවා. ඒ පාරෙ මිනි මරන්නන් පාර්ලිමෙන්තුවට යවන එක ගැන දෙවරක් හිතන්න ඔනි කියලා. මම නම් කියන්නෙ ඔබෙ ඡන්දය කටු ගැවත් කමක් නෑ, ඔය වගෙ එකක් පර්ලිමෙන්තුවට යවනවට වඩා....


පාරෙ ක්‍රිකට් ගහන කොල්ලො පාදඩ පන්තියේනං ඉහළ පන්තියේ අය කියන්නෙ ක්ලබ් වල ක්‍රිකට් ගහන කට්ටියද ? ඒ කියන්නෙ සල්ලි නැති දුප්පත් කොල්ලො පාදඩයෝ ? අපිත් පාරෙ ක්‍රිකට් ගහපු පාදඩයෝ තමයි....යකෝ ක්ලබ් වල නෙට් ඇතුලෙ ක්‍රිකට් ගහල ඒ ආතල් එක ගන්න බෑ..... මොන අමන කතාවක්ද ?
ඒ වගේම ආණ්ඩුවෙත් ලොකුම වැරැද්ද තමා ක්‍රිකට් පරිපාලනයට හොරු දාල ඒක විනාස කරන එක..ඒ ගැන ආයෙ කතා දෙකක් නෑ...
ඒ වගේම මාලිංග හොඳ මිනිහෙකුත් නෙවේ...සල්ලි හම්බුනාම මුල අමතක වෙච්ච එකෙක්...රට අමතක වෙච්ච එකෙක්....ඕකුන්ව ඔතනට ගේන්න කෝච්ලට මාසෙට ලක්ෂ ගණන් පඩි දෙන්නෙ ඔකුං පුහුණු කරවන්නේ ජනතාවගේ බදු මුදල් වලින් තමයි...දැනටම ඔකුං පරම්පරා ගණනකට හම්බ කරල ඇති... ඒත් මාලිංග වගේ අයගේ ජාතික ආලය තීරණය වෙන්නෙ සල්ලි මත නං උන්ගෙන් රටට වැඩක් නෑ...
