ෆොන්සේකා නිවට ඇයි ??

උරුලෑවාට මොකද අද උනේ?..:rofl:
කව්රු හරි මාලඹේ කලවැද්දා දැක්කද? :lol::lol::lol::lol:



රජ ගෙදර තප්පුලන්න ගිහින්වත් ද
තව ටිකකින් ඇවිත් කියයි මම හරි ජන්ප්රියිනේ මව නැතුව බැහැනේ අරකනේ මේකනේ ............
ඌ දන්නේ නැහැනේ අපි ආතල් එකක් ගන්න ඌව හොයන්නේ කියල
:lol::lol::lol::lol:
හැබැයි එයාගේ fake එකනම් තාම online
:rolleyes:
 

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ow wena ekek pena maneka naa... issarahata balamu wena honda ekek eida kiyala.. naththan mahinda haramitiyen yanakan hari minissu mahindawa thiyaganee...!

    අපෝ උඹයි තව දෙතුන් දෙනෙක් ඇරෙන්න ලංකාවේ අනික් මිනිස්සුන්ගේ මොලේ ගොම නැහැ බන්. මහින්දගේ පින්තුරේට මල් තියලා හඳුන්කූරු ගහලා උදේ හවහ වැද වැද ඉඳපන්. උඹට දෙයින්ගේම පිහිටයි.

    :lol::lol::lol::lol:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    අපෝ උඹයි තව දෙතුන් දෙනෙක් ඇරෙන්න ලංකාවේ අනික් මිනිස්සුන්ගේ මොලේ ගොම නැහැ බන්. මහින්දගේ පින්තුරේට මල් තියලා හඳුන්කූරු ගහලා උදේ හවහ වැද වැද ඉඳපන්. උඹට දෙයින්ගේම පිහිටයි.

    :lol::lol::lol::lol:
    api mona modayo ekkada waada karanne:(
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අපෝ උඹයි තව දෙතුන් දෙනෙක් ඇරෙන්න ලංකාවේ අනික් මිනිස්සුන්ගේ මොලේ ගොම නැහැ බන්. මහින්දගේ පින්තුරේට මල් තියලා හඳුන්කූරු ගහලා උදේ හවහ වැද වැද ඉඳපන්. උඹට දෙයින්ගේම පිහිටයි.

    :lol::lol::lol::lol:

    honda eelanga chandedi balamu...! :P
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    honda eelanga chandedi balamu...! :P

    ලංකාවේ චන්දයක් කියන්නේ විහිළුවක් බන් අද කාලේ. ආණ්ඩුවට ඕනේ විදියට ජන්ද ප්‍රතිපල මාරු කරන කාලයක් මේක. එක තමයි අපි කියන්නේ ලංකාවේ ගොඩක් ආයතන ස්වාධින වෙන්න ඕනේ. විධායකේ තියාගෙන ඕවා කොච්චර කරත් අන්තිමට ප්‍රතිපලේ වෙන්නේ පාලනය කරන රජයට ඕනේ විදියට මිසක් රටේ ජනතාවට ඕනේ විදියට නෙමේ. හොඳයි අපි ඉස්සරහට බලමු. :yes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලංකාවේ චන්දයක් කියන්නේ විහිළුවක් බන් අද කාලේ. ආණ්ඩුවට ඕනේ විදියට ජන්ද ප්‍රතිපල මාරු කරන කාලයක් මේක. එක තමයි අපි කියන්නේ ලංකාවේ ගොඩක් ආයතන ස්වාධින වෙන්න ඕනේ. විධායකේ තියාගෙන ඕවා කොච්චර කරත් අන්තිමට ප්‍රතිපලේ වෙන්නේ පාලනය කරන රජයට ඕනේ විදියට මිසක් රටේ ජනතාවට ඕනේ විදියට නෙමේ. හොඳයි අපි ඉස්සරහට බලමු. :yes:

    ow ow 1994 chande hari swadeenai nee.. ai 2001.. kadada uda thalawinna mathaka naththe nadda... ewa hari swadeena chanda..!
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ow ow 1994 chande hari swadeenai nee.. ai 2001.. kadada uda thalawinna mathaka naththe nadda... ewa hari swadeena chanda..!

    මතකයි මතකයි. මොකද අමතක. එතකොට රටේ තිබුන තත්වෙයි දැන් තියන තත්වෙයි මනින උඹ මහා ජෝන් බාස් කෙනෙක් බන්. :lol::lol::lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මතකයි මතකයි. මොකද අමතක. එතකොට රටේ තිබුන තත්වෙයි දැන් තියන තත්වෙයි මනින උඹ මහා ජෝන් බාස් කෙනෙක් බන්. :lol::lol::lol::lol:

    hehehe........ kiyanna deyak nathi una ohoma thama!
     

    Tharaka1220

    Well-known member
  • Oct 19, 2007
    2,726
    141
    63
    සිහිනයක
    291709d1311355974-trollface-demotival-topic-thread-fail-thread-fail-demotivatio.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලංකාවේ චන්දයක් කියන්නේ විහිළුවක් බන් අද කාලේ. ආණ්ඩුවට ඕනේ විදියට ජන්ද ප්‍රතිපල මාරු කරන කාලයක් මේක. එක තමයි අපි කියන්නේ ලංකාවේ ගොඩක් ආයතන ස්වාධින වෙන්න ඕනේ. විධායකේ තියාගෙන ඕවා කොච්චර කරත් අන්තිමට ප්‍රතිපලේ වෙන්නේ පාලනය කරන රජයට ඕනේ විදියට මිසක් රටේ ජනතාවට ඕනේ විදියට නෙමේ. හොඳයි අපි ඉස්සරහට බලමු. :yes:


    අ එහෙමද ඒ කියන්නේ උබලගෙ නොහැකියාව. චන්දෙ තියන්ඩ කලින්
    පරාජෙට හේතු කියන මෝඩයෝ ටිකක් ඉන්න විපක්ෂයක් ගැන මම නම් අහල නැ. :lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    %න්න ඩිල්ෂාන් උගෙ තියන ඔකොම ෆේක් ඊයේ බස්සල ,ෆොනීගේ හෝදන්ඩ බලල වගේ.
     

    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    ලැජ්ජයි බං උබල ගැන.... වෙන වෙන ප්‍රශ්ණ වලදී එක පැත්තට කතා කරන උන්... මේ මල රෙද්දේ දේශපාලනයක් නිසා දෙපැත්තට බෙදිලා බැන ගන්නවා.... සිරාවටම උබලට වෙන කථා කරන දෙයක් ඇත්තෙම නැද්ද?? උබලට රට ගැන ඔච්චරම කැක්කුමක්‌ තියේ නම් මේ ඉන්ටෙර්නෙට් එකේ නිකං කාලේ කන්නේ නැතුව ගිහින් රටට කරන්න පුළුවන් දෙයක් ගැන බලාපියව්.... මොකක් හරි අලුත් දෙයක් කොරල රටට යමක් ගන්න බලහන්.... නැත්තම් මේ ක්‍රමේ වෙනස් කරනවයි කියලා හිතාගෙන ඡන්දේ ඉල්ලලා ඇත්ත දේශපාලනේට බැහැපියව්...උබල බලන් හිටියට මූ අවොත් රට හදයි අරු අවොත් රට හදයි කියල, ඔය එකෙක්වත් බලය හම්බ උනාට පස්සේ ඕක කරන්නේ නෑ... වෙන මුකුත් ඕන නෑ... මෙතන මේ මහා ලොකුවට කෑ ගහන, හෙන චරිත වලට නිකං විහිලුවට හරි ඔය ලොකු පට්ටමක් දීල බලන්න ඕන වැඩේ කොරන හැටි බලන්න... කොච්චර කියෙවුවත් ඔය දේශපාලනේ ගැන කෑගහන උන් ඔක්කොම එකයි කියල මතක තියා ගනිල්ලා... මං කියන්නේ උබලත් ඒ ගොඩට වැටෙන්න එපා කියල.... අනික තමා කවුරු මොනවා කිවුවත් හැමෝටම පුද්ගලික දේශපාලන මතයක් තියනවා.... අනික් මත වලට වගේම ඒවටත් ගරු කරන්න ඉගෙන ගනිල්ලා.... අනික මේ දෙපැත්තකට බෙදිලා එක එකාගේ
    පැත්තට කෑගැහුවයි කියල බොලාටවත් රටටවත් මේන් කියල දෙයක් වෙන්නේ නෑ.... බලේ තියන එකා තියන කාලේදී රජ කරයි... උගේ කාලේ ඉවර වෙනකොට උ ගිහින් වෙන එකෙක් එයි.... එතකොට උබල මොකද කරන්නේ.... මූ ඉන්නකොට අරුගේ හොද කියනවා... ඌ ගියාම අරුගේ නැත්තම් වෙන එකෙක් ගේ හොද කියනවා.... හැමදාම කියව කියව ඉන්නවා.... වැඩ නෑ.... උඹලට හම්බෙන ඉටි ගෙඩියකුත්ක් නෑ...යකෝ...දැන් අවුරුදු 60 ගානක ඉදලා අපේ මිනිස්සු එක එකාට කත් අදිනවා නේද??? උබල මේ දේශපාලනේ වෙනුවෙන් කෑගහන එකම කට්ටිය නෙවෙයිනේ.... තාමත් අපි තුන්වන ලෝකේ රටක නේද??? අපිට කන්න බොන්න ටිකත් වරායට නැවකින් ගෙනාවේ නැත්තම් අපිට බඩගින්නේ ඉන්න වෙනවා නේද??? ඒවට වැරදි කවුද??? අරුද?? මූ ද?? නෑ, අපි ඔක්කොම.... අපේ මුතුන් මිත්තොත් එක්ක...(සමහර දේවල් වලට ඔය විදේශ ආක්‍රමණත් වගකියන්න ඕන ඇති, ඒත් ඒවාට දැන් කොරන්න දෙයක් නෑනේ??)....

    යකෝ, නිකං වැස්සකටවත් ඉස්කෝලේ ගිහින් නැති උන් වගේ හැසිරෙන්න එපා.... සාක්ෂරතාවය 95% කටත් වැඩිය තියන රටක නේද මේක??? එහෙව් උබල, බොලගේ රට එකෙක්ට බාර දීල ඌ කොරල, රට හදල දීල බායි කියල යනකල් බලන් ඉන්නවා..... උබල මොකද කොරන්නේ?? උන්ගේ වැරදි හොයා හොයා ඉන්නවා..... ඊට පස්සේ,කිසිම වැඩක් නොකර මහා දර්ශනිකයෝ වගේ පොර ටෝක් දෙනවා.... බලාපන් වෙන දියුණු රටවල් වල මිනිස්සු දිහා.... උන්ගේ රටවල්වල දේශපාලනේ දිහා.... උන් දේශපාලනේට දෙන තැනයි, උබල දීල තියන තැනයි දිහා, උබලටම තේරේවි.... දන්නේ නැත්තම් මේ සල්ලි නාස්ති කොරගෙන ඉන්ටෙර්නෙට් එකේ රස්තියාදු නොගහ, එක එකා කා කොටා නොගෙන, ඒ රටවල් හැදිච්ච හැටි හොයල බලාපියව්..... ඒ තත්වෙට එන්න ඒ මිනිස්සු කරපු දේවල් හොයල බලාපියව්.... ඔය එක එක දේශපාලුවොන්ට නෙවෙයි, රටට ආදරේ කරන්න පටනගනියව් දැන්වත්.... ඔක්කොටම කලින් එකමුතු වෙලා වැඩක් කොරනං ඉගෙන ගනියව්.... (මං කියන්නේ ගහ මරා නොගෙන ඉන්න එක ගැන නෙවෙයි..) උබලට උබලගේ පවුල ඇතුලේ එක විදිහට හිතල එකමුතුව ඉන්න පුළුවන් නේද??? එහෙනම් ඇයි උබලට බැරි සමාජය එක්ක ඒ විදිහට ඉන්න?? මතක තියා ගනිල්ලා අපිට තියෙන්නේ මේ රට විතරයි.. විශේෂයෙන්ම සිංහලයට, කටක් ඇරලා මේ අපේ රට කියල කියන්න පුළුවන් වෙන රටක් මේලෝකේ තියනවද උබලට?? මේ විදිහට එක එකාට කත් ඇද ඇද ඉඳල, අපේ රට වෙන රටක් හරි වෙන විදේශ ජාතියක් හරි යටතට ගිහිල්ල, ජීවත් වෙන්න බැරි තත්වයක් උදා උනොත්, පුළුවන් එකා වෙන රටකට හරි යාවි.... බැරිවෙන උන්ට මොකද වෙන්නේ... මෙහෙට වෙලා දුක් විදින්න.... එහෙම උනොත් කට්ටියත් එක්කෙම අනේ අපොයි කිය කියා තමා ඉන්න වෙන්නේ ඔක්කොටම....හැබැයි උබල එතකොට එහෙම කියන්නත් පරක්කු වැඩියි... උබල හිතනවද උබල වෙන වෙන හීන ලෝක වල ඉද්දී කට්ටියකට විතරක් රටක් ඉස්සරහට ගෙනියන්න පුළුවන් කියල....??(මොකා ආවත්) තව එකක්, මතක තියා ගනිල්ලා.... මේ හැම එකාම බලන ඉන්නේ අපිට කෙල වෙනකල්.... උන් බලාගෙන විතරක් නිකං ඉන්නේ නෑ.... අපිට කෙල කොරන්න එක එක දේවල් කොරනවා.... මොකද??? අර හැමදාම දකින කුකුලගේ කරමලේ සුදුයි කියනනහේ, උබලට අපිට මේ රටේ අගයක් නැතිවට, උන්ට මේකේ අගයක් තියනවා.... උන්ට මේක රත්තරං වගේ වටිනවා..... එක නිසා කොයි වෙලාවෙත් කෙල හල හල ඉන්න මේකට...උබල කාගේ උනත් දේශපාලනේ ගැන ලොකු ලනුවක් ගිලල ඉන්නේ කියන එක තේරුම් ගනින් දැන්වත්.... මුලින්ම ඔය දේශපාලන වෛරය පැත්තකට විසි කරලා දාපං.... ඔයතරම්ම් දේශපාලන අමාරුවක් තියේනම්, මෙහෙම කෑගහපන්, හැබැයි ඡන්දේ කාලෙට විතරක්.... ඊට පස්සේ පැරදුන එකාට සපෝර්ට් කරපු උන් දිනපු එකාට සපෝර්ට්එවුන් එක්ක වත් දිනපු එකාට සපෝර්ට් කරපු උන් පැරදුන එකාට සපෝර්ට් කරපු උන් එකක්වත් වෛර බදින්න එපා.... මොකද, ඒ දිනුවෙත් පැරදුනෙත් උබල නෙවෙයි.... වෙන මොකෙක් හරි එකෙක්.... දැන් හිතුනොත් උගෙන් උබලට ලබා ප්‍රයෝජන ගන්න පුළුවන් නිසා ඌ වෙනුවෙන් එහෙම කොරන එක හරියි කියල, එක මහා ගොන්ම ගොන් සිතිවිල්ලක්.... ඡන්දෙන් පස්සේ ඔක්කොම අමතක කරලා රට වෙනුවෙන් තමන්ගේ වැඩ කොටස හැමොත් එක්කම සුහදව කරන්න පටන් ගනින්.... අනිත් එක කාගේ උනත් වැරැද්ද, වැරද්දක් විදිහට පිලි ගනන් පුරුදු වෙයන්... උඹල මේ කොහෙවත් තියන දේශපාලනෙකට එක එකා මරාගෙන බලන් ඉන්නවාද උඹ සපෝර්ට් කරපු දෙෂ්පාලුවා උබලගේ කරදරයකදී ඇවිත් උබලට උදවු කොරනකල්??? බලන් හිටපන්... මේන් කියල එයි.... අන්න,උඹ ඔය මගුල නිසා වෙන එකෙක් එක්ක මරා ගන්නේ නැතුව හිටියොත් අන්න ඌ එයි උබේ කරදරයකදී උබට වචනයකින් හරි උදවුවක් කරලා යන්න.... උබල තෝරා ගනිල්ලා දෙකෙන් කෝකද වැඩිය හොද කියල.... අනික මචන්ලා, මේ රට ඉස්සරහට බාරගන්න ඉන්න උබල, මේ විදිහට කොහෙවත් නැති එවුන් ටිකක් මුල් කරගෙන කා කොටා ගන්න කොට අපි දිහා බලන් ඉන්න, අපිට කෙලවන්න බලන ඉන්න එවුන්ට මොකද හිතෙන්න??? උන් අහවල් එකෙනුත් හිනා වෙනවා ඇති මුන් වගේ මැටි ජාතියක් කියලා.... එක නිසා මං මේ උබලට වැඳලා කියන්නේ.... මේ මගුල් නිසා එක එකා කා කොටා නොගෙන.... එක එකා පාච්චල් නොකර වැඩක් නොකර නිකං ඉන්න වෙලාවට, තමුන්ට මේ රට වෙනුවෙන් කරනං පුළුවන් දෙයක් ගැන හිතපන්.... සැලසුම් කරපන්.... පෙර පිනකට මේ වගේ රටක උඹ ඉපදුනේ, උබෙන් මොකක් හරි දෙයක් මේ රටට, මේ පොළොවට වෙන්න ඕන නිසා බව හිතපන්.... ඒ දේ උබ මග ඇරලා නිකමෙක් වගේ මැරිලා ගියොත් උබල මේ පොළොවට බරක් වෙලා හිටපු ජාතියක් වෙනවා විතරක් නෙවෙයි, අනාගතේ ඉන්න උන් උබලගේ වල වල් වලටත් කෙල ගහනවා කියලා මතක තියා ගනිල්ලා.....

    දැන් උබල හිතන්න එපා මං මහා ලොකු පොරක් වෙන්න මේවා කියෙවුව කියලා...මට එහෙම ඕන කමක් නෑ...මං මේ සිරාවටම මට හිතුන දේවල් ටික කිවුව විතරයි.. මොකද මං,මේ රට තැනකට ඇවිල්ල... හැමෝම කථා කරන රටක් වෙලා.... බය නැතුව, ආඩම්බරෙන්,ඕන තැනක,මගේ රට ලංකාව කියලා කියන්න කැමති එකෙක්.... උබල වගේම.....
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Erozan, podi prashnayak thiyanawa, den umba kiwwane umbala (Umba saha umbe aanduwa) LLRC eewa mokuth karanne nehe kiyala, eeka heduwe darusmna ekata gahanna kiyala. anika Suddonta ona widihata weda karanneth ne kiwwane. ethakota ara CNEWS eke dala thiyana news eka mokkada? eeke thiyana hetiyata nam LLRC recommendations karanna ne yanne... lejjay ne halo, kiyanne ekak karanne thawa ekak da? anika kaata bayeda oowa karanne? suddata baye newe neda?:P
    http://www.lankacnews.com/sinhala/news/61719/