2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

gcj

Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Aliens la echchara powerful nam,enne apita hodak karannanam,awath apita koranna kesima deyak nathnam(USA,Russia ayata)ai me hangi hora wada karanne,ai owa keyanna baya!:rolleyes:

    මුං ඔක්කොම එකයි මචන්ස්...:sorry:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔරියන්තුමා කියන්නේ මම තමයි. ඒක මම හැමතැනම කියලා තියෙනවා.බුදුන් වහන්සේ කියන්නේ ඉහල තලයක සිටින පිටසක්වල ජීවිතුමෙක්.එතුමා පෘථිවිය ‍තෝරා ගත්තේ ඔහුගේ ඇස්ට්‍රල් ශක්තියෙන් ඉවත් වෙන්න.ඒ කියන්නේ නිවන් යන්න.
    මම මේවා විස්තරාත්මකව පහදලා දීලා තියෙන්නේ.ඔබලා දන්න තාක්ෂනයෙන් මිසක් නොදන්න තාක්ෂනයෙන් අපි පනිවුඩ එවන්නේ නෑ.

    අනේමන්දා එහෙමනම් ඇයි අපිට පිටසක්වල අය එක්ක කථාකරන්න බැරි ??

    “බුදුන් වහන්සේ කියන්නේ ඉහල තලයක සිටින පිටසක්වල ජීවිතුමෙක්“ කියන එකට මම විරුද්ධයි...
    බුදුන්වහන්සේ කියන්නේ මණස දියුණුකල පුද්ගලයෙක්..

    මට ඔයා මේක කියපු නිසා ගැටළුවක් මතුඋනා.
    ඔයා කියන විදිහට ඔයා පිටසක්වල කෙනෙක් නම් .. ඔයා මේ ලෝකෙට ඉපදුනේ සාමාන්‍ය ක්‍රමයටද ??
    ඒ කියන්නේ .. සංසර්ගයේ යෙදිලා ect.. අනම්මනං වෙලාද ??
    නැත්නම් නිකම්ම මැවුනාද ?? එමෙත් නැත්තම් අර සුපර් මැන් වගේ ආවාද ??

    (අනවශ්‍ය දෙයක්ද මං දන්නේ නෑ ඒක් මට ඇතිවුන ප්‍රශ්ණයක්)



    **මම මේවා විස්තරාත්මකව පහදලා දීලා තියෙන්නේ.ඔබලා දන්න තාක්ෂනයෙන් මිසක් නොදන්න තාක්ෂනයෙන් අපි පනිවුඩ එවන්නේ නෑ.
    මේක ගැන සමා වෙන්න ඕනේ මට පිටු 700 ගණනක් කියවන්න බෑ

    ටික දෙනෙකුට කීවාම ඒකට යම් ප්‍රචාරයක් හෙමින් ලැබෙනවා. දැන් පිටසක්වල ජීවින් 2012 වසර තුල එනවා කියලා ලෝකේ හුඟක් රටවල් දන්නවා.

    ඇයි එයාලා කිය කියා එන්නේ ??? මෙහෙම අවිධිමත් විදිහට ප්‍රචාරනයක් ලබාගන්න එකෙන් ලොකු ගැටලුවක් වෙනවා..
    මිත්‍යාමත ඇති වෙනවා.. කියලා පිලාගන්නවාද ??



    Aliens la echchara powerful nam,enne apita hodak karannanam,awath apita koranna kesima deyak nathnam(USA,Russia ayata)ai me hangi hora wada karanne,ai owa keyanna baya!:rolleyes:

    උන්ට හම්බෙන හැම රෙද්දම අපිට දෙන්නේ නෑනේ..
    අනික උන් හදන්නේ කොහොමහරි තනියම ගෙඩයන්න..
    උන් අපිට කියයිද බං “මේන් මට අරින් එකෙක් අල්ලගත්තා .. හි හී උන් මාර කියුට් , උන් හෙන හොදයි බං, කාටවත් කරදරයක් නැ “ මෙහෙම කියයිද ?? නැ නේ
    උන්ට ඕනේ කාගේ හරි පිහිටෙන් ලෝකේ අල්ල ගන්න ..
    මං දැකපු ජරාම රටක් තමා ඇමරිකාව
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අඩෝ ඔරීස් මේක විස්තර කරන්න මේ video එක කියන විදිහට ඇත්තටම UFO's තවත් dimensions / parallel existence අතර මාරු වෙනවද?

    []

    The interdimensional hypothesis (IDH or IH), also called the extradimensional hypothesis (EDH), is an advanced theory by Jacques Vallée that says unidentified flying objects (UFOs) and related events involve visitations from other "realities" or "dimensions" that coexist separately alongside our own. It is an alternative to the extraterrestrial hypothesis (ETH).

    Link - http://en.wikipedia.org/wiki/Interdimensional_hypothesis
    අන්තර්සක්වල තුල සහ අන්තර් විශ්ව තුල ගමන් කරන්නේ ස්ටාර්ගේට් වලින්.මෙතන මේ අය කරන්නේ ඉන්ට්‍රා ගැලක්ටික් සංචාරයක්.ආලෝකයේ වේගයෙන් ගියත් අවම වශයෙන් මිල්කි වේ ගැලක්සි එක තුල වුනත් සංචාරය කරන්න අමාරුයි.ගත වන කාලය හුඟක් වැඩියි.ඒක නිසා අවකාශය තරණය කරන්නේ නෑ.මම සරලව තාරකා දොර‍ටු ගැන කියලා දෙන්නම්. ඔබ අවකාශය වෙනුවට ස්ටාර්ෂිප් එක වෙන ඩයිමෙන්ෂන් එකකට යනවා.මේක තමයි ටැවල් ඩයිමෙන්ෂන් එක.ස්ටාර්ගේට් එකෙන් අපි වෙන විශ්වයකට ඇතුලු වෙනවා.ඒ කියන්නේ වෙනත් තලයකට.මේ ඩයිමෙන්ෂන් එකෙන් තාරකා යානා වලට පුලුවන් විශ්වයේ ඕනම තැනකට ඇතුලු වෙන්න.ඒක නිසා මේ ඩයිමෙන්ෂන් එක හරහා තමයි යන්න කෙටිම ක්‍රමය.සූර්යයා ආශ්‍රිතව තමයි ප්‍රබලතම ස්ටාර්ගේට් තියෙන්නේ.ඒකයි තාරකා දොර‍ටු කියන්නේ.මේවා පිටසක්වල මානවයන්ට දුන්න වචන.මම කීව අර ස්ටාර්ගේට් ඩයිමෙන්ෂන් එකෙන් විශ්වයේ තියෙන ඕනම තාරකාවකට ඇතුලු වෙන්න පුලුවන්.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උන්ට හම්බෙන හැම රෙද්දම අපිට දෙන්නේ නෑනේ..
    අනික උන් හදන්නේ කොහොමහරි තනියම ගෙඩයන්න
    අන්තර්සක්වල ඔබලාට අවශ්‍යය සියලූම දේවල් දෙනවා.ඒක ගැන මම පෞද්ගලිකවම සහතික වෙනවා.
    නමුත් අන්තර්සක්වල සතු වසර ට්‍රිලියන ගානක් පැරණි තාක්ෂනය මානවයන් ලබා ගන්න හිතන්න එපා. ඒක ලබා ගන්න අවබෝධ කරගන්න තරම් මානවයන් පරිණාමිකව දියුණු නෑ. වසර මිලියන කීපයක තාක්ෂනයේ පහසුකම් ඔබලාට අපි ලබා දෙනවා.නමුත් ඔබලාට අවබෝධ කරගන්න පුලුවන් වසර ලක්ෂයක් තරම් වුන තාක්ෂනයක්.ඒ තව වසර 700ක ටර්බෝ පරිණාමයට පස්සේ.ඒක නව යුගය තුල අන්තර්සක්වල දියත් කරනවා.ඉහලම මට්ටම් වල පිටසක්වල ජීවින්ගේ තාක්ෂනය පහල මට්ටම් වල පිටසක්වල ජීවින්ට අවබෝධ කරගන්න බෑ.
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔය දොස්තරලා,දත් දොස්තරලා ඉන්නේ මේ වසර තුල විතරයි.2012 තමයි එයාලගේ සේවය අවශ්‍යය වෙන අවසන් වසර. නව යුගය තුල දොස්තරලා දත් දොස්තරලා නෑ. පාලකයන්, පාලිතයන් නෑ.ඔයාලට බොස්ලා නෑ.ආය බොස්ලගෙන් බැනුම් අහන්න වෙන්නේ නෑ. කවුරුවත් ඔ‍ෆිස් ජොබ් කරන්න අවශ්‍යතාවයක් නෑ.ඒවා ඔටෝ වෙනවා.
    පිටසක්වල පාලකයන් ඉන්නේ.ඒ අය මානව පාලකයන්ට වඩා ඥානාන්විත හොඳ නායකයන්.සියලූම පංති බෙදීම් අපි අවසන් කරනවා.
     

    Sachith777

    Well-known member
  • Nov 29, 2008
    3,770
    578
    113
    SL
    අන්තර්සක්වල ඔබලාට අවශ්‍යය සියලූම දේවල් දෙනවා.ඒක ගැන මම පෞද්ගලිකවම සහතික වෙනවා.
    නමුත් අන්තර්සක්වල සතු වසර ට්‍රිලියන ගානක් පැරණි තාක්ෂනය මානවයන් ලබා ගන්න හිතන්න එපා. ඒක ලබා ගන්න අවබෝධ කරගන්න තරම් මානවයන් පරිණාමිකව දියුණු නෑ. වසර මිලියන කීපයක තාක්ෂනයේ පහසුකම් ඔබලාට අපි ලබා දෙනවා.නමුත් ඔබලාට අවබෝධ කරගන්න පුලුවන් වසර ලක්ෂයක් තරම් වුන තාක්ෂනයක්.ඒ තව වසර 700ක ටර්බෝ පරිණාමයට පස්සේ.ඒක නව යුගය තුල අන්තර්සක්වල දියත් කරනවා.ඉහලම මට්ටම් වල පිටසක්වල ජීවින්ගේ තාක්ෂනය පහල මට්ටම් වල පිටසක්වල ජීවින්ට අවබෝධ කරගන්න බෑ.

    uba api api kiyanne ubath nikan pitasakwala ekek wagene
    pitasakwala yanawakawath photo ekakwath dapanko
    uba nikan kiyawanawa witharaine ko proofs uba ekka aliensla connection thiyanawa kiyanda :no:
     
    Status
    Not open for further replies.