http://www.siyabas.lk/sinhala_how_to_install.html මෙන්න මේ සයිට් එකට ගිහින් උඹ දාලා තියෙන OS එකට තියෙන යුනිකොඩ් එක අරගනිං.. පස්සෙ කොම් එකට ඉන්ස්ටෝල් කරලා කොම් එක රීස්ටාර්ට් කරපං.. ඊට පස්සෙ සිංහලෙන් කොටන්න ඕන නම් ALT+SHIFT එකයි ඔබපං.. එතකොට සිංහලට මාරු වෙනවා.. ඕක තමා ලේසිම.. අනිත් ඒවා එපාවෙනවා..

Thanks.http://www.locallanguages.lk/OS_Support
mulin ma oya site eken oyaage OS ekata hariyana Unicode install karaganna venava. Vista, Windows 7, Windows 8 vagenum thiyenne Vista Quick Fix eka vitharak dammahama athi.
eeta passe Wijesekara Keyboard layout ekata anuva type karanna puluvan vena kisi software ekak pavichchi nokara.
habai singlish vidiyata type karanavanum me vage software ekak pavichchi karanna venava.
http://www.softpedia.com/get/System/System-Plugins/Realtime-Singlish.shtml
http://www.siyabas.lk/sinhala_how_to_install.html මෙන්න මේ සයිට් එකට ගිහින් උඹ දාලා තියෙන OS එකට තියෙන යුනිකොඩ් එක අරගනිං.. පස්සෙ කොම් එකට ඉන්ස්ටෝල් කරලා කොම් එක රීස්ටාර්ට් කරපං.. ඊට පස්සෙ සිංහලෙන් කොටන්න ඕන නම් ALT+SHIFT එකයි ඔබපං.. එතකොට සිංහලට මාරු වෙනවා.. ඕක තමා ලේසිම.. අනිත් ඒවා එපාවෙනවා..
http://www.siyabas.lk/sinhala_how_to_install.html මෙන්න මේ සයිට් එකට ගිහින් උඹ දාලා තියෙන OS එකට තියෙන යුනිකොඩ් එක අරගනිං.. පස්සෙ කොම් එකට ඉන්ස්ටෝල් කරලා කොම් එක රීස්ටාර්ට් කරපං.. ඊට පස්සෙ සිංහලෙන් කොටන්න ඕන නම් ALT+SHIFT එකයි ඔබපං.. එතකොට සිංහලට මාරු වෙනවා.. ඕක තමා ලේසිම.. අනිත් ඒවා එපාවෙනවා..
මේක නම් මරු - සිංහල අකුරු ගහන එක තමා අමාරු.