මෙන්න එහෙනම් වැල් බයිලා නැතුව කෙලින්ම වැඩේට බහිමු. කස්ටිය dropbox දන්නවා ඇති නේද? එහෙනම් මෙන්න අවුරුදු දෙකකට 48Gb ගන්න විදියක්. දන්නවනේ Galaxy S3 එකත එක්ක 48GB දෙනවා කියල ඉතින් අපි ඒක දාගමු නේද ? හැබැයි පුතේ තව file වගයක් දාන්න ඕනි මේක වැඩ කොරන්න අනික මේවා දාන්න ඕනා මචෝ system partition එකට හරිද? ඒක හින්ද රූට් අවශ්‍යයි දැන් අහන්න එපා රූට් නැතුව බැරිද කියල. මෙච්චරයි කරන්න තියෙන්නේ. උඹ dropbox දාගෙන නම් ඉන්නේ දැන් ඔක්කොම data මකලා unistall කරපල්ලා. ඊට පස්සේ මෙන්න මේ file එක CWM ඒකෙන flash කරපල්ලා. ඊට පස්සේ උඹලගේ dropbox එකට log වෙයල්ලා එච්චරයි auto 48GB එනවා මෙන්න සාක්ෂි
![]()
CWM FILE
Thank this guy
File එක උඩ long press කරලා එන menu එකෙන් permission select කරපන්. එකේ ඇති groups තුනක්. ඒවාට permission තුනක් ඇති එක group එකකට තුන ගානේ. First Group එකේ පලවෙනි කොටු දෙක tick කරපන් ඉතුරු group දෙකේ පලවෙනි කොටුව විතරක් tick කරපන් ඊට පස්සේ ok කරපන්. rx-r-r තේරුණා නේද?
Originally Posted by blackcow![]()
root explorer තියෙනවා
system/app/ එකේ තියෙන ඒවා system/app එකටම දාපන් framework file එක system/framework එකට දාපන්.
මේ ටික කරලා තියනේ
permission හදපන් rx-r-r මේක කොහොමද කරන්නේ root explorer වලින්
තේරුනේ නැහැ කොයි File එකද ?කොහොමද long press කරනේ දනේ නැති හින්දා අහනේ කරදර කරනවානම් සමාවන්න
Machan Sony ericsson LWW ekata ICS update lagadi enne nadda?
Balan idala athiwela machan.
Puluwannam ICS custom rom ekakwath hoyala diyanko.
ඔව් ඔව් ලගදි එනවා කියල හරි ඇවිල්ල හරි කියල එකෙක් දාල තිබ්බ පොඩ්ඩක් search කරලා බලපන්










Machan Sony ericsson LWW ekata ICS update lagadi enne nadda?
Balan idala athiwela machan.
Puluwannam ICS custom rom ekakwath hoyala diyanko.

චිරි චිරි වැස්ස;12779794 said:හප්පා ඔය තියෙන්නෙ
MEKE TIYANA EKA HARIDA x10 EKATA? ICS danna puluwanda machan X10 ekata?
ඔව් ඔව් ලගදි එනවා කියල හරි ඇවිල්ල හරි කියල එකෙක් දාල තිබ්බ පොඩ්ඩක් search කරලා බලපන්

MEKE TIYANA EKA HARIDA x10 EKATA? ICS danna puluwanda machan X10 ekata?
ඕකට තවම ICS නම් ඇවිත් නෑ

X10 ඒකට අපු ICS එකක් නෑ මචන් ඔක්කොම තියෙන්නේ custom roms ඒවල bugs තියෙනවා
ane sorry machan.චිරි චිරි වැස්ස;12779882 said:ඕකෙ තියෙනවනෙ බං x10 එකට කියල,, ඉතින් x10 නෙමේ වෙන්න බැහැ නේද![]()
ඕකට තවම ICS නම් ඇවිත් නෑ
![]()
පසුව ලියමි
Official ICS

mama balanne natiwa ahuwe. net poddak avull wage ada
.ela machan.Tks ekata....
