government uni wala speed ee wage thamai math hithanne. habai moratuwe nam 32Mbps da koheda. ape eketh 40Mbps ekak mn hithana hatiyata thiyenne. mokada kawruwath nathi welawata patta speed
appa ehenam madine bn. iseedbox ekak gannawa ehema unoth. unge 100 mbps shared eketh normally 3-4MBps up/down thiyanawa![]()
seed.st උන්ගේ ස්ලෝ,
ඒත් හාඩ් එකේ ඉඩ නම් තියෙනව ලොවෙත් නැති වෙන්න..
4.89
180MB..
කොටු වැටෙනව යකෝ එහෙම බලද්දි..
එක එක ගණන් වලට තියෙනව මචන්..
seed.st උන්ගේ ගණන් අඩුයි ඒත් ස්පීඩ් එක කියන තරම් එන්නේ නෑ..
OVH, Kimsufi වගේ උන්ගේ ස්පීඩ් නම් ෆට්ට,
උන්ගේ මචන් 1Gb/s කීවොත් එන්නේ 15MB/s වගේ..
ඒ වගේ තමයි..
සමහර වෙලාවට නම් කියන ගාණමයි.
එහෙම ගත්තොත් 10 වතාවක් විතර).
IPT වල නම් මොන torrent එකට සීඩ් බොක්ස් එකක් දැම්මත් හොඳට සීඩ් වෙනවා..
උඹ ඇහුවේ speed.cd ට්රැකර් එක ගැනද නැති නම් seed.st සීඩ්බොක්ස් ගැනද..
උඹ අහලා තිබ්බේ speed.st ගැන. 