නිසල හදට සිසිල අරන් ...
ආදරයේ ගංගාවෙන්......
බින්දු බින්දු ගලා යන්න....
හීන ලෝකයේ....මගෙ ආල ජීවිතේ......
මුලින් දුටුව දිනේ පටන්....
ආයෙ ආයෙ නෙත විමසන...
ප්‍රේමනීය හදේ කුසුම
ඔබයි සමාධී.... ඔබයි සමාධී............
සරා සදක සිනා අරන්...
මීදුම් සලු ඉරා දමන්....
රෑ තුන්යම එළිය දෙන්න....
හදවතට මගේ.......
ඔබ එන්න සමාධී......
මුලින් දුටුව.............
සාදය මැද මන මත්වන....
සිනා කැලුම් සලා නිඹද.....
වශී කලේ ඔය නෙත් දෙක
මගේ ජීවිතේ..............
මගෙ වෙන්න සමාධී................
මුලින් දුටුව.............

ප.ලි.- මේකත් මගේ යාලුවෙක්ට ලියපු එකක්... සාදයකදී එයාගෙ හිත ගිය ගැහැණු ළමයා වෙනුවෙන්....
පුලුවන් අය ඉන්නවා නං තනුවක් දාලා බලන්න...


තාලය නං මං හිතන්නෙ 6x8
ආදරයේ ගංගාවෙන්......
බින්දු බින්දු ගලා යන්න....
හීන ලෝකයේ....මගෙ ආල ජීවිතේ......
මුලින් දුටුව දිනේ පටන්....
ආයෙ ආයෙ නෙත විමසන...
ප්‍රේමනීය හදේ කුසුම
ඔබයි සමාධී.... ඔබයි සමාධී............
සරා සදක සිනා අරන්...
මීදුම් සලු ඉරා දමන්....
රෑ තුන්යම එළිය දෙන්න....
හදවතට මගේ.......
ඔබ එන්න සමාධී......
මුලින් දුටුව.............
සාදය මැද මන මත්වන....
සිනා කැලුම් සලා නිඹද.....
වශී කලේ ඔය නෙත් දෙක
මගේ ජීවිතේ..............
මගෙ වෙන්න සමාධී................
මුලින් දුටුව.............


ප.ලි.- මේකත් මගේ යාලුවෙක්ට ලියපු එකක්... සාදයකදී එයාගෙ හිත ගිය ගැහැණු ළමයා වෙනුවෙන්....

පුලුවන් අය ඉන්නවා නං තනුවක් දාලා බලන්න...



තාලය නං මං හිතන්නෙ 6x8








