machan mage 4n eka com ekata connect karanna ba... flash karanna...kalata detect wenne na...green led eka paththu wenawa....gahanawath ekkama com eka struk wenawa
![]()
වෙන PC එකක් Use කරල බලපන් මචෝ
machan mage 4n eka com ekata connect karanna ba... flash karanna...kalata detect wenne na...green led eka paththu wenawa....gahanawath ekkama com eka struk wenawa
![]()
Originally Posted by [B said:
Originally Posted by [B said:3gb කියලනේ පේන්නේ META-INF Folder මේක කොහේටවත් කරනේ නැද්ද ?
system/app/ මේකට Dropbox.apk and DropboxOOBE.apk copy කලා system/framework මේකට com.dropboxpartner මේක copy කලා permission edit කරා copy කරපු file 3 නේ මේ විදියට rx-r-r මොකක් හරි අවුලක්ද
හරි ඔච්චර තමා කරන්න තියෙන්නේ META INFO කියන්නේ flash script තියෙන folder එක. එකෙන් වැඩක් නෑ. ඕක කරන්න කලින් තිබ්බ dropbox එක අයින් කළා නේද? දැන් reboot පාරක දීපන්.
හරියනේ නැහැ වැඩේ අහු වෙලාද කොහෙද Dropbox කාරයට මම පරණ ID එක දුනේ එක අවුලක්ද ?













අඩේ මගේ fon එකට වැඩ සිද්ද උනාද මන්ද?
මගේ තියෙන්නේ SE LWW එකක්.මං XDA එකෙන් custom rom එකක් අරන් CMW ද මොකක්ද එකෙන් Zip file එක fon එකට install කලා.
http://forum.xda-developers.com/showthread.php?t=1605150
ඊට කලින් මගේ තිබුණු එකේ backup එකක් දාල තමා install කලේ. අන්තිමට installation succesfull කියල msg එකක් ඇවිත් ෆෝන් එක reboot කරන්නද අහල ආයිත් msg එකක් ආව.
මං එක yes කලා.දැන් පැයක් විතරම Sony Ericsson කියල Display වෙලා එතනින් එහාට boot නොවී තියෙනවා.
අනේ මොනවහරි උදවුවක් කරපල්ලකෝ.
මේකට මොකද මේ වෙලා තියෙන්නේ?
![]()


උඔට ඕකට ආය stock rom එක දාන්න වෙනව

චිරි චිරි වැස්ස;12780658 said:
දැන් ඉතින් පැයක් නෙමේ දවසක් තිබ්බත් ඔතනින් එහාට යන්නෙ නෑ සහෝ,,උඔට ඕකට ආය stock rom එක දාන්න වෙනව
![]()
උඔ kernel එක දැම්මෙ නැද්ද ????










kernal එක කියන්නේ මොකක්ද මචං. මං ඇත්තටම දන්නේ නෑ. මං කලින් දුන්න ලින්ක් එකේ download කරන්න තිබුන file එක විතරයි මං install කලේ. තරහ නැතුව පොඩ්ඩක් ඒ link එක check කරලා බලපන්කො.
අනේ මේක දැන් ගොඩ දාගන්න විදියක් කියපන්කො කොල්ලෝ..ආයිත් කොහොමද stock rom එක දාන්නෙ? මං flash tool එකෙන් try කලා. එත් usb debugging off කියල වැටෙනවා. එනිසා එකෙන් කරන්න දෙන්නේ නෑ.Backup එක restore කරන්න අයිත cmw එකට යන්නෙත් නෑ...
![]()
චිරි චිරි වැස්ස;12781982 said:Ali hu**** balal mail kiuwalu... uba debugging on karala thibuneth nedda?? cwm ekata gannath berida??? PC Companion eken repair 4n dila balapan... puluwan nam Kohomahari cwm ekata waren.. cwm ekata enne nethi wennanam be.
Debugging on karala thibune machan. eth flash tool ekan goda daganna baladdi debugging off kiyanawa.on karala volume down eka press kalata cmw eka ennema ne. pc suite ekata detect wenneth ne.









අම්මියෝ හරි වගේ. flash tool එකෙන් flashing start උනා.....,,,
![]()









....
අඩෝ නවෝදයෝ ... ඔන්න මමත් මේ දැං 50GB Dropbox account එකක හිමිකරුවෙක් උනා. ස්තූති වේවා මචෝ....
මම අදම මේකට සෙට් උනු නිසා එකපාර 50GB ලැබුනේ නෑ .. පහල image එකේ තියන ඒවයින් 4ක් කලාට පස්සේ තමා හරි ගියේ ... මේන් බලන්න ...
![]()
හරි ගියේ නෑ කියන අනිත් අයත් පොඩ්ඩක් පහල ලින්ක් එකට ගිහින් බලන්න. කරන්න ඕනේ දේවල් ඔක්කොම හරියට කරලාද කියලා.
https://www.dropbox.com/gs


චිරි චිරියෝ වැඩේ හරියෝ...
![]()
වැඩේ හරිද මචං? අම්මේ අද ඉදන් වත් firmware මාරු කරන්නකලින් ඒගැන කියවපන් පිස්සට හැතැම්ම නෑ වගේ flash කරන්න යන්න එපා guide එකක් උනත් 100 පාරක් කියෙව්වත් පාඩු නෑ කෙලව ගන්නවට වඩා













ඔව් මචං, ඒත් අම්මෝ ඔහොම දෙයක් වෙයි කියල හිතුවේ නෑ. එකේ තිබුන විදියට තමා කලේ. installation success කියලත් msg එක ආව. අනේමන්ද අන්තිමට මොනවා උනාද කියල.
![]()
උඹ අඩු ගානේ Gingerbread වල ඉදන් ICS වලට මාරු වෙනකොට data වත් wipe කලාද?
අම්මියෝ හරි වගේ. flash tool එකෙන් flashing start උනා.....,,,
![]()
චිරි චිරියෝ වැඩේ හරියෝ...
![]()
Originally Posted by [B said:Originally Posted by [B[/B]
Originally Posted by [B said:3gb කියලනේ පේන්නේ META-INF Folder මේක කොහේටවත් කරනේ නැද්ද ?
system/app/ මේකට Dropbox.apk and DropboxOOBE.apk copy කලා system/framework මේකට com.dropboxpartner මේක copy කලා permission edit කරා copy කරපු file 3 නේ මේ විදියට rx-r-r මොකක් හරි අවුලක්ද
Originally Posted by [B said:
Originally Posted by [B said:හරි ඔච්චර තමා කරන්න තියෙන්නේ META INFO කියන්නේ flash script තියෙන folder එක. එකෙන් වැඩක් නෑ. ඕක කරන්න කලින් තිබ්බ dropbox එක අයින් කළා නේද? දැන් reboot පාරක දීපන්.
හරියනේ නැහැ වැඩේ අහු වෙලාද කොහෙද Dropbox කාරයට මම පරණ ID එක දුනේ එක අවුලක්ද ?

