Sri Lanka වෙන් පසුව-වැඩියෙන්ම කැමති රට කුමක්ද?

Sri Lanka වෙන් පසුව කැමත&#35


  • Total voters
    93
  • Poll closed .

Mozilla

Well-known member
  • :lol::lol:wena sudu ratak naha muta lankawe thiyan inna ekath ratata barak gedarata barak munge pawulatama barak :(

    :)mata uba saho kiyanna epa plz mata lajja hithenawa napunsakayo saho saho kiyanakota:sorry::(

    maha lokuwata methana kata..gedara ganita tho kochchara bayaida pons?

    amxg2.png
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    :yes: ජපානෙ හොඳයි (හොඳ ඇති), :no: තාම ජපානෙට නම් ගිහින් නෑ..

    මම නම් යන්න ඉන්නෙ,හි හි එත් ටික කාලයක් එකට යනවා,ගොහින් බලන්න ඔන,මම කැමතිම රට (ලංකාවට පසුව හො‍ඳෙ)...ඉට කලින් තායි යන්න තියනවා හැබැයි...
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Japane hodada ?, mama nam hama tissema Cheene yanawa, eet mama eheta wadiya asa nehe. Samahara welawata nam hodai.
     
    Last edited:
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මම නම් යන්න ඉන්නෙ,හි හි එත් ටික කාලයක් එකට යනවා,ගොහින් බලන්න ඔන,මම කැමතිම රට (ලංකාවට පසුව හො‍ඳෙ)...ඉට කලින් තායි යන්න තියනවා හැබැයි...

    :no: USA, Belgium, Malaysia, India ගියත් ඒවගෙන් මචන් හිතට ඇල්ලුව රටක් නෑ. USA වල NY වල හිටියේ (Essex street), මාසයක් එක හමාරක් විතර. :sorry: ඒත් ගතියක් නෑ. එළ එළ, :cool: Japan ගියොත් විස්තර දාහන්. :yes: මමත් යන්න ඕන අවුරුද්දකින් විතර.
    11.gif
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    canton fair ekatat yanawa. mama jeewat wenne cheene ban me dawas wala. ada nam inne lankawe, heta ude pandara ayit yanawa guangzhou.

    :D අහ්, එහෙ නේද ෆෙයා එක තියෙන්නේ?.. :cool: එළ එළ, :confused: ඔහෙ කෑම එච්චර අවුලක් නැද්ද මචන් උඹට?
     

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    ශ්‍රී ලංකාවෙන් පසු නෙමෙයි එකටම කැමති ඇමෙරිකාවට ඊළගට අනිකුත් සුද්දන්ගේ රටවල් ඔක්කොම ඊළගට තමයි ලංකාව.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ශ්‍රී ලංකාවෙන් පසු නෙමෙයි එකටම කැමති ඇමෙරිකාවට ඊළගට අනිකුත් සුද්දන්ගේ රටවල් ඔක්කොම ඊළගට තමයි ලංකාව.

    :rofl: :rofl: :rofl: මට මේක දකිද්දිම හිනා යකෝ.. :lol: තෝ වගේ එකෙක්..