Best Place to talk with GIRL Friend?? in colombo area

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    overs park eka hodaida ban waters edge ekath hodai ne nathnam idependence square?
    නිදහස් චතුරස්‍රෙ නම් හොදයි මචන්
    එතන නම් නිස්කලංක ප්ලේස් එක
    නිදහසේ කථා බහ කර කර ඉන්න පුළුවන්
    සිකුරුටිල එහෙමත් ඉන්නව හොදේ හැබැයි ඔතන
    අපේ ක්ලාස් එකේ උන් ඔතනට තමයි ලවු කරන්න පාඩම් කරන්න යන්නෙත්;)
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Reality Plaza - Ja Ela hoda nedda ? awlak ne bun..mamath anidda yanawa :)
    :yes::yes:අර ගස් වගයක් ලොකු පෝච්චි වල හිටවල තියෙන ඒරියා එක නම් නිදහසේ කථා කරන්න කියාපු ප්ලේස් එක පැය ගනන් ඔතන ඉදල ඇති
    වැඩිය සෙනගත් නෑ කලබලේකුත් නෑ

     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,779
    113
    ඇයි එන්නද ? අනේ හු"
    :yes::yes:අර ගස් වගයක් ලොකු පෝච්චි වල හිටවල තියෙන ඒරියා එක නම් නිදහසේ කථා කරන්න කියාපු ප්ලේස් එක පැය ගනන් ඔතන ඉදල ඇති
    වැඩිය සෙනගත් නෑ කලබලේකුත් නෑ


    ඔවි ඔවි මචන්..ඒ ඒරියා එක අවුලක් නෑ..
    ටෝක් පාරක් දාලා
    ෆිල්මි එක්කකුත් බලලම ආවැහැකි අවුලක් නැතිව... ;)