කෙල්ලෙක්_කොල්ලෙක්ට අතවර කරයි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    කෙල්ලෙක්_කොල්ලෙක්ට අතවර කරයි

    තරුණියකගෙන් පිරිමි ළමයෙකුට අතවර !

    rape.jpg

    බාලවයස්කාර පිරිමි ළමයෙකු නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළේ යැයි වයස අවුරුදු 19 ක් වන තරුණියක් ලබන 05 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට මිනුවන්ගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

    අපහරණයට ලක්වු බව කියන පිරිමි ළමයාගේ වයස අවුරුදු 15 ක් වන අතර, එම පිරිමි ළමයා සහ චෝදනාවට ලක්ව සිටින තරුණිය අතර පේ‍්‍රම සම්බන්ධයක් පැවත තිබේ. ඒ අනුව, එම පිරිමි ළමයා ඉකුත් 26 වැනිදා සිට ඊයේ දිනය දක්වා තරුණියගේ නිවසෙ නතරව සිට ඇත.

    මේ සම්බන්ධයෙන් එම පිරිමි ළමයාගේ මව්පියන් කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් තරුණියත්, පිරිමි ළමයාත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

    පිරිමි ළමයා අධිකරණ වෛද්‍යය නිලධාරියා වෙත ද පසුව මනෝ රෝග වෛද්‍යයවරුන් වෙත ද ඉදිරිපත් කර තිබේ.:lol:

    SLM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,600
    66,874
    113
    da fuq did i just read!!yako lankawata pissu hedigena enawada...
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    කෝ දීපන් බලන්න ලින්ක් එක ඔය කියන සීන් එකේ
    මිනුවන්ගොඩ පැත්තෙ ඔය වගේ මොන්ගල් ඩයල් ඉන්නව තමයි
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    කෝ දීපන් බලන්න ලින්ක් එක ඔය කියන සීන් එකේ
    මිනුවන්ගොඩ පැත්තෙ ඔය වගේ මොන්ගල් ඩයල් ඉන්නව තමයි

    menna macho

    Code:
    http://sinhala.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    menna macho

    Code:
    http://sinhala.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/
    :rolleyes::rolleyes::rolleyes: Ko
    :rolleyes: අනේ මටත් මෙහෙම වෙනවානම්.. :rolleyes:

    Asai Ne
     
    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    lankawe TV balanawa nam me wage ewa wena 1k magic ekak newei.........
    me wayasedi oya wage hageem athi wena eka arumayakda??????
    mokada mun dennama divya loken pahala wela newwyi ne!!!!
    mano waidya warayaku lagata yawanna ona Order eka dunna magistrate wa...........
     
    Similar threads