කෙල්ලෙක්_කොල්ලෙක්ට අතවර කරයි
තරුණියකගෙන් පිරිමි ළමයෙකුට අතවර !
බාලවයස්කාර පිරිමි ළමයෙකු නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළේ යැයි වයස අවුරුදු 19 ක් වන තරුණියක් ලබන 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
අපහරණයට ලක්වු බව කියන පිරිමි ළමයාගේ වයස අවුරුදු 15 ක් වන අතර, එම පිරිමි ළමයා සහ චෝදනාවට ලක්ව සිටින තරුණිය අතර පේ‍්‍රම සම්බන්ධයක් පැවත තිබේ. ඒ අනුව, එම පිරිමි ළමයා ඉකුත් 26 වැනිදා සිට ඊයේ දිනය දක්වා තරුණියගේ නිවසෙ නතරව සිට ඇත.
මේ සම්බන්ධයෙන් එම පිරිමි ළමයාගේ මව්පියන් කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් තරුණියත්, පිරිමි ළමයාත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
පිරිමි ළමයා අධිකරණ වෛද්‍යය නිලධාරියා වෙත ද පසුව මනෝ රෝග වෛද්‍යයවරුන් වෙත ද ඉදිරිපත් කර තිබේ.
SLM

ow machan lankawe dan maru maru cn wenne
!!!
අනේ මටත් මෙහෙම වෙනවානම්..
bloOody panzy ass poOonzy mafakah!! lol dude aiyoOo salley chater scene eka