ගම්පහ

mercury

Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    කවුරු හරි ගම්පහ කච්චේරියෙන් driving licence application දැම්මද? මට පොඩි හෙල්ප් එකක් ඕන . ප්‍රයෝගික පරීක්ෂණයත් තියෙන්නේ ගම්පහ කච්චෙරියෙමද, මොන හරියේද ප්‍රයෝගික පරීක්ෂණය පවත්වන්නේ
    please මට හෙල්ප් කරන්න .
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    man kala machan... mata trial set une Negombo...... godak welawata set wenne Negombo.. private karana ayata kohomada danna..! man giye Learners ekakin
     

    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    මමත් ගම්පහින් දැම්මෙ ට්‍රයල් ගියේ මීගමු
    ගම්පහනම් කච්චේරිය හරියෙමයි, ශ්‍රී බෝධි පිටනියෙයි තමයි ට්‍රයල් බලන්නෙ
    ගම්පහ බලන එකා මහ මූසලයෙක් ඒක පෙල් කරනව පොඩ එහා මෙහා වෙනකොට....
    මීගමුවෙ එහෙම නෑ ලර්නස් වල හුගක් උන් මීගමුව තමා ගන්නේ ඒක හින්ද...
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම ගත්තේ නම් මචන් ගිය අවුරුද්දේ මුල..ඒ වෙද්දි නම් ගම්පහ කච්චේරිය ගාවට ඔක්කොමලා එනවා..ලර්නස් එක හරහා නම් උනුත් එක්ක වරෙන් මචන්..ප්‍රයිවට් නම් ලර්නර්ස් වල ඔක්කොම උන් ඉවර වෙනකන් උන්ගෙ පස්සෙන් වාහනෙත් අරන් යන්න වෙනවා...
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,622
    1,011
    113
    ගම්පහ
    mama licence gaththe machan 2006..ethakota nam x'am eka liwwe kachcheriye mayi..trial penneuwe ethanama thiyena sri bhodhi ground eke..ground eke thama bike wala 8 gahuwe...thawa e hariye thiyena podi parawal wala reverse eka balanawa..reverse eka ok nam poddak wahana thiyena paraka ekkan yanawa...mata nam set wune kachcheriya langa indala balummaharata...:yes::yes: