මම කට්ටා;12796243 said:කා ගාව හරි සෙන්ට් බර්නාඩ් කෙනෙක් ඉන්නවද?
ඉන්නවනම් photo ටිකකුය් පොඩි විස්තරයකුය් දාන්නකො එයා ගැන![]()
මගේ ගාව හිටියා.. මම එංග්ලන්ඩ් වල ඉදල එනකොට ගේනවා. ලංකාවේ හදන්න හරිම අමාරුයි. ලංකාවේ සල්ලි වලින් මට ගන්න ගියා රුපියල් එක්ලක්ෂ අසු දාහක්.. ලංකාවේ ඉන්නවා ඊට අඩුවෙන් හැබැයි බලල ගන්න ඕනි. මොකද හුගක් වෙන breed වලට crossed



Me lagadi ayyala kattiyakage volleyball ekak hil karala dadta eke naya gewannath una 
eka dawasakwath kuduwaka dala na eyawa
ge athule hadune.. kauruhari enawanam harima asai.. ithin eya podi saddayak ahunath buranawa sathutatath ekkama




