ජර්මන්_ෂෙපර්ඩ්

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අපෝ අපේ ගෙදරත් ඉන්නේ ඔය ජාතියේ ඌරෙක් තමා.ඇඟට පැන්නම අපි විසි වෙනවා......
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මට කියන්නකෝ හුරතෙලෙටත් හොද ආරක්ෂාවටත් හොද බවුවෝ වර්ගයක් මාසෙට කොච්චාර වියදම් වෙනවද

    • මේ ඔය සමහර බල්ලෝ විකුණම දැන්වීම් වල තියෙන්නේ පනුවන් හලා කෑමට පුරුදු කර ඇත කියලා මොකක්ද බන් ඒ සිං එක
    • තව අපි අධුරන ඩයල් එක්ක ඉන්නවා වූ වුගේ බල්ලගේ මැක්කෝ අයින් කරන්නේ අතින්:baffled: එක දැකල මට එපා වුනා බල්ලෙක් හැදුවොත් එහෙම අයින් කරන්න ඕනෙද ?

    1st time නම් බල්ලෙක්ව හදන්නෙ ඉතින්

    Golden Retriever
    Siberian Husky
    Labrador

    වගේ breeds තමා හොඳ. ලොකු breeds (ie:- Rottweiler, Doberman, Ridgeback) වලට යන්න එපා මොකද උන්ව train කරන්න ටිකක් අමාරුයි හරියට train කරේ නැත්නම් හදන අයටයි බල්ලටයි දෙගොල්ලොටම එපා වෙනවා.

    • පනුවන් හලා කියන්නෙ පනුවන් නැති වෙන්න බෙහෙත් දෙන එකට, පොඩි ලමයිට වගේ තමයි මේයාලටත් පනුවො හැදෙනවා. පොඩි කාලෙ දවස් 14 කට (සති දෙකකට සැරයක්) පනු බෙහෙත් දෙන්න ඕනෙ.Combantrin, Pyrantel වගේ බෙහෙත් තමයි recommend කරන්නෙ.

    • මැක්කො එන්නෙ නම් ඉතින් ඉන්න වටපිටාව අනුව තමයි. ගෙදර වෙන බල්ලො, පූසෝ නැත්නම් ගොඩාක් වෙලාවට හැදෙනවා අඩුයි. ඔය මැක්කො යවන chemicals ජාති නම් දාන්න එපා (විශේෂයෙන් පොඩි පැටවුන්ට) මැක්කො හිටියොත් අතින් අරන් දාන්න පුලුවන්තරම්.
     
    • Like
    Reactions: randitha chathumal

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    PIC_0964.jpg

    mu chinese da ban ?? :nerd::eek:

    ane na

    pomanariun+wal balla
     
    motta kolla

    Member
    Feb 5, 2012
    521
    53
    0
    65
    loweth na
    me enne ape gedara enna denna, me dennama genalla 1 month wage thamai.:D:D
    p1010923ss.jpg

    p1010911bu.jpg

    p1020109h.jpg

    p1020097i.jpg

    :D:D:D:D:D

    rottweiler ekkena nam dan mita wada tikak lokui, puluwan unoth heta aluth photo tikak dannam. german shepherd ekkana nam thawa podi 2 months wage.
    rottweiler ekkena 35kata genawe CKC register
    german shepherd ekkena 25kata genawe CKC register
    ;););)
     
    professor

    Member
    Apr 23, 2012
    360
    38
    0
    lab එකේ
    me enne ape gedara enna denna, me dennama genalla 1 month wage thamai.:D:D
    p1010923ss.jpg

    p1010911bu.jpg

    p1020109h.jpg

    p1020097i.jpg

    :D:D:D:D:D

    rottweiler ekkena nam dan mita wada tikak lokui, puluwan unoth heta aluth photo tikak dannam. german shepherd ekkana nam thawa podi 2 months wage.
    rottweiler ekkena 35k walata genawe CKC register
    german shepherd ekkena 25k walata genawe CKC register
    ;););)

    ඔහොම තමා මුල් කාලේ......පහුවෙනකොට තේරෙයි රගේ......
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    umba kiyanne. ara natta kapana unda da.. doberman da.. mama nam pawdgalikawa unta asa na.. hethuwa.. molayak nathi balo jathiyak.. honda un innawa. eth mama adui ey jathiye honda un..

    german shepard wage thawa ekek.. meter nah ban.. german shepard , rotwiler dennama eka ganan thama yanne mama hitanne.. 25 wage athi
    doberman +2
     
    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    1st time නම් බල්ලෙක්ව හදන්නෙ ඉතින්

    Golden Retriever
    Siberian Husky
    Labrador

    වගේ breeds තමා හොඳ. ලොකු breeds (ie:- Rottweiler, Doberman, Ridgeback) වලට යන්න එපා මොකද උන්ව train කරන්න ටිකක් අමාරුයි හරියට train කරේ නැත්නම් හදන අයටයි බල්ලටයි දෙගොල්ලොටම එපා වෙනවා.

    • පනුවන් හලා කියන්නෙ පනුවන් නැති වෙන්න බෙහෙත් දෙන එකට, පොඩි ලමයිට වගේ තමයි මේයාලටත් පනුවො හැදෙනවා. පොඩි කාලෙ දවස් 14 කට (සති දෙකකට සැරයක්) පනු බෙහෙත් දෙන්න ඕනෙ.Combantrin, Pyrantel වගේ බෙහෙත් තමයි recommend කරන්නෙ.

    • මැක්කො එන්නෙ නම් ඉතින් ඉන්න වටපිටාව අනුව තමයි. ගෙදර වෙන බල්ලො, පූසෝ නැත්නම් ගොඩාක් වෙලාවට හැදෙනවා අඩුයි. ඔය මැක්කො යවන chemicals ජාති නම් දාන්න එපා (විශේෂයෙන් පොඩි පැටවුන්ට) මැක්කො හිටියොත් අතින් අරන් දාන්න පුලුවන්තරම්.
    +2 මැක්කො හිටියොත් අතින් අරන් දාන්න :no:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    me enne ape gedara enna denna, me dennama genalla 1 month wage thamai.:D:D
    p1010923ss.jpg

    p1010911bu.jpg

    :D:D:D:D:D

    rottweiler ekkena nam dan mita wada tikak lokui, puluwan unoth heta aluth photo tikak dannam. german shepherd ekkana nam thawa podi 2 months wage.
    rottweiler ekkena 35kata genawe CKC register
    german shepherd ekkena 25kata genawe CKC register
    ;););)

    හොඳට train කරපන් මචන්.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    1st time නම් බල්ලෙක්ව හදන්නෙ ඉතින්

    Golden Retriever
    Siberian Husky
    Labrador

    වගේ breeds තමා හොඳ. ලොකු breeds (ie:- Rottweiler, Doberman, Ridgeback) වලට යන්න එපා මොකද උන්ව train කරන්න ටිකක් අමාරුයි හරියට train කරේ නැත්නම් හදන අයටයි බල්ලටයි දෙගොල්ලොටම එපා වෙනවා.

    • පනුවන් හලා කියන්නෙ පනුවන් නැති වෙන්න බෙහෙත් දෙන එකට, පොඩි ලමයිට වගේ තමයි මේයාලටත් පනුවො හැදෙනවා. පොඩි කාලෙ දවස් 14 කට (සති දෙකකට සැරයක්) පනු බෙහෙත් දෙන්න ඕනෙ.Combantrin, Pyrantel වගේ බෙහෙත් තමයි recommend කරන්නෙ.

    • මැක්කො එන්නෙ නම් ඉතින් ඉන්න වටපිටාව අනුව තමයි. ගෙදර වෙන බල්ලො, පූසෝ නැත්නම් ගොඩාක් වෙලාවට හැදෙනවා අඩුයි. ඔය මැක්කො යවන chemicals ජාති නම් දාන්න එපා (විශේෂයෙන් පොඩි පැටවුන්ට) මැක්කො හිටියොත් අතින් අරන් දාන්න පුලුවන්තරම්.
    මුලින්ම බල්ලො හදන කෙනෙක් Siberian Husky හැදුවොත් හොදට හිටී:shocked::shocked: