අද්විතීය මිනිසා
[FONT="]
[/FONT][FONT="]
මම අද ඔයාලට කියන්න යන්නේ[/FONT] [FONT="]ශ්‍රි[/FONT] [FONT="]ලන්කාවේ[/FONT] [FONT="]සිටි[/FONT] [FONT="]අද්විතීය මිනිසෙකු[/FONT] [FONT="]ගැනයි[/FONT]..
[FONT="]ඔහු[/FONT] [FONT="]නමින් පිලිප්[/FONT][FONT="] උපාලි[/FONT][FONT="] විජේවර්දන[/FONT] [FONT="]නම්[/FONT] [FONT="]විය[/FONT]....
[FONT="]ඔන්න[/FONT] [FONT="]මම[/FONT] [FONT="]කතාවට[/FONT] [FONT="]මුල[/FONT] [FONT="]පිරුවා[/FONT]. [FONT="]දැන්[/FONT] [FONT="]හැමෝම[/FONT] [FONT="]දන්නවනේ[/FONT] [FONT="]කවුරු[/FONT] [FONT="]ගැනද[/FONT] [FONT="]මේ[/FONT] [FONT="]කියන්නේ[/FONT] [FONT="]කියලා[/FONT]...[FONT="]අවාසනාවකට [/FONT][FONT="]දැන්[/FONT] [FONT="]ඔහු[/FONT] [FONT="]අප[/FONT] [FONT="]අතරින්[/FONT] [FONT="]වෙන්[/FONT] [FONT="]වෙලා[/FONT] [FONT="]ගිහින්[/FONT]..
[FONT="]මම[/FONT] [FONT="]එහෙනම්[/FONT] [FONT="]කථාව[/FONT] [FONT="]කියන්නම්[/FONT]..
( [FONT="]ඔක්කෝටම [/FONT][FONT="]කලින්[/FONT][FONT="] දෙයක්[/FONT][FONT="] කියන්න [/FONT][FONT="]තියෙනවා[/FONT].. [FONT="]මෙතන[/FONT][FONT="] තියන [/FONT][FONT="]සෑම [/FONT][FONT="]අකුරක් ම[/FONT][FONT="]මම[/FONT][FONT="] ගහපුවා[/FONT].. [FONT="]කොහෙන්වත් [/FONT][FONT="]කොපි [/FONT][FONT="]පෙස්ට්[/FONT][FONT="] කරපුවා[/FONT][FONT="] නෙමේයි[/FONT]. [FONT="]මම[/FONT][FONT="]ම[/FONT][FONT="] හොයාගෙන[/FONT][FONT="] ඔයාලට [/FONT][FONT="]නූලක්[/FONT][FONT="] දාන්න [/FONT][FONT="]හදපු[/FONT][FONT="] ත්[/FONT][FONT="]රෙඩ් [/FONT][FONT="]එකක් [/FONT][FONT="]මේක[/FONT].[FONT="]මෙහෙම[/FONT][FONT="] කීවේ[/FONT][FONT="] කොහෙන් [/FONT][FONT="]හරි[/FONT][FONT="] බ්ලොග්[/FONT][FONT="] එකකින් [/FONT][FONT="]අරගෙන [/FONT][FONT="]දාපු[/FONT][FONT="] එකක් [/FONT][FONT="]කියයි කියලා[/FONT])
කතාව පටන් ගන්න කලින් මම මොහුගේ ජයා රූප
ටිකක් පෙන්වන්නම්
[FONT="]
ඔන්න[/FONT][FONT="] පටන් [/FONT][FONT="]ගන්නවා[/FONT][FONT="]..[/FONT]
[FONT="]මොහු[/FONT] [FONT="]ඉපදිලා[/FONT] [FONT="]තියෙන්නෙ[/FONT] 1938 [FONT="]පෙබරවාරි[/FONT] [FONT="]මස[/FONT] 17 [FONT="]වන[/FONT] [FONT="]දිනයි[/FONT]..
මේ ඉන්නෙ පුන්චි උපාලි විජෙවර්දන
[FONT="]මේ[/FONT] [FONT="]ලෝකේ[/FONT] [FONT="]එලිය[/FONT] [FONT="]දැකලා[/FONT] [FONT="]අවුරුදු[/FONT] 1 1/2 [FONT="]කින්[/FONT] [FONT="]මොහුට[/FONT] [FONT="]මොහුගේ[/FONT] පියාව [FONT="]අහිමි[/FONT] [FONT="]වෙලා[/FONT] [FONT="]තියනවා[/FONT].

[FONT="]
[/FONT]
[FONT="]ඊට[/FONT] [FONT="]පස්සෙ[/FONT] [FONT="]අම්මා[/FONT] [FONT="]තමයි[/FONT] [FONT="]මොහුට[/FONT] [FONT="]කවලා[/FONT] [FONT="]පොවලා[/FONT] [FONT="]උගන්නලා[/FONT] [FONT="]තියෙන්නෙ[/FONT].. [FONT="]අම්මා[/FONT] [FONT="]අනුලා[/FONT] [FONT="]කල්‍යාණවතී[/FONT] [FONT="]විජේවර්දනයි[/FONT].
[FONT="]කොලඹ[/FONT] [FONT="]රාජකීය[/FONT] [FONT="]විද්‍යාලයෙන්[/FONT] [FONT="]ඉගෙනුම[/FONT] [FONT="]ලැබූ[/FONT] [FONT="]මොහු[/FONT] [FONT="]උපාදිය[/FONT] [FONT="]අරගෙන[/FONT] [FONT="]තියෙන්නෙ[/FONT] [FONT="]කෙම්බ්[/FONT][FONT="]රිජ්[/FONT] [FONT="]විශ්ව විද්‍යාලයෙ[/FONT][FONT="]නුයි[/FONT].
[FONT="]මොහු[/FONT] [FONT="]ලන්කාවට[/FONT] [FONT="]ආවට[/FONT] [FONT="]පස්සෙ[/FONT] [FONT="]ලීවර්[/FONT] [FONT="]සහෝදරයෝ[/FONT] [FONT="]කියන[/FONT] [FONT="]සමාගමේ[/FONT] [FONT="]පුහුනුවන[/FONT] [FONT="]කළමණාකරුවෙක්[/FONT] [FONT="]හැටියට[/FONT] [FONT="]වැඩ[/FONT] [FONT="]කරලා[/FONT] [FONT="]ඊට[/FONT] [FONT="]පස්සේ[/FONT] [FONT="]තමන්ගෙම[/FONT] [FONT="]කියලා[/FONT] [FONT="]ව්‍යාපාරයක්[/FONT] [FONT="]පටන්[/FONT] [FONT="]අරගෙන[/FONT] [FONT="]තියනවා[/FONT].
[FONT="]ඒ[/FONT] [FONT="]ව්‍යාපාර[/FONT][FONT="]ය[/FONT] [FONT="]තමයි[/FONT] [FONT="]උපාලි[/FONT] [FONT="]සමූහ[/FONT] [FONT="]ව්‍යාපාරය[/FONT] [FONT="]කියන්නෙ[/FONT].
[FONT="]පත්තර[/FONT] [FONT="]මුද්‍රනය[/FONT] [FONT="]කරන සමාගමක්[/FONT].
මෙන්න උපාලි ලාන්ජනය
[FONT="]ඊට[/FONT] [FONT="]පස්සෙ[/FONT] [FONT="]මොහු[/FONT] [FONT="]ලක්මිනී[/FONT] [FONT="]රත්වත්ත[/FONT] [FONT="]කියන[/FONT] [FONT="]මෙනවිය[/FONT] [FONT="]සමග[/FONT] [FONT="]විවාහ[/FONT] [FONT="]දිවියට[/FONT] [FONT="]එලබිලා[/FONT] [FONT="]තියනවා[/FONT].
මේ ඉන්නෙ ඇය
[FONT="]මොහුගේ[/FONT] [FONT="]තීක්ශණ[/FONT] [FONT="]බුද්ධියෙන්[/FONT] [FONT="]මොහු[/FONT] [FONT="]මොහුගේ[/FONT] [FONT="]ව්‍යාපාරය[/FONT] [FONT="]දියුනු[/FONT] [FONT="]කරගෙන[/FONT]
[FONT="]උපාලි[/FONT] [FONT="]මැස්ඩා,[/FONT]
[FONT="]කැන්ඩොස්,[/FONT]
[FONT="]යන[/FONT] [FONT="]ව්‍යාපාර[/FONT] [FONT="]ආරම්භ[/FONT] [FONT="]කලා[/FONT]... [FONT="]ඊට[/FONT] [FONT="]පස්සෙ[/FONT] [FONT="]තමයි[/FONT] [FONT="]මොහු[/FONT] [FONT="]මොහුගේම[/FONT] [FONT="]කියල[/FONT] [FONT="]පුද්ගලික[/FONT] [FONT="]ගුවන්[/FONT] [FONT="]යානා[/FONT] [FONT="]සමාගමක්[/FONT] [FONT="]ආරම්භ[/FONT] [FONT="]කලේ[/FONT]. [FONT="]ඒ[/FONT] 1960[FONT="]දීයි[/FONT].[FONT="]ඒ[/FONT] [FONT="]සමාගමේ[/FONT] [FONT="]නම[/FONT] [FONT="]උනේ[/FONT] [FONT="]උපාලි[/FONT] [FONT="]එයාර් කියලා.
මේ තියෙන්නෙ උපාලි එයාර් සමාගමේ ලන්ජනය
ඉතින් යාලුවනේ මෙහෙම යනකොට මොහු ලෝකප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් උනා..
[/FONT]
[FONT="]ඉතින් පිටරටවල් වල පවා මොහුගේ ව්‍යාපාර ඇති උනා.. මොහුගේ සහජ දක්ශතාවයක් තිබුනා,ඒ කඩා වැටෙන්න ඔන්න මෙන්න තියන සමාගම් අරගෙන ඒවා දියුනු කරන එක.එහෙම කරලා තමයි ගොඩක් සාර්ථක උනේ.[/FONT]
[FONT="]මෙහම හිටපු උපාලි විජේවර්දණයන් 1983 පෙබරවාරි 13 වන දින අප අතරින් සදහටම වෙන් උනා..
[/FONT]
[FONT="]ඒ ගුවන් අනතුරකින්... මැලේසියාවෙ ක්වාලා සෙලන්ගෝර් ප්‍රදේශයට 20කි.මි. ඈතින් උඩු ගුවනේදි ඔහුට අයත් පෞද්ගලික ගුවන් යානය පුපුරායාම හේතුවෙන් ඔහු ඇතුලු තවත් 5ස් දෙනෙකු ජීවිතක්ශයට පත් උනා.[/FONT]
[FONT="](අතුරුදහන් උනා කියලත් කියනවා ඔහුගේ ශරීරය සොයා ගැනීමට බැරි උන නිසා)[/FONT]
මේ තියෙන්නෙ ඒ සම්භන්දයෙන් සින්ගප්පූරුවේ පත්තරයල පල උන ලිපි දෙකක්
කියවන්න ඔනේ නම් මේන්න ලොකු කරලා
මේන්න දෙවන ලිපිය
මේන්න ලොකු කරලා
[FONT="]බොහෝ දෙනාගේ මතය වෙලා තියෙන්නෙ ජාපානයෙන් මේ සිද්දිය කලයි කියලයි.. ( ට්‍රැක්ටර් සීන් එක )[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඉතින්[/FONT] [FONT="]මචන්[/FONT]z[FONT="]ලා[/FONT] [FONT="]ඔන්න[/FONT] [FONT="]ඔහොමයි[/FONT] [FONT="]රටක්[/FONT] [FONT="]වටින[/FONT] [FONT="]එතුමාගේ[/FONT] [FONT="]කතාව[/FONT] [FONT="]නිමාවට[/FONT] [FONT="]පත්[/FONT] [FONT="]උනේ[/FONT].
[FONT="]මම[/FONT] [FONT="]දැන්[/FONT] [FONT="]ඔහුට[/FONT] [FONT="]අයත්ව[/FONT] [FONT="]තිබූ[/FONT] [FONT="]සමාගම්[/FONT] [FONT="]වල[/FONT] [FONT="]තොරතුරු[/FONT] [FONT="]ටිකක්[/FONT] [FONT="]කියන්නම්.[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]1.කැන්ඩොස්[/FONT]
[FONT="]අපි[/FONT] [FONT="]කවුරුත්[/FONT] [FONT="]කාල[/FONT] [FONT="]ඇතිනෙ[/FONT] [FONT="]මේ[/FONT] [FONT="]චොක්ලට්[/FONT] [FONT="]ජාතිය[/FONT].[FONT="]නැත්නම්[/FONT] [FONT="]ඌ[/FONT] [FONT="]ලන්කවේ[/FONT] [FONT="]එකෙක්[/FONT] [FONT="]වෙන්න[/FONT] [FONT="]බැහැ[/FONT].[FONT="]ඉතින්[/FONT] [FONT="]මේ[/FONT] [FONT="]කැන්ඩොස්[/FONT] [FONT="]සාමාගමේ[/FONT] [FONT="]නිර්මාතෘ[/FONT] [FONT="]තමයි[/FONT] [FONT="]මේ[/FONT] [FONT="]උපාලි[/FONT] [FONT="]විජේවර්දන[/FONT] [FONT="]මහත්මයා[/FONT].
[FONT="]දැන්[/FONT] [FONT="]මේ[/FONT] [FONT="]සමාගම[/FONT] [FONT="]අයිති[/FONT] [FONT="]නිමල්[/FONT] [FONT="]වෙල්ගම[/FONT] [FONT="]කියන[/FONT] [FONT="]කෙනාටයි[/FONT]..
මේ ඉන්නෙ එයා
[FONT="]උපාලි[/FONT] [FONT="]විජේවර්දන[/FONT] [FONT="]මහත්මයාගේ[/FONT] [FONT="]අභාවයෙන්[/FONT] [FONT="]පස්සෙ[/FONT] [FONT="]සියලුම[/FONT] [FONT="]දේපල[/FONT] [FONT="]වල[/FONT] [FONT="]අයිතිය[/FONT] [FONT="]ඔහුගෙ[/FONT] [FONT="]බිරිද[/FONT] [FONT="]උන[/FONT] [FONT="]ලක්මිනී[/FONT] [FONT="]විජේවර්දන[/FONT] [FONT="]මහත්මියට[/FONT] [FONT="]හිමි[/FONT] [FONT="]උනා[/FONT].[FONT="]මොවුන්ට[/FONT] [FONT="]දරුවන්[/FONT] [FONT="]සිටියේ[/FONT] [FONT="]නැහැ[/FONT].[FONT="]මරනින්[/FONT] [FONT="]පසු[/FONT] [FONT="]ලක්මිනී[/FONT] [FONT="]මහත්මිය[/FONT] [FONT="]නිමල්[/FONT] [FONT="]වෙල්ගම[/FONT] [FONT="]කියන[/FONT] [FONT="]ව්‍යාපරිකයා[/FONT] [FONT="]සමග[/FONT] [FONT="]නැවත[/FONT] [FONT="]විවාහ[/FONT] [FONT="]ගිවිස[/FONT] [FONT="]ගත්තා[/FONT].. [FONT="]ඉන්[/FONT] [FONT="]පසුව[/FONT] [FONT="]සියලුම[/FONT] [FONT="]දේපල[/FONT] [FONT="]ඔහුට[/FONT] [FONT="]හිමි[/FONT] [FONT="]උන[/FONT] [FONT="]නිසා[/FONT] [FONT="]තමයි[/FONT] [FONT="]ඔහු[/FONT] [FONT="]දැන්[/FONT] [FONT="]කැන්ඩොස්[/FONT] [FONT="]සමාගමේ[/FONT] [FONT="]අයිතිකරු[/FONT] [FONT="]උනේ[/FONT]..
[FONT="]2.උපාලි[/FONT][FONT="]එයාර්[/FONT]
[FONT="]
[/FONT]
1960[FONT="]දී[/FONT] [FONT="]පිහිටවපු[/FONT] [FONT="]මෙම[/FONT] [FONT="]සමාගම[/FONT] [FONT="]උපලී[/FONT] [FONT="]මහතාගේ[/FONT] [FONT="]අභාවයත්[/FONT] [FONT="]සමගම[/FONT] [FONT="]සහ[/FONT] [FONT="]යුද්දය[/FONT] [FONT="]ආරම්භ[/FONT] [FONT="]වීම[/FONT] [FONT="]නිසා[/FONT] [FONT="]පෞද්ගලික[/FONT] [FONT="]ගුවන්[/FONT] [FONT="]යානා[/FONT] [FONT="]භාවිතය[/FONT] [FONT="]තහනම්[/FONT] [FONT="]වීමත්[/FONT] [FONT="]නිසා[/FONT] [FONT="]වැසී[/FONT] [FONT="]ගියා[/FONT].(ශ්‍රි [FONT="]ලන්කාවේ[/FONT] [FONT="]මේ[/FONT] [FONT="]වන[/FONT] [FONT="]තුරු[/FONT] [FONT="]සිටි[/FONT] [FONT="]එකම[/FONT] [FONT="]පෞද්ගලික[/FONT] [FONT="]ගුවන්[/FONT] [FONT="]යානා[/FONT] [FONT="]හිමියා[/FONT] [FONT="]ඔහු[/FONT] [FONT="]වෙනවා[/FONT].) UPALIAIR [FONT="]නම්[/FONT] [FONT="]වු[/FONT] [FONT="]හැදින්වීම්[/FONT] [FONT="]නාමය[/FONT] [FONT="]රැගත්[/FONT] [FONT="]මෙම[/FONT] [FONT="]සමාගම[/FONT] [FONT="]ආරම්භ[/FONT] [FONT="]කරල[/FONT] [FONT="]තියෙන්නෙ[/FONT] [FONT="]ආසන[/FONT] 20 [FONT="]සහිත[/FONT] [FONT="]ඪ් DHC-6-300 Twin Otter[/FONT] [FONT="]නැමැති[/FONT] [FONT="]ගුවන්[/FONT] [FONT="]යානා[/FONT] [FONT="]එකකිනුයි[/FONT].
මෙන්න ඒ ජාතියේ ගුවන් යානයක්
[FONT="]පසුව[/FONT] [FONT="]තවත්[/FONT] [FONT="]ගුවන්[/FONT] [FONT="]යානා[/FONT] [FONT="]රැසක්[/FONT] [FONT="]මෙම[/FONT] [FONT="]සමාගමට[/FONT] [FONT="]එකතු[/FONT] [FONT="]වී[/FONT] [FONT="]තිබනවා[/FONT].
මේ තියෙන්නෙ ඒවා
1.Cessna 152
2.Cessna 206
3.Bell 206
[FONT="]3.උපාලි[/FONT][FONT="]මැස්ඩා[/FONT]
[FONT="]මොහු[/FONT] [FONT="]මෙම[/FONT] [FONT="]සමාගම[/FONT] [FONT="]ආරම්භ[/FONT] [FONT="]කලේ[/FONT] 1973[FONT="]දීයි[/FONT]. [FONT="]මැස්ඩා[/FONT] [FONT="]කීවහම[/FONT] [FONT="]ඉතින්[/FONT] [FONT="]කවුරු[/FONT] [FONT="]කවුරුත්[/FONT] [FONT="]දන්නවනේ[/FONT] [FONT="]මොකක්ද[/FONT] [FONT="]කියලා[/FONT]. [FONT="]අන්න[/FONT] [FONT="]ඒ[/FONT] [FONT="]සමාගමත්[/FONT] [FONT="]එක්ක[/FONT] [FONT="]එකතු[/FONT] [FONT="]වෙලා[/FONT] [FONT="]තමයි[/FONT] [FONT="]උපාලි[/FONT] [FONT="]මැස්ඩා[/FONT] [FONT="]කියන[/FONT] [FONT="]අනු[/FONT] [FONT="]සමාගම[/FONT] [FONT="]ආරම්භ[/FONT] [FONT="]කරලා[/FONT] [FONT="]උපාලි[/FONT] [FONT="]ෆියට්[/FONT] [FONT="]කියන[/FONT] [FONT="]කාර්[/FONT] [FONT="]එක[/FONT] [FONT="]ලන්කාවට[/FONT] [FONT="]ගෙනාවේ[/FONT].. ([FONT="]සෙල්ලන්ද[/FONT] [FONT="]කොල්ලෝ[/FONT] [FONT="]කීවලු[/FONT]..) [FONT="]මේ[/FONT] [FONT="]සමාගමත්[/FONT] [FONT="]ඔහුගේ[/FONT] [FONT="]මරණින්[/FONT] [FONT="]පස්සේ[/FONT] [FONT="]වැසී[/FONT] [FONT="]ගියා[/FONT].
මේන්න ඒ ජාතියේ කාර් වල පින්තූර ටිකක්
මේ ජායාරූපයෙ තියෙන්නෙ උපාලි විජේවර්දන මහතා තම සමාගමේ නිශ්පාදිත පලපු මැස්ඩා රථය
කැලනිය විහාරාධිපති විජිත ධර්මරක්කිත ස්වාමීන් වහන්සේට පිලිගන්වනවා
ඉතින් මචන්z ලා ඔන්න ඔහොමයි විස්තරේ....
හොදයි නම් හොදයි කියලා යන්න..

සෙට් වෙන්නෙ නැත්නම් ඒත් කියන්න...

0716aravinda එහෙනම් කැපුනා.
ජය වේවා!!!!

[FONT="][/FONT]