BOC Trinee staff assistance help!!

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    Puthe.. ubata degree ek wage karanna innawamam okata yanna epa. oka goo post ekak.

    Non staff assistant to Staff. peon wage job ekak.

    මචං හරියට දන්නෙ නැතුව කියවන්න එපා..

    හිතෙ සතුටින් කොල්ලෙකුට හොදට කරගෙන යන්න පුලුවන් ජොබ් එකක්
    2011 බිලියන 15.5ක් ලාබ ලබපු ලංකාවෙ එකම ආයතනය
    අලුත් කොල්ලො කෙල්ලො සහ අලුත් වැඩපිළිවෙල නිසා ලොකු වෙනසක් වෙමින් යන කාලයක්

    පරිවාස කාලෙදි රු 14,000ක් අවුරුදු දෙක ඉවර උනාම රු 47,000ක් පඩිය ලැබෙනවා
    බැංකුවෙන් ගෙවන අමතර බෝනස් පඩි දෙකක් අවුරුද්දට ලැබෙනව එතකොට අනිවා පඩි 14ක්
    දැන් අලුත් අයටත් විශ්‍රාම වැටුප ලැබෙනවා 60% ක දළ වටුපක්..
    වසර තුල ලාබය මත තවත් පාරිතෝශික බෝනස් පඩි දෙනවා ගිය අවුරුද්දෙ පඩි 1.5ක්

    පියන් පෝස්ට් එකක් වගෙ නෙමෙයි කොල්ලෙකුට නම් මිනිස්සු අදුරගෙන කතා කරල සතුටින් වැඩ කරන්න නියම තැන..
    ලැබෙන ප්‍රතිලාබ හා තෘප්තිය උපරිමයි
    වැඩ කරලා ලාබ පෙන්නලා එකෙන් කාලා බීල සතුටින් ඉන්නවා...
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    BOC eke Trinee staff assistance exam eke past papers thiyanawa nam upload karapanko... Plz bn loku udawwak.. Bump wath dapanko...:(

    මල්ලි සිංහල,සමාන්‍ය දැනීම,ඉංග්‍රීසි හා ගණිතය ප්‍රශ්ණ පත්‍ර 04ක් ලැබෙනවා
    ගණං ටික තමා ගොඩ යන්න ඕනි එකට පැයකට ගණං 50ක් එනවා
    ඒකට දමින්ද දිසානයකගෙ වගෙ පොතක් අරගෙන ගණං ටික හදලා යන්න ජයවේවා..
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    මචං හරියට දන්නෙ නැතුව කියවන්න එපා..

    හිතෙ සතුටින් කොල්ලෙකුට හොදට කරගෙන යන්න පුලුවන් ජොබ් එකක්
    2011 බිලියන 15.5ක් ලාබ ලබපු ලංකාවෙ එකම ආයතනය
    අලුත් කොල්ලො කෙල්ලො සහ අලුත් වැඩපිළිවෙල නිසා ලොකු වෙනසක් වෙමින් යන කාලයක්

    පරිවාස කාලෙදි රු 14,000ක් අවුරුදු දෙක ඉවර උනාම රු 47,000ක් පඩිය ලැබෙනවා
    බැංකුවෙන් ගෙවන අමතර බෝනස් පඩි දෙකක් අවුරුද්දට ලැබෙනව එතකොට අනිවා පඩි 14ක්
    දැන් අලුත් අයටත් විශ්‍රාම වැටුප ලැබෙනවා 60% ක දළ වටුපක්..
    වසර තුල ලාබය මත තවත් පාරිතෝශික බෝනස් පඩි දෙනවා ගිය අවුරුද්දෙ පඩි 1.5ක්

    පියන් පෝස්ට් එකක් වගෙ නෙමෙයි කොල්ලෙකුට නම් මිනිස්සු අදුරගෙන කතා කරල සතුටින් වැඩ කරන්න නියම තැන..
    ලැබෙන ප්‍රතිලාබ හා තෘප්තිය උපරිමයි
    වැඩ කරලා ලාබ පෙන්නලා එකෙන් කාලා බීල සතුටින් ඉන්නවා...

    ane machan oka singlish walin gahapan. Man mobile bn inne. Loku udawwak bn. :(
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ane machan oka singlish walin gahapan. Man mobile bn inne. Loku udawwak bn. :(

    machan meka piyan wage job ekak nemei hoda sathutin karanna puluwan job ekak
    awurudu 2kin 47000k salary
    awuruddata bonus salary 2kui incentive salary 1.5kui thawa wadipura gewanawaa
    pension hambenawa 60% ka gross salary ekak
    EPF+ETF adu poliyata loans me okkoma benifits godai
    minissu aduragena laba pennalaa hodin ina puluwan job ekak
    bank eka 2011 15.5bln profit lankawe wena kisima company ekak ne echchara profit
    Aluth kollo kello ekka bank eka aluth gamanak yanawa

    Sinhala+English+maths+IQ papers 04k enawa
    maths wala peyata ganan 50k enawa
    ekata daminda dissanayakage wage pothaka ganan karala yanna
    jayawewaa
     
    ela ela bn ehenam. Past papers nadda bn hoyaganna?
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??

    මල්ලි සිංහල,සමාන්‍ය දැනීම,ඉංග්‍රීසි හා ගණිතය ප්‍රශ්ණ පත්‍ර 04ක් ලැබෙනවා
    ගණං ටික තමා ගොඩ යන්න ඕනි එකට පැයකට ගණං 50ක් එනවා
    ඒකට දමින්ද දිසානයකගෙ වගෙ පොතක් අරගෙන ගණං ටික හදලා යන්න ජයවේවා..

    thank you wewa... :) aiye thawa ita amatharawa past papers ehema hadanna oni nadda? :confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Machan mekata giyoth campus selection walata case enawada? Hariyata kiyanna barida? Mage yaluwekuth danawa campus yanna puluwan kenek.
     
    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    ජපුරේ දන්න කෙල්ලෙක් ෆස්ට් ඉයර් එකේදී ඕකට සිලෙක්ට් වෙලා ගිය.අව්ලක් නැ දැන් ඩිග්‍රී එකත් කම්ප්ලීට්.
     
    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මචං හරියට දන්නෙ නැතුව කියවන්න එපා..

    හිතෙ සතුටින් කොල්ලෙකුට හොදට කරගෙන යන්න පුලුවන් ජොබ් එකක්
    2011 බිලියන 15.5ක් ලාබ ලබපු ලංකාවෙ එකම ආයතනය
    අලුත් කොල්ලො කෙල්ලො සහ අලුත් වැඩපිළිවෙල නිසා ලොකු වෙනසක් වෙමින් යන කාලයක්

    පරිවාස කාලෙදි රු 14,000ක් අවුරුදු දෙක ඉවර උනාම රු 47,000ක් පඩිය ලැබෙනවා
    බැංකුවෙන් ගෙවන අමතර බෝනස් පඩි දෙකක් අවුරුද්දට ලැබෙනව එතකොට අනිවා පඩි 14ක්
    දැන් අලුත් අයටත් විශ්‍රාම වැටුප ලැබෙනවා 60% ක දළ වටුපක්..
    වසර තුල ලාබය මත තවත් පාරිතෝශික බෝනස් පඩි දෙනවා ගිය අවුරුද්දෙ පඩි 1.5ක්

    පියන් පෝස්ට් එකක් වගෙ නෙමෙයි කොල්ලෙකුට නම් මිනිස්සු අදුරගෙන කතා කරල සතුටින් වැඩ කරන්න නියම තැන..
    ලැබෙන ප්‍රතිලාබ හා තෘප්තිය උපරිමයි
    වැඩ කරලා ලාබ පෙන්නලා එකෙන් කාලා බීල සතුටින් ඉන්නවා...

    :yes:
     
    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    ජපුරේ දන්න කෙල්ලෙක් ෆස්ට් ඉයර් එකේදී ඕකට සිලෙක්ට් වෙලා ගිය.අව්ලක් නැ දැන් ඩිග්‍රී එකත් කම්ප්ලීට්.

    :shocked::shocked: ado external da bn eki karapu deg eka? naththam kohomada bn internal deg ekak karana gaman job ekakata yanne? :rolleyes: :oo: