ආදරය වේදනාව ජීවිතය........
2004 මැයි වල උ/පෙ කරන්න මම කලින් ගිය පාසලටම ඇතුලත් වුනා.අපේ පන්තියේ හිටියේ අපේ සෙට් එකමයි.එක නිසා හිතට ගොඩක් ලොකු සතුටක් සැහැල්ලුවක් දැනුනා.
අලුත් උන්ව බර ගත්තේ ටික දවසකට පස්සේ.කොහොම හරි මගේ පරණ කෙල්ලත් අපේ පන්තියෙමයි.මම ඉති ඒ දවස් වල අපේ සෙට් එක්කත් එක්ක ෆුල් ෆන් එකේ තම හිටියේ.
උදේට ස්කෝලෙට එනවා.රවූමක් දානවා....ඉගනගන්නවා......මාර ජොලි.
එක දවසක් මම මට ඔ/ලේ ගණන් කරපු අය්යලගේ ගෙදර ගියා.කතාවක් දාගෙන ඉද්දි අයගේ නංගි අවා තේ එකකුත් අරන්.අප්පට සිරි මෙකි 13 ආර්ට් පන්තියේ ඉන්නේ ..දවසක් නිකමට වගේ නොන්ඩ් පාරක්
දැම්ම බස් එකේදී.මල තොප්පි තමා මටත් දැන් වැටෙන්නේ.මමත් ලාවට හිනාවක් දාල තෙක අතට ගත්ත විතරයි මෙයා කිව්වේ නැතා අපේ වැඩ කිඩ ගැන.අලුත් උන්ට රැග් දීපුවා,ගහගත්තුව ඉවරයක් නැ.
කොහොමහරි මගේ කාඩ් එක කිතු කිතු කරලා යන්ඩ ගියා.අය්ය කාරයත් මත එක්ක මලෙන් ඉන්නේ.මු එක පාරට කියපි හෙට ඉදන් උබ දගලලා ඉවරයි කියල.මට තරු පෙනුණා.මොන කරුමයක් වෙයිද කියල බල බලා හිටියේ...
පහුවද මම ස්කෝලෙට යද්දී 9.30 විතර ඇති.අපි සෙට් එකම හොර පාරෙන් ඇවිත් කැන්ටිමට රිංග ගත්ත විතරයි මගේ පිටට හොද පාරක වැදුනා.පිට පුපුරු ගහනවා මම හිතුවේ පිනා කියල තමා.බැලින්නම් මගේ කාඩ් එක කිතු කිතු කරලා
යන්ඩ ගිය කෙල්ල.මොන හු යන්නක්ද මේ වෙන්නේ කියල අපේ උන් උද බිම බලනවා. මටත් නිකන් හොල්මන් වගේ.මම ඉතින් ඇහුව එඉ අක්කේ ඔහම පිටට තඩි බවේ කියල.එක අහල අපේ කැන්ටිමේ අක්කටත් හිනා
(අක්ක කිව්වට ඇන්ටි අපි අක්කේ කියල කෑම එක ඉක්මනට ඉල්ලා ගන්නවා.)මෙකි කියපි කාල එනවකො අපේ පන්තියට කියල.මමත් ඉතින් හා කිව්වා.
අපි සෙට් එකම කළා එහෙම අක්කලාගේ පන්තිය පැත්තට ගියා.පන්තියට හෙනහුරා ගැහුවා වගේ සු ගාලා කෙල්ලෝ 3 දෙනයි.මම පන්තියට අව විතරයි අක්ක මගේ අතින් ඇදගෙන අන්තිම පේලිය පැත්තට ගියා.මට ෆුල්ල් හොල්මන්.
අපේ උන් හිටන්නේ උන්ටත් නොකිය මම එකිත් එක්ක සෙට් කියල.පැය 2ක් විතර ඉවරයක් නැති බන ගොඩක් කිව්වා .මට නිකන් පිස්සු වගේ .හොදට ඉගන ගන්න අරවද මේවද ගොඩක් දේවල් කියල මෙකි අහපී
මට රිදුනද කියල මට මතක්වෙනකොටත් දුන් දානවා.මම ඉතින් නේ කියල යන්න නැගිට්ටා විතරයි අක්ක කිව්වා කාල යන්න ඉන්න කියල.අපේ උන් කොහෙද දන්නේ නැ.මමත් ඉතින් කැමක්නේ හා කියල හිටිය .එදා ස්කොලේ ඉවර
වෙලා සුපුරු පරිදි අපි ඉතින් සක්මන් කරන්න ගත්ත ටවුන් එකේ.ලස්සන කෙල්ලෙක් ඉන්න තැනකට සෙට් උනා විතරයි.පුදනකොටම කැපී යකා කියල අක්ක එතන.දකින්න කලින් ශේප් එකේ මාරු උණා.
අපි ඉතින් සුපුරුදු පරිදි 4 ට විතර ගෙදර යන්න බස් වලට නැග්ග හෙටත් එන්න හිතාගෙන. කකුල් දෙකත් රිදෙනවා ඇවිදලම.බස් එකට නැගල ඉදගන්න ටෙනක් බලද්දී අක්ක ඉන්නවා තනියම.මමත් ඉදගෙන කතාව පටන් ගත්ත විටරයි
මෙයා අඩන්න ගත්ත.කවද කපු ටින් කිරිද කියල මම ඇහුව ඇයි අඩන්නේ කියල?මෙන්න බොලේ ටවුන් එකේ කොරපුව කියවන්ඩ ගත්තේ නැතා.මම අපහු රස්තියාදු ගහන්නේ නැ කියල පොරොන්දු වෙලා අඩන එක නවත්ත ගත්ත.
හැබැයි එදා ඉදන් මට උදේ හවස එයා එක්කල ටම යන්න එන්න උනේ.
මගේ පරණ කෙල්ල එක දවසක් උදේ ඇවිත් මට කිව සුබ පැතුම් කියල.එදා මගේ උපන්දිනෙත් නෙමේ මෙකි මොකටද මේ එන්න හදන්නේ කියල මම ඇහුව මොනාටද බන සුබ පැතුම් කියල.කෙල්ලෙක් සෙට් කර ගත්තට කියපි.
මම දන්නෙත් නේ මට කෙල්ලෙක් ඉන්නවලු.ඊටපස්සේ කියපි මම අක්කටත් සුබ පැතුවා කියපි මාව රෙදි නැතුව කඩේ යවනවා වගේ...... ඔන්න මුළු ස්කොලේම කෙල්ලෝ හිතන් ඉන්න දේ මම කිව නැ බන් එහෙම මුකුත් නේ කියලඑත්
පිළිගන්නෙම නැ.
අවුරුදු 3ක් විතර අපි හොද යාලුවෝ වගේ හිටිය.එයා ගේ හැමදේම ම එක්ක කිව.මගේ හැමදේම එයා එක්ක කිව්වා.ගොඩක් ලං වෙලා අපි හිටියේ.මගේ හිතේ ඇත්තටම එයට ආදරයක් ඇතිවෙලා ගොඩක් කල්.එත් මම එක කිව්වේ නැ.
අක්කත් බලන ඉදල තියෙන්නේ මම එක කියනකන් .මද එක දැනගන්න හම්බ උනේ එයාගේ යාළුවෙක්ගෙන් ඊයේ මම කොලබ ඉදල එද්දී.
අක්ක මිඩ්ය කරන්න පටන් ගත්තා.මම කැම්පස් එන්න පටන් ගත්තා.වැඩ වැඩි නිසා මම ගෙදර අවෙත් මාසෙකට සැරයක් විතර .සමහර දවස වල අක්කව හම්බ උනා.මම හොද රස්සාවක් හොයා ගන්න අක්කගේ හිනා හැබැ කරන්න
ගොඩක් මහන්සි වෙලා වැඩ කරා.අක්කත් එක්ක කට කරන එක මග ඇරුණ එයටත් වැඩ නිසා.උපාදිය ගන්න දවසේ එයට එන්න ඉන්ව්ටේශන් එකක් දුන්න.එත් එදා එයට එන්න උනේ නේ එයාව බලන්න මනමාලයෙක් ඇවිත්.
මට මේ හෙම දේම දැනගන්න හම්බුනේ ඊයේ.මම එයට ආදරේ කියන්න හිටපු දවසේ එයාට වෙන කෙනෙක් හම්බුනා.
දැන් ඒ දෙන්න මැරී කරලා දවස් 20 ක් ලු.මම තාමත් අක්කට ආදරෙයි.මම තනියම ජිවත් වෙන්න හිත හද ගෙන ඉන්නේ.අක්කේ කොහේ හිටියත් හොදින් ඉන්න.ඔය මට දීපු හෙම දෙයක්ම හැම මතකයක්ම මලග හැමදාටම තියනවා.

yaluwak vidyta kamak na
, nathuwa issara wage katha karn ynna ape
ban, dan marry karpu kenk nisa eyage life 1 hada ganna ida diyan ban
ma de karanna amaru bawa dannawa aeth karnna wenawa