R Duminda Silva GE Sathyak Kriyawa O><O Kiyawannama watinawa

thushara kc

Member
Sep 13, 2011
25
3
0
ඔන්න ලබන මාසේ දුමින්දය ලංකාවට එනවලු.ඒ ආවම නඩුකාර උන්නාන්සේ නඩුව අහන්නේ මෙහෙමයි



duminda-banner.jpg

නඩු දිනය..

නඩුකාර උන්නාන්සේ : පස්වාන් දහසකට බුදුවන්ට දේවයන් වහන්ස ඔබවහන්සේට විරුද්ධව මේ නැගී ඇති අභූත චෝදනාවට ඔබ වහන්සේ කැමති නම් පමණක් යමක් සඳහන් කරන සේක්වා..
දුමින්ද සිල්වා :හා හා සපත්තුවේ කෙල ගන්න එපා මිනිහෝ ...polish එක යනවා .
නඩුකාර උන්නාන්සේ:සමාව අවසර..
දුමින්ද සිල්වා:එදා මං සිල් අරන් කරාටි දම්මික ඇතුළු මගේ දායකයෝ ටික එක්ක ගෙදර එනගමන්..භාරත යය මගදී අපිව නැවැත්තුව..නවත්තල ඇහුව කරේ මොකද්ද ඩෝ ගෙන ඉන්නේ කියල...
මං කිව්වා උතුරු සළුව අය්යේ පන්සලේ ඉඳන් එන ගමන් කියල..
භාරත යය ක්ව අඩෝ බොරු කියන්නෙපා උඹ අපේ වැලකින් තුවායක් ඉස්සිව නේද , ඒවා බ මං ඉද්දි කියල මට තුවක්කුවක් දික් කරා..
මං සත්‍යක් ක්‍රියාවක් කරා මං මේ ජිවිතේ කරපු යහපත් ක්‍රියාවලින් මට ජීවිත හානියක් නොවෙම්ව කියල...
මට මතක එච්චරයි..
____________________________________________________

කොලොන්නාවේ ඇති වූ වෙඩි තැබීමේ සිදුවීමකින් හිසට වෙඩි උණ්ඩ දෙකක් ඇතුළු වී බරපතල තත්වයෙන් රෝහල් ගත කල පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා වැඩි දුර ප්‍රතිකාර සඳහා සිංගප්පුරුවේ "ද මවුන්ට් එලිසබෙත්" රෝහල වෙත ඇතුලත් කරන ලදී.

මාස හයකට අධික කාලයක් එම රෝහලේ නැවතී ප්‍රතිකාර ගැනීමට මිලියන 18 කට වඩා රෝහල් ගාස්තු වැයවී ඇති බව අප මෙයට පෙර වාර්තාකරනු ලැබුවා.

ජනාධිපති උපදේශක භාරත ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුද දුමින්ද සිල්වා වේ.දුමින්ද සිල්වා ඇල්ලීමට වරෙන්තු නිකුත් කල විට රහස් පොලිසිය එය පමා කල අතර පසුව පැවසුවේ දුමින්ද සිල්වා සිංගප්පුරුවේ රෝහලක සිහි මද ගතියෙන් පසුවන බවයි.

නමුත් සන්ඩේ ලීඩර් පුවත් පතට ප්‍රකාශයක් නිකුත් කර ඇති දුමින්ද සිල්වා ගේ සම්බන්ධිකරණ ලේකම් ඒ. හේවාවිතාරණ මහතා පවසා ඇත්තේ දුමින්ද සිල්වා ලබන ජුලි මස 15 වනදා නැවත ලංකාවට පැමිණීමට නියමිත බවයි,



"ඔහුගේ මතකය හොද මට්ටමින් තියනවා,ඒ වගේම ඔහුගේ දේශපාලන භූමිකාව ඉදිරියට කරගෙන යාමට හොද සෞඛ්‍යය තත්වයකින් ඔහු ඉන්නවා" යනුවෙන් ඔහු තව දුරටත් අදහස් දක්වා තිබුනා.

දුමින්දගේ ඔලුවට නැතුව පුකට එකක් වැදුනානම් ෂුවර් එතනමයි !





 

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
reputation_neg.gif
R Duminda Silva GE... 06-03-2012 03:09 PM hari hina neda pontiyo..

ane ube rep eka thiyala idaganin yako.
moko uba kapuwe rep eken mata kanna nathi wenawada?
gihilla dumindayata namiyan.
e wage balu deshapaluwo passe yanne balla kiyala man hithuwe.
baladdi ubalata ita hapan P ballo.
namak dala rep kapanna bari ekane.
gihilla sex balaganin mokakda kiyala.
man hithanne ube jathiye uba witharai inne :lol:
 

perera.n.u

Junior member
  • Jan 29, 2008
    199
    8
    18
    aha aha ekathamii ehenam me daws wla heroin ahwenwaa wadii wenne :eek::eek::eek:, Bossaaa ehe indannn aduwata baduu aran mehe ewanwadda koheeda , apuwahama. hospital charges wlata giya ganath hoya ganna onee neee :lol::lol::lol::P