18+ හෙල්ප් එකක් දීපල්ලා

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    steam underground එකට ගිහින් Link එක විතරක් දාන්න. title එකේ ලියන්න.
    Best Game in the Steam කියලා.

    ඊට පස්සේ Tunngle forum එකට ගිහින් දාන්න
    How to play steam games on tunngle කියලා Link එක විතරක් දාන්න.

    මේ දෙකන් කට්ටිය 500 දක්වා වැඩි කරන්න පුලුවන්.

    ඊට පස්සේ BLACK BOX ,Skidrow, Razor1911 ලගේ Facebook group එකට ගිහින් Link එක විතරක් දාලා Title එකේ දාන්න How to play cracked games on steam. කියලා. මේකෙන් 1500 වෙනකම් කට්ටිය වැඩ් කරගන්න පුලුවන් උන් Link එක මැකුවේ නැත්නම්. ඒ වගේම Youtube එකේ Justin Bibier ගේ Best View තියෙන Video එකක comment කරන්න video link එකත් එක්ක. Justin Bieber is playing Modern Warfare කියලා comment කරන්න. මේකේ 2000+ ගන්න පුලුවන්.


    yako muu joke eketa nemei kiuve mehema kaloth ubata gemak nathuvama vade goda daa ganna puluvan....

    onna mame 272 viewer
    like :lol::lol::lol::lol::lol: added