psychology හෙල්ප් එකක් දීපල්ලා

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,034
    9,658
    113
    එක තැනක නෑ
    psychology හෙල්ප් එකක් දීපල්ලා

    මචන්ලා මට හැමදේම එපා වෙලා බන්. ජිවිතේ කිසිම රැසක් නැහැ. ජොබට යනවා, බෝඩිමට එනවා. ජොබට යනවා, බෝඩිමට එනවා. ලැප් එක ඉස්සරහට වෙලා කොඩින්. කොඩින්. කොඩින්. හැම මාසෙම සතියෙම හැම දවසකම කිසිම වෙනසක් නැහැ. ඔය ටිකමයි. අනිත් පැත්තෙන් කෙල්ලගේ ප්‍රශ්න. මගේ ඔලුව මොනවද වෙලා බන්. එක පාරටම මගේ කටට නිකන් කොහොඹ වගේ රසක් එනවා + නහයට කොහොඹ වල වගේ සුවඳක් එනවා. ඩොක්ටර් කෙනෙක් ලඟට ගියා, මට බෙහෙත් වගයක් දුන්න හැමදාම උදේට බොන්ඩ කියලා, ලෙඩේ කිව්වම මගේන් ඇහුවා, මොනවහරි ප්‍රශ්න තියනවද ? මොනවා හරි ගැන ගොඩක් හිතවාද කියලා. ඩොක්ට කිව්වා මගේ බ්‍රේන් එකේ අවුලක් ගිහින්ලු, මම හිතන අනම් මනම් ප්‍රශ්න නිසා, මගේ මොලේට දැන් සමහර දේවල් හරියට අන්දුරගන්ඩ බැහැලු. එකලු මට මෙහෙම වෙන්නේ. මට ජිවිතේ එපා වෙලා බන් තියන්නේ. හරියට රොබෝ කෙනෙක් වගේ. වැඩිය යාළුවොත් නැහැ මචන්. වැඩට යන්ද යනවා උදේට, කොසවත්තෙන්(176) රාජගිරියට යනවා. එතනින් කොල්ලුපිටයට(177) පස්සේ ඔෆිස් එකේ, පස්සේ ආපහු ඔහොම්මම කොස්වත්තේ බෝඩිමට. මගේ ඩේලි ලයිෆ් එක ඔහොම්මමයි. ගෙදර ප්‍රශ්න + කෙල්ලගේ ප්‍රශ්න. වැඩියෙන්ම කෙල්ලගේ ප්‍රශ්න. එපා වෙලා බන් මේ හැමදේම. මම ටිකක් වැඩියෙන් විතර සෙන්සිටිව් මචන්. ඒ දේ මම කොච්චර නතර කරගන්ඩ හැදුවත් මට බැහැ. දැන් උඹලා කියයි, හරියට උඹ ට්‍රයි කරොත් බැරි නැහැ කියලා. ට්‍රයි කරා බන් පුළුවන් තරම්. හැම විදිහකින්ම. මට කියපලා අපේ හැඟීම් දැනෙන විදිහ වෙනස් කරන්ඩ පුලුවන්ද මෝහනය වගේ දෙයක් කරලා ? එහෙම පුළුවන් නම් කොහෙද හොඳ මචන්. මට මෙහෙම මේ ප්‍රශ්නත් එක්ක ෆේස් කරන්ඩ බැහැ බන්. දැන් නම් අම්බානෙකට වික් වෙලා ඉන්නේ. ඔපරේෂන් + තව ලෙඩක්(එක කියන්ඩ බැහැ, දරුණු ලෙඩක්) එක්ක ෆයිට් කරලා යන්තම් ගොඩ ආවා :) ඇගත් වික් , හිතත් වික් දැන් මොළෙත් වික් බන්. ඔය තනියෙන් රුම් එකට වෙලා ඉන්නකොට තමයි උඹලට ඔය එක එක සොෆ්ට්වෙයා කෑලි හදන්නේ :P උඹලා දැකලා ඇතිනේ :) මට දැන් මේ හැමදේම එපා වෙලා බන්. මට ගොඩක් මේ වලට හේතුව මම සෙන්සිටිව් වැඩි බන්, එකෙන් මගෙන් අයුතු ප්‍රයෝජන ගන්නවා සමහරු. මට කියපල්ලා මෝහනය කරලා අපේ ෆිලින්ග්ස් චේන්ජ් කරන්ඩ පුලුවන්ද කියලා ? ලොකු උදව්වක් බන්. මට මේ ෆේක් හදන් ඇවිල්ලා අහන්ඩ ඕනේ නැහැ බන් එකයි මගේ ඔරිගීනල් එකෙන්ම ආවේ.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ube kella ekka thiyena awula mokadda?eki ubata love nadda?ubata thiyena main problem eka ube kella mata pena hatiyata.Kella ekka thiyena prashne kiyapan balanna?
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Job ekata yanawa boardimata yanawa kiya kiya inne nathuwa machan trip ekak wage palayan. mamath karanne dawasen 3/4 coding thamai but kolloth ekka hike ekak ehema waraddanne na. dawasak ara dawasak wath dinner out yanawa. poddak pita ayawa ashraya karapan ethakota stress eka adu wenawa.

    mamanam wishwasa karanne na brain damage ekak athi kiyalanam. girl ekka thiyena prashna dawasak dagena kathakarala wisadaganna balanna. prashna thibunath hamawelawema oluwe thiyagena inne nathuwa free eke inna.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,034
    9,658
    113
    එක තැනක නෑ
    ube kella ekka thiyena awula mokadda?eki ubata love nadda?ubata thiyena main problem eka ube kella mata pena hatiyata.Kella ekka thiyena prashne kiyapan balanna?

    උඹ කියපු එක තමයි කෙල්ලගේ ප්‍රශ්නේ බන් :( මට මෝහනය වෙලා හරි ෆිලින්ග්ස් චේන්ජ් කරගන්ඩ පුලුවන්ද බන් ? :(:( වෙරි ටයඩ් මචන් :(:(
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,080
    1
    11,102
    113
    niwaduwak dala trip ekak palayan.. :D prashna hamotama tiyenawa ban.. ena widihata muhuna diapn, wadiya hithanna giyama thamai ohoma wenne...
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    Job ekata yanawa boardimata yanawa kiya kiya inne nathuwa machan trip ekak wage palayan. mamath karanne dawasen 3/4 coding thamai but kolloth ekka hike ekak ehema waraddanne na. dawasak ara dawasak wath dinner out yanawa. poddak pita ayawa ashraya karapan ethakota stress eka adu wenawa.

    mamanam wishwasa karanne na brain damage ekak athi kiyalanam. girl ekka thiyena prashna dawasak dagena kathakarala wisadaganna balanna. prashna thibunath hamawelawema oluwe thiyagena inne nathuwa free eke inna.

    oka thama wisaduma. apith hamadama wadata yanawa, enawa. man drinks nan ganne na. habai kollo set ekka mokakhari pissuwak kelinawa aniwaryen sathi dekakata sarayakwath.
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    උඹ කියපු එක තමයි කෙල්ලගේ ප්‍රශ්නේ බන් :( මට මෝහනය වෙලා හරි ෆිලින්ග්ස් චේන්ජ් කරගන්ඩ පුලුවන්ද බන් ? :(:( වෙරි ටයඩ් මචන් :(:(

    kellekuta hariyata love kalanan aye marila upadinkan ewa oluwen yanne na ban. kohomath kellek innawanan oluwata bara wadi. umbata wadath ekka kella gana balanna bari nan ekigen ain wela relax weyan. ehema nathan wena honda kellekwa hoya ganin. echarai. lokuwata ganna epa machan. athdakeemen kiyanne
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,034
    9,658
    113
    එක තැනක නෑ
    Job ekata yanawa boardimata yanawa kiya kiya inne nathuwa machan trip ekak wage palayan. mamath karanne dawasen 3/4 coding thamai but kolloth ekka hike ekak ehema waraddanne na. dawasak ara dawasak wath dinner out yanawa. poddak pita ayawa ashraya karapan ethakota stress eka adu wenawa.

    mamanam wishwasa karanne na brain damage ekak athi kiyalanam. girl ekka thiyena prashna dawasak dagena kathakarala wisadaganna balanna. prashna thibunath hamawelawema oluwe thiyagena inne nathuwa free eke inna.

    කොහේ යන්ඩද බන් ඉන්න යාළුවොන්ටත් පට්ට වැඩ. උන් උන්ගේ වැඩ :( කෙල්ලත් එක්ක කතා කරලා විසඳා ගන්ඩ බැහැ බන්. මට එපාම වෙලා හින්දයි බන් මේ මෝහනය වෙලා වත් බලන්ඩ හිතුනේ. ඊට පස්සේ වත් හොඳට පාඩුවේ ඉන්ඩ පුළුවන් වෙයිනෙ බන් :( :(

    ඩොකා කිව්වේ නම් එහෙමයි බන්. අවුලක් ගිහින්ලු. එකලු මට ඔහොම වෙලා තියන්නේ :( :(

    echara hithanna yanna epa ban. umba kollupitiye kiwwa neda wada. maath ehe thama. waren dawasaka set wela katha karamu.

    ඔව් බන්. ඔකේ මචන් එලාස්. දවසක සෙට් වෙමු :):)

    honda psychologist kenek hamba weyala balanna.. ookata nam goda wedakam hari yanne nehe.... :P
    bhawana karanne nedda umba

    ඔව් බන් එක තමයි මාත් බැලුවේ. හැමදාම මෙහෙම ඉන්ඩ බැහැනේ බන් :( බලමු කවුරුහරි දන්නා කෙනෙක්වත් ඉන්නවද කියලා හොඳ :(

    තැන්ක්ස් මචන්ලා. උඹලත් එක්ක ටිකක් කතා කරාම ස්ට්‍රෙස් ගතිය ටිකක් අඩු උන :)
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,034
    9,658
    113
    එක තැනක නෑ
    niwaduwak dala trip ekak palayan.. :D prashna hamotama tiyenawa ban.. ena widihata muhuna diapn, wadiya hithanna giyama thamai ohoma wenne...

    ඔව් මචන්. මම එකට තමයි මේ ෆුල් ට්‍රයි කරන්නේ බන්. එහෙම කරලත් බැරි උන නිසයි. මේ විෆ්දිහෙන් වත් සහනයක් ගන්ඩ බැලුවේ. :( තැන්ක්ස් මචන්

    oka thama wisaduma. apith hamadama wadata yanawa, enawa. man drinks nan ganne na. habai kollo set ekka mokakhari pissuwak kelinawa aniwaryen sathi dekakata sarayakwath.

    තැන්ක්ස් මචන්

    mohanaya karala puluwan ati samahara wita.
    kella ekka tiyena awulak nam eka solve kara ganna.

    පුළුවන් නම් හොඳයි බන්. මානව කරලා හරි එහෙනම් කරගන්නවා. තැන්ක්ස් මචන්

    bump thamai

    තන්ස්ක් මචන්

    kellekuta hariyata love kalanan aye marila upadinkan ewa oluwen yanne na ban. kohomath kellek innawanan oluwata bara wadi. umbata wadath ekka kella gana balanna bari nan ekigen ain wela relax weyan. ehema nathan wena honda kellekwa hoya ganin. echarai. lokuwata ganna epa machan. athdakeemen kiyanne

    ඔහ්. ඒ කියන්නේ මෝහනය කරලා ගොඩ දාගන්ඩ බැරිවෙයිද බන් :( :(
    ඔකේ මචන් මම ෆුල් ට්‍රයි කරනවා. තැන්ක්ස්
     
    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    machan dan kageth jiwitha ohoma thamai eth uba hithana widiya wenas karaganin karana de enjoy karapan bus eke yanakota wunath kochchara hoda hoda seens tiyanawada balanna podi dekin wunath hithata sathutak ganna try karapan ah anith eka kawadawath machan ubata adare nathi kenek wenuwen nikan time waste karannepa ubath adare karana ubatath adare karana kenek wenuwen e welawa wen karapan aniwa fit yaluwo dethun denek allagena week end ekatawath set wela podi fun 1k ganin wikara hithanne nathuwa jiwithe hoda paththa balapan nathnam hoyagena awith kanata ekak denawa :P :D
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,034
    9,658
    113
    එක තැනක නෑ
    bump machaan
    trip 1k wage gihin stress eka adu karaganna

    ඔව් බන් එක තමයි. එහෙම වත් කරලා බලන්ඩ ඕනේ. තැන්ක්ස් මචන්

    තැන්ක්ස් මචන්

    machan dan kageth jiwitha ohoma thamai eth uba hithana widiya wenas karaganin karana de enjoy karapan bus eke yanakota wunath kochchara hoda hoda seens tiyanawada balanna podi dekin wunath hithata sathutak ganna try karapan ah anith eka kawadawath machan ubata adare nathi kenek wenuwen nikan time waste karannepa ubath adare karana ubatath adare karana kenek wenuwen e welawa wen karapan aniwa fit yaluwo dethun denek allagena week end ekatawath set wela podi fun 1k ganin wikara hithanne nathuwa jiwithe hoda paththa balapan nathnam hoyagena awith kanata ekak denawa :P :D

    ඔව් මචන්. උඹ කියන කතාව ඇත්ත. එහෙම කරන්ඩ ඕනේ බන්. එලකිරියෙන් වත් ළඟ පාත යාලුවෝ ටිකක් සෙට් කරගන්ඩ ඕනේ. තැන්ක්ස් මචන්.

    check ur PM

    තැන්ක්ස් මචන්. ඉන්ෆෝ ටික ලොකු නම් ලොකු උදව්වක් බන්. තැන්ක්ස්