psychology හෙල්ප් එකක් දීපල්ලා

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    psychayatrist kenek hamba weyan ban ..oka thamai hodama
    thawa yaluwo waedi karaganin puluwan taram
    wino dansa ekathu karaganin
    anagatha balaporoththu athi karaganin

    kella ge prasna waedi nam atarala daala wena hoda kekllk hoya ganin
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මට නම් බන් සතුටකුත් නෑ දුකකුත් නෑ. මමත් උබ වගේ තමයි උදේට යනව හවසට එනව. රෑට නෙට් එකේ ටිකක් ඉන්නව , නිදියනව. ඔය ටික තමයි ඉතින්. සමහර දවස්වලට රෑට ඇවිදින්න ගිහින් කාල එනව. කෙල්ලෙක් නැති නිසා ඒ පැත්තේ ප්‍රශ්න නම් මට නෑ. :D
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මට නම් බන් සතුටකුත් නෑ දුකකුත් නෑ. මමත් උබ වගේ තමයි උදේට යනව හවසට එනව. රෑට නෙට් එකේ ටිකක් ඉන්නව , නිදියනව. ඔය ටික තමයි ඉතින්. සමහර දවස්වලට රෑට ඇවිදින්න ගිහින් කාල එනව. කෙල්ලෙක් නැති නිසා ඒ පැත්තේ ප්‍රශ්න නම් මට නෑ. :D

    I don't want to be happy to live~keanu reeves
     
    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    Rest කරපන් පුළුවන් තරම්, නිවාඩුවක් අරගෙන කොහේ හරි පලයන්. එහෙම නැත්නම් නිවාඩුවක් අරගෙන ආරන්‍යකට ගිහින් භාවනා කරන්න