What is the best TV antenna???
I use normal VHF and UHF antenna with 118db KOBE Booster.
ඒත් චැනල් ඔක්කෝම සැරින් සැරේට අප්සට් වෙනවා
ඒ ඇන්ටෙනාවේ වරදක් නිසා ද?
නැත්නම් ඒක මෙ දවස් වල හැම තැනම තියෙන ප්‍රශ්නයක් ද?
දකුණේ සිංහලයා;12809685 said:බටපොල ඇන්ටනා - කියල එකක් තියනවා එක දාලා බලපන් ... එක අපේ ගෙදරට නම් නියමෙට වැඩ .... දකුණු පළාතේ නම් තියනවා ... අනිත් පැති වලනම් කොහොමද දන්නේ නැහැ



umba koheda inne??
AJ antenna eka batapola ekatat wada hodaida??








