බුදුදහම, සර්වබලධාරී දෙවියන් සහ ඉස්ලාමය...!!!
එළකිරි අඩවියේ දැන් නිතර දක්නට ලැබෙන මුස්ලිම් බෞද්ධ ගැටුම් ගැන විශේෂයෙන්ම බෞද්ධ සොයුරන් වෙත අදහසක් පල කරන්න මම මේ ලිපිය උපයෝගී කර ගන්නවා.! එනමුත් මුස්ලිම් ඇතුළු අන්‍යාගමික සොයුරන්ට පවා මේ ගැන සොයා බැලීමට කිසිදු බාධාවක් නෑ...!!!
මේ ගැන කතා කිරීමට කලින් ආගම් ද්විත්වයේ මූලික හරයන් කීපයක් සලකා බැලීම වැදගත්.! ඊට ආගමක් දර්ශනයක් යන්නේ අදහස තේරුම් ගන්න ඕනේ.!
දර්ශනයක් අධ්‍යාත්මික /ලෝකෝත්තර සංකල්පයක් වෙනවා වගේම ඒක සර්වකාලීන වීමත් දැකගන්න පුළුවන්.!
නමුත් ආගමක් කියන්නේ ලෞකික සංකල්පයක්; නීති රීති, වත්පිළිවෙත් මීට අඩංගු වෙනවා.! එ වගේම ආගමක් කාලානුරූපයි දේශානුරූපයි.!
දර්ශනයක් ආගමක්ම වෙන්න අවශ්‍ය නැති උනත් ආගමකට දර්ශනයකින් තොරව පැවැත්මක් නෑ. මොකද ආගමක් ගොඩනැගෙන්නේ කිසියම් දර්ශනයක් වටා කාලානුරූපවදේශානුරූපව නීති රීති, වත්පිළිවෙත් පද්ධතියක්(වර්ධනාත්මක ලෞකික ජීවිතයක් උදෙසා) ගොඩ නැගීම තුලින්! ඇතැම් ඉස්ලාම් භක්තිකයන් ඉස්ලාමය දර්ශනයක් ලෙස නොව ආගමක් ලෙස පමණක් සැලකීමට කැමති වුවත් එහි දාර්ශනික පසුබිම අමතක කිරීමට හැකියාවක් නෑ.!
ඉස්ලාම් ක්‍රිස්තියානි යුදෙව් ආදී ආගම් වල දර්ශනයේ පදනම සර්වබලධාරී මැවුම්කාර දෙවි කෙනෙකුගේ පැවැත්ම විශ්වාස කිරීමයි.! එකම මූලික දර්ශනයක් කාලානුරූපවදේශානුරූපව ආගම් 3 ට විකසනය වී ඇති හැටි අපිට මෙහිදී දැක ගන්න පුළුවන්! නමුත් මෙම දුර්වල පරිකල්පිත සර්වබලධාරී මැවුම්කාර දෙවි සංකල්පයේ පැවැත්මට ඉතා දැඩි ආරක්ෂාවක් ලබාදීම අවශ්‍යයි.! මේ ආරක්ෂාව අඩු වැඩි වශයෙන්ම ඉහත ආගම් වලදී ලබා දී තියනවා. ඒ මෙම සර්වබලධාරී මැවුම්කාර දෙවියන් සහ එම දෙවියන්ගේ (පරිකල්පිත) ක්‍රියාකාරිත්වයේ පැවැත්ම පරීක්ෂා කිරීමට, විශ්ලේෂණය කිරීමට, තහවුරු කිරීමට අනුබල නොදීම තුළින්.! එමනිසා යටකී ආගමිකයන්ට එම ආගමිකයන් වීමට සර්වබලධාරී මැවුම්කාර දෙවියන් සහ එම දෙවියන්ගේ (පරිකල්පිත) ක්‍රියාකාරිත්වයේ පැවැත්ම පිලි ගැනීම/විශ්වාස කිරීමට නිරවශේෂයෙන්ම සිදු වෙනවා.! මෙහි ඇති පහසුව මේ මත කිසිදු ගැටලුවකින් තොරව නීති රීති, වත්පිළිවෙත් සම්පාදනය කර කිසියම් පුද්ගලයකුට හෝ පිරිසකට ආගම ස්ථාපිත කර ගැනීමේ හැකියාවයි. එනිසා එම නීති රීති, වත්පිළිවෙත් කිසිවෙකුටත් ප්‍රශ්න කිරීමට නොහැකි වෙනවා.! ඉදින් මේ ආගමිකයන්ට තමන් පිළිගත් උක්ත දර්ශනය මත එම ආගමික නීති රීති, වත්පිළිවෙත්(නිවැරදි සහ සාධාරණ වුවත් නොවුවත්) අනුගමනය කිරීමට සිදු වෙනවා/බැඳී සිටිනවා.!
මේ නිසා ඔවුන් පිළිගන්නා දර්ශනයේ සත්‍ය අසත්‍යතාවය කුමක් වුවත් ආගම ශක්තිමත් වීම සිදු වෙනවා.!
බෞද්ධ දර්ශනයේ මූලික පදනම තමන් විසින්ම උත්සාහ කොට කොට තමන් විසින්ම පරීක්ෂාකොට තමන් විසින්ම විශ්ලේෂණය කොට තමන් විසින්ම සත්‍යය තහවුරු කර ගැනීමයි.! බුදුන් වහන්සේ ශ්‍රේෂ්ට ගුරුවරයකු වන්නේ එම ස්වගවේෂණය පහසු කරගැනීම සඳහා මාර්ග(පර්යේෂණ ක්‍රම) පෙන්වා දුන් බැවින්.! නමුත් එම මාර්ග අනුගමනය කලත් සත්‍යය සොයා ගත යුතේ තමන් විසින්මයි. එමෙන්ම එම මාර්ග වල අනිවාර්යෙන්ම ගමන් කලයුතු යයි කිසිදු නීතියක් හෝ බල කිරීමක් නෑ. එමෙන්ම විවෘත මනසකින් සියලු දේ විශ්ලේෂණය කිරීමට බෞද්ධ දර්ශනය අනුබල දෙනවා.! බුදුන්වහන්සේගේ සතර මහෝපදේශ මීට කදිම උදාහරණයක්.! ඉන් උන්වහන්සේ කිසිවක්තමන් වහ්සේ විසින් ප්‍රකාශ කල බව පැවසුවත් එය පිළිගත යුත්තේ තමා විසින්ම නිවැරදිදැයි තීරණය කිරීමෙන් පසුව බවත් පැහැදිලි කරනවා.! ඉදින් මෙවන් විවෘත දර්ශනයක් මත පදනම් වුනු බුද්ධාගම නිරවශේෂයෙන්පිලිපැදියයුතු නීති රීති වලින් සීමා කරන්නේ නෑ.! එය ගොඩනැගී ඇත්තේ කාලානුරූපවදේශානුරූපව ගොඩනැගුනු වත්පිළිවෙත් සහ සිරිත් විරිත් මතයි(නීතිරීති අවමයි).! මේ හේතුව නිසා දර්ශනය කෙතරම් ප්‍රබල වුවත් ආගමක් ලෙස බුද්ධාගම දුර්වල ස්වභාවයක් ගන්නවා.!
උක්ත දෙවි සංකල්පය ප්‍රධාන කොටගත් ආගමක් තුළ කුඩා කල සිට හැදී වැඩෙනා පුද්ගලයෙකුට එම ආගමේ නීති රීති හා වත්පිළිවෙත් වලට අනුව සර්වබලධාරී මැවුම්කාර දෙවියන් සහ එම දෙවියන්ගේ (පරිකල්පිත) ක්‍රියාකාරිත්වයේ පැවැත්ම සම්බන්ධයෙන් අඩුවැඩි වශයෙන් බුද්ධි ශෝධනයක්(brainwashing)සිදු වෙනවා. මෙය ඉස්ලාම් ආගමිකයන් තුළ ඉතා දැඩිව දකින්න පුළුවන්.!
මේ හේතුව නිසා මොවුන් සමග තර්ක කිරීම ඵල රහිත වන අතර එහි වරද ඔවුන්ගේ නොව ඔවුල් ලක්වී ඇති බුද්ධි ශෝධනය බව අප අවබෝධ කරගතයුතුයි..
පහත උදාහරණය මගේ පුද්ගලික අත්දැකීමක්.!
ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට මගේ මිතුරෙකු සමග ගිය අවස්තාවකදී දුටු සිදුවීමක් මෙය.
කිසියම් හදිසි අනතුරකට ලක්වී පාදයේ කැපුම් තුවාලයක් සහිත අවුරුදු 2 මාස 8 වයසැති මුස්ලිම් ළදැරියක් අගේ මව විසින් ගෙන එනු ලැබුවා.! තුවාලය ශුද්ධ පවිත්‍ර කර මැහුම් දමා සම්පුර්ණ කරණ තෙක් ඇගේ මුවින් පිටවූ එකම වදන වුයේ "ඕ අල්ලා, ඕ අල්ලා " යන්න පමණි...!!!

එමෙන්ම එකම දර්ශනය මත පදනම් වුවත් එළකිරි අඩවියේ පවා ක්‍රිස්තියානි භක්තිකයින්ට වඩා ඉස්ලාම් භක්තිකයින් බෞද්ධයන් සමග ගැටුම ඇතිකර ගැනීම මීට තවත් උදාහරණයක්.
මේ ආගම් අතර ඇති මූලික වෙනස්කම් ගැන යම් පමණකට හෝ පැහැදිලි අදහසක් මින් ඇති කරගත හැකියි මා විශ්වාස කරනවා.!