ගෙදරින් ගෙනාව යෝජනාවට කැමති වෙන්න කියලා ඒ කෙල්ලට නොදුන්න දුකක් නෑ, විශ්වාස කරන්න.. කෙල්ල බැරිම තැන ජීවිතය නැති කරගන්නත් හැදුවාකෙල්ල බේරුණා ඒත් ඒ ගෙදරින් බුරුලක් ලැබුනේ නෑ අන්තිමට කෙල්ල වෙනස් උනා, වෙනස් කළා..
![]()

උඹ ස්තාවරද? එහෙමනම් ගෙදර අවුල් වලට බය නොවී ඒකිව උඹ ළඟට ගනින් බන්.


