ස්තුතියි යාළුවා..patta poem eka sudu malli gedarin kamatih nh neda eka nisa kella oyata kamathi nh okata nm math yanna deela balan htiya wena karanna deyak nh love ekedi selfish knek wenna epa![]()
ස්තුතියි යාළුවා..patta poem eka sudu malli gedarin kamatih nh neda eka nisa kella oyata kamathi nh okata nm math yanna deela balan htiya wena karanna deyak nh love ekedi selfish knek wenna epa![]()
බලාගෙන ගියාම අපි ගොඩක් අය එක බෝට්ටුවේ යාළුවා..Math oya Bottuwe thamai yanne deng..
Bendata passe wennethuwa denma wechcha eka l;oku deyak..
Chilll/.

ස්තුතියි යාළුවා වචනයට...උබට සිද්ද උන කියන දේ ගැන නම් මම හදවතින්ම කණගාටු වෙනවා බන්.මොනවා කරන්නද ඉතින්, හැමදෙයක්ම අපිට ඕනේ විදියට සිද්දවෙනවා adui බන්. කොහොම හරි හිත හදා ගන්න බලපන්. වැරැද්දක් කරල නැත්නම් උබට වරදින් නැ.
තව අවුරුද්දක් විතර අදින්න ඉන්නේ. මම දැනට ජොබක්නම් කරනවා. ඩිග්‍රී එකත් අරගෙනම අහන්න ඉන්නේඋබලගේ ආදරේට මට වගේ දුක් කරදර වෙන්න එපා කියල මම හදවතින්ම පතනවා..ඒ උනත් සුදුසු වෙලාවක් බලල පුළුවන් ඉක්මනට ගෙවල් දැනුවත් කරන්න යාළුවා... නැත්නම් ප්‍රශ්න වැටෙන්න පුළුවන් අත්දැකීමෙන් කියන්න මචන්...
![]()

අහ්! එහෙම නම් හොදයි... අපේ සුබපැතුම් යාළුවා...තව අවුරුද්දක් විතර අදින්න ඉන්නේ. මම දැනට ජොබක්නම් කරනවා. ඩිග්‍රී එකත් අරගෙනම අහන්න ඉන්නේ![]()


ස්තුතියි යාළුවා..



thnx machan. mamath honda vidihatama visandenna kiyala prarthana karanawa ube ekathඅහ්! එහෙම නම් හොදයි... අපේ සුබපැතුම් යාළුවා...![]()


උත්සාහ කළා මචන් පුළුවන් උපරිමයෙන්... අවුරුදු හයක ආදරයක් එක මොහොතින් අමතක කරන්න පුළුවන් කමක් නෑ මට ඒ නිසා මම උත්සාහ කළා.. ඒත් වැඩක් උනේ නෑ යාළුවා... මට ඉතුරු උනේ අන්තිමට ඒ අවුරුදු හයක මතකයන් විතරයි..![]()
කෙල්ලගේ ගෙදරින් තමයි ඒ සේරම කලේ අපි දෙන්නට වෙන්වෙන්න උනේ ඒ අයගේ වැඩ නිසයි..කෙල්ල අන්තිමට වෙනස් උනෙත් ඒ නිසයි...
ඔව් මචන් පුදුම දුකක් විදින්නේ මේ නිසා... කොච්චර උත්සහාකලත් හිත හදාගන්න අමාරුයි යාළුවා තවම...![]()
අවංකවම සහතික ඇත්ත කතාව මචෝ..mage athdakkeeman nm salli thiyenwa nm me prashan nh yaluwa kelloth godak idiwi api wate![]()
ප්‍රේමාය ජායතී සෝකෝ
ප්‍රේමාය ජායතී භයං
මට නම් මොනවත් උපදෙස් දෙන්න හයියක් නෑ. මොකද ඒ තත්වෙට වැටිච්ච අයම තමයි දන්නේ ඒකේ තියෙන අමාරුව. කොහොම හරි හිතහදාගන්න කියන එක ඇරෙන්න මට නම් හිතාගන්න බෑ මොකක්ද කියන්නේ කියලා
![]()
පුළුවන් තරම් හිත වෙන වැඩකට යොමු කරපන් තනියෙන් ඉන්නකොට තමි ගොඩක් දුක දැනෙන්නේ, උඹේ ප්‍රශ්නේ උඹම හරියට තේරුම් ගනින්, හිතන පතන හැම දේම ලැබෙන්නේ නැ මචන්, ඔයවගේ ප්‍රශ්න උඹට විතරක් පොදුඉ කියල හිතන්න එපා අනාගතේ ගැන හිතල වැඩ කරපන්![]()
thnx machan. mamath honda vidihatama visandenna kiyala prarthana karanawa ube ekath![]()
ස්තුතියි කට්ටියටම වචනයකින් හරි හිත හයිය කරනවට...දුක් වෙන්නෙපා මචන්. කවදාවත් උබට වරදින්නෑ. අනික කෙල්ලට උබව කවද හරි ඕන වෙනවා. ඒ කෙල්ල සෑහෙන්න පසුතැවෙන දවසක් එනවා. අනිවා උබව හොයාගෙන කෙල්ල එනවා මචන්. කෙල්ලට එහෙම ඉන්න බෑ. එහෙම ආවෙ නැතත් හිතින් හරි එනව මචන්. ඒක ගැන මම හොදට දන්නවා. ඉවසීමෙන් වැඩ කරපන්. මෝඩ තීරන ගන්නෙපා. කාලයට ඉඩ දීපන්. හැමදේම සීරුවට විසදෙයි. ඒ කාලෙ ඇතුලත හැමදේම ප්ලැන් කරල කරපන්.


අනේ මන්ද බන් අන්තිමට කොහොමින් කොහොම හරි අපිට ඉතුරු වෙන්නේ "දුක" කියන අකුරු දෙක විතරයි..Mamath ada me duka vidinawa machoo.. hebei kawada hari hena gahanawa.. aye dekak ne sure..
Wedanawa danne tuwalaya thiyena kena ne machooo.. pana wage love kaka kellata waira karannath be.. mokada api attatama love karapu nisa.. eth... eyala hitanna oni ehema karana eka kocchara asadaranada kiyala... oka theruma ganna tram kollontha molayak nee.. mata hitenne.

කාලයත් දැන් වෙනදට වඩා හිමින් යනවා වගෙයි දැනෙන්නේ..ඔබට වරම් නැති .... මටද වරම් නැති ... සෙනෙහස කොතනද සැගව ගියේ .....
කොහොම හරි හිත හදා ගන්න බලපන් .... කාලයත් එක්ක දුක තුනී වෙයි ... හෙමීට හිත වෙන දෙකට යොමු කරන්න බලපන් ....


ලොවෙත් නෑ බන්..... පට්ටකෝරලේමහත්තයා;12811073 said:ප්‍රේමය ලොව හැම තැනම ඇති..
හැම දෙනටම හමු වෙලා ඇති ..
එනමුදු ප්‍රේමය.. කි මැයි කියා..
හදුනාගත් කිසි කෙනෙකු නැති..![]()
කාලයත් දැන් වෙනදට වඩා හිමින් යනවා වගෙයි දැනෙන්නේ..![]()
අනේ මන්ද බන් අන්තිමට කොහොමින් කොහොම හරි අපිට ඉතුරු වෙන්නේ "දුක" කියන අකුරු දෙක විතරයි..![]()
එක ලොකු කතාවක් බන්..ඒ කතාවේ අවසානය තමයි අවුරුදු හයක් ආදරේ කරපු කෙල්ල මට නැති උන එක.. ඒ කෙල්ලා වැරදිත් නෑ මම වැරදිත් නෑ.. ඒත් අපි දෙන්නට අපි දෙන්න නැති උනා අන්තිමට..
![]()