
එල මචන් මම අද චෙක් කරල කියන්නන්, උබ වලපල්ලට ගිය දවසක ෆ්රී හයි ඉස්පීඩ් ඉන්ටර්නෙට් ඇති මේ වගේ බග්ස් නැති පොට් එකක ඉපදෙන්න ඕනෙ!![]()


Galaxy S එකට ආපු Ice Cream Sandwich එකක් නෑ බං. දැන් කරන්න තියෙන්නේ ඕකට අන්තිමේට ආව firmware එක දාන එක Odin වලින් මෙන්න ලින්ක් එක ඕක download කරලා PDA එකට assign කරලා ෆ්ලෑෂ් කරපන්
http://www.hotfile.com/dl/154199770/9defbf8/I9000XXJW4_I9000OXAJW5_CPW.zip.html
මචන් මේකෙ තියන මොන file එකද PDA එකට සෙට් කරන්නෙ ?
CODE_I9000XXJVU_CL851880_REV03_user_low_ship.tar.md5
GT-I9000-CSC-MULTI-OXAJVU.tar.md5
MODEM_I9000XXJVU_REV_00_CL1092175.tar.md5
PDA - CODE_I9000XXJVU_CL851880_REV03_user_low_ship.tar.md5
CSC - GT-I9000-CSC-MULTI-OXAJVU.tar.md5
PHONE - MODEM_I9000XXJVU_REV_00_CL1092175.tar.md5
ඔය තුනට හරියට ෆයිල් තුත දීපන්. වෙන මුකුත් වෙනස් කරන්න යන්න එපා.
අන්තිමට ෆොන් එක ඩවුන්ලෝඩ් මෝඩ් එකට දාලා කනෙක්ට් කරලා, ෆොන් එක Odin වලින් detect කලාට පස්සේ start කරන්න. ඉවර උනාට පස්සේ දෙපාරක් රිස්ටාර්ට් වේවි. පලවෙනි බූට් එකට වෙලා යනවා. ඉවසලා ඉන්න. අර මම කලින් කිව්ව දේවල් ටික හරියට කරලද බලන්න වැඩේ පටන් ගන්න කලින් (battery, AV).
<OSM> GT-I9000-CSC-MULTI-OXAJVU.tar.md5 is valid.
<OSM> Checking MD5 finished Sucessfully..
<OSM> Leave CS..
<ID:0/048> Odin v.3 engine (ID:48)..
<ID:0/048> File analysis..
<ID:0/048> SetupConnection..
<ID:0/048> Initialzation..
<ID:0/048> Set PIT file..
<ID:0/048> DO NOT TURN OFF TARGET!!
<ID:0/048> Can't open the specified file. (Line: 1876)
<OSM> All threads completed. (succeed 0 / failed 1)
ඔන්න උන දේ...
උඩ කොටුවෙ FAIL කියල වැටුන ...
Odin වල Re-partition ටික් එක දැම්මා නේද? කව්ද බං උඔට ඒක දාන්න කිව්වේ. අර ෆයිල් තුන තෝරන්න විතරයි කිව්වේ. අයියෝ බං උඔට දෙයක් කියලා දෙන්න තියන අමාරුව.
Odin launch කරනකොට තියන දේවල් එහෙමම තියෙන්න ඇරපන්. අර ෆයිල් තුන විතරක් දාපන්.
Option වල බලපන් Auto Reboot and F.Reset Time විතරයි select වෙලා තියෙන්න ඕනේ.
අම්මප ඔව්නෙ. අනේ sorry මචන්...

lap eken wifi haraha net share karanan widiyak dannawado
dialog dongle ekak use karanne
vertual router,connectify try kara harigiye na![]()


lap eken wifi haraha net share karanan widiyak dannawado
dialog dongle ekak use karanne
vertual router,connectify try kara harigiye na![]()
දඩබ්බරයා;12815890 said:http://www.androidhell.net/sygic-gps-navigation-11-2-6-full-android/
ado machan mekata gihin balapanko hariyata theren na ban...downloda karanna yaddi eka eka magul enaw....

ඔය popup එක එනකොට Esc එක ගහන්න (close කරන්න යන්න එපා). එකකොට එක එක ඒවා එන්නේ නෑ. මම බැලුවා. වැඩ කරනවාද දන්නේ නම් නෑ. කොච්චර උනත් ලංකාවේ MAP එක නෑ නේ. ඉතිං ඕක මොටද මට
EDIT: download link එකේ add එක skip කරලා නියම ලින්ක් එක ගන්න දන්නවා නේ ?