නවක වදය හෙළිදරව් කල වීඩියෝව ගැන පරීක්ෂණ

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
නවක වදය හෙළිදරව් කල වීඩියෝව ගැන පරීක්ෂණ

පසුගිය කාලයේ විශ්ව විද්‍යාලයක් තුල නවක වදය සිදු කල ලදැයි සඳහන් කරමින් නිකුත් වූ වීඩියෝවක් පිලිබඳ රහසිගත පරීක්ෂණයක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇත.

මෙම වීඩියෝව මගින් එම විශ්ව විද්‍යාලයට ඇතුළු වූ නවක සිදුන් හට ජේෂ්ඨ ශිෂ්‍යන් විසින් නවක වදය ලබා දෙන අයුරු පටිගත කර ඇති අතර එම වීඩියෝව මගින් සඳහන් කරන්නේ එය පටිගත කරන ලද්දේ රුහුණු විශ්ව විද්‍යාලය තුල බවයි.

නමුත් එම වීඩියෝව පිලිබඳ අදහස් දක්වන රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති සුචරිත් මෙන්ඩිස් මහතා එම වීඩියෝව පටිගත කර ඇත්තේ රුහුණු විශ්ව විද්‍යාලය තුල යන කරුණ ප්‍රතික්ෂේපකොට ඇත.

උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් එම විඩියෝවෙහි සිටින ජේෂ්ඨ සිසුන් හදුනාගෙන විශ්ව විද්‍යාලයෙන් ඉවත් කිරීමට මේවන විටත් පරීක්ෂණ කටයුතු ආරම්භ කොට ඇත.

එම වීඩියෝව බලන්න පහතින්

Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
නවක වදය හෙළිදරව් කල වීඩියෝව ගැන පරීක්ෂණ???

එතකොට මේ ගැන පරික්ෂණයකුත් තිබ්බනම් හොදයි නේ? :):)

islam.jpg

sharia_law_102.jpg

iran-boy-car1.jpg

Sharia-in-Swat.jpg

ShariaPunishment.jpg

caningdm0108_468x344.jpg

islam-somalia11.jpg

time.jpg

ShariaTrophies.jpg

205425.jpg
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    නවක වදය හෙළිදරව් කල වීඩියෝව ගැන පරීක්ෂණ???

    එතකොට මේ ගැන පරික්ෂණයකුත් තිබ්බනම් හොදයි නේ? :):)

    machan anik ewa gana nam danne naha.eth meka rapist kenekta malaysiyawe dena daduwamak.

    caningdm0108_468x344.jpg

    me thiyenne oke video eka

    me wage neethi muslim ratawala witharak neme singapore walath thiyenawa.me wage eva nathi hinda thama ada lankawe podi lamayekta thiya naki ganiyekutawath pare bahala yanna bari.:growl:..

    සෑම විනාඩි 90 ට වරක් ස්ත්‍රී දුෂණයක් සිදුවනවා
    June 5, 2012 04:50 pm

    දේශපාලන මැදිහත්වීම් සහ පොලීසිය නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා කාන්තාවන් සහ ළමුන් බරපතළ අපරාධවලට ගොදුරු වී ඇති බව සමාජවාදී කාන්තා සංගමය පවසයි.

    සෑම විනාඩි 90 ට වරක්ම රටේ කොතැනක හෝ ස්ත්‍රී දූෂණයක් සිදුවෙන බවත්, විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමඟ මානව සබඳතා බිඳදමා මුදල් මත සියල්ල තීරණය කරන සමාජයක් නිර්මාණය වීම නිසා මෙසේ සිදුවී ඇති බවත්, එම සංගමය පෙන්වාදෙයි.

    ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (05) පෙරවරුවේ පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවකදී සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා සමන්මලී ගුණසිංහ මහත්මිය මෙම අදහස් පළ කළාය.

    අපේ රටේ දිනකට ස්ත්‍රී දුෂණ 5 ක් සිදුවන බව පොලිස් හා අධිකරණ නිල සංඛ්‍යා ලේඛනවලින් හෙළිවන නමුත් සැබැවින්ම ස්ත්‍රී දුෂණ සංඛ්‍යාව එම සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් වන බවත්, ඒ අනුව දිනකට ස්ත්‍රී දූෂණ 15 ක් සිදුවන බවත් සමන්මලී ගුණසිංහ මහත්මිය ප්‍රකාශ කරයි .

    මීට ප්‍රධාන හේතුව බල්ලෝ මරා හෝ සල්ලි හෙවීමේ අරමුණින් ක්‍රියාකරන සමාජයක් බිහිකළ විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් බවද ඇය සදහන් කරයි.

    එමෙන්ම කවර ආකාරයක හෝ අපරාධයක් හිංසනයක් තමන්ට සිදුවන තුරු නොසිට මේ තත්වය පරාජයට පත්කිරීමට ඒකරාශී වන ලෙස ඇය සියලු කාන්තාවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි

    adaderana
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,924
    9,751
    113
    නවක වදය හෙළිදරව් කල වීඩියෝව ගැන පරීක්ෂණ???

    එතකොට මේ ගැන පරික්ෂණයකුත් තිබ්බනම් හොදයි නේ? :):)

    anika uba kiyanne nawaka wadaya hodai kiyalada????:rolleyes:
     
    anti-terror

    Member
    Aug 26, 2010
    407
    57
    0
    ඇත්තද මචන් නවක වදය ගැන පරීක්ෂණයක් තියනවාද? බොහොම හොඳයි ඒක. සේරටම එක සමානව සලකන්න ඔනේ නේ. එතකොට නේ ජාතීන් අතරත් සමඟිය වර්ධනය වෙන්නේ.. ආගම මොකද්ද නේද? මනුස්ස කමනේ වටින්නේ.. .. ස්තුතී අපිත් එක්ක බෙදා ගත්තට..........
     
    yasitha_o3

    Member
    Oct 5, 2006
    2,081
    83
    0
    38
    IN YOUR HEART
    ane me nikan meeharak part noda hitapalla ban. ape rate deyak gana dammama wena wena huth$$$ wal wla pics dala ewa gana hoyanna kiyanne thota molayak kiyala deyak nadda ballo..
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    රැග් එක දෙන අයට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න එක අනිවා වෙන්න ඕන දෙයක් පහුවෙලා හරි... :yes:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    රැග් එක දෙන අයට විරුද්ධව ඇක්ෂන් එකක් ගන්න එක අනිවා වෙන්න ඕන දෙයක් පහුවෙලා හරි... :yes:

    :yes: :yes: :yes: :yes: :yes:

    රෑග් එක කන එක සෑපයි ඩෝ තොපි තොපෙ ගෑනුන්ට දෙන වද දෑක්කාම...

    :yes: :yes: :yes: :yes: :yes:
     
    T.Bag

    Banned
    Dec 21, 2011
    183
    32
    0
    In the captivity of negativity
    ඇත්තද මචන් නවක වදය ගැන පරීක්ෂණයක් තියනවාද? බොහොම හොඳයි ඒක. සේරටම එක සමානව සලකන්න ඔනේ නේ. එතකොට නේ ජාතීන් අතරත් සමඟිය වර්ධනය වෙන්නේ.. ආගම මොකද්ද නේද? මනුස්ස කමනේ වටින්නේ.. .. ස්තුතී අපිත් එක්ක බෙදා ගත්තට..........

    35lto9.jpg
     
    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    නවක වදය හෙළිදරව් කල වීඩියෝව ගැන පරීක්ෂණ???

    එතකොට මේ ගැන පරික්ෂණයකුත් තිබ්බනම් හොදයි නේ? :):)

    හැමදේකටම ජාතිවාදය අවුස්සගන්න එපා බන්, MuslimLankan කියල තියෙන්නේ අනිවාර්යෙන් කරන්න අවශ්‍ය දෙයක් ගන්නේ.. අනිත් එක කිසිම ජාතිකයට අපහාස කරල නෑ නේ...
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,771
    3,357
    113
    ෆ්ලුජා නගරය
    හැමදේකටම ජාතිවාදය අවුස්සගන්න එපා බන්, MuslimLankan කියල තියෙන්නේ අනිවාර්යෙන් කරන්න අවශ්‍ය දෙයක් ගන්නේ.. අනිත් එක කිසිම ජාතිකයට අපහාස කරල නෑ නේ...

    Islam is a shame to the humanity, but this thread is all about something else.
    We better keep it that way.

    Yes machan don't hijack this thread. How Islam is against humanity is
    something that should be discussed in a different thread.

    We can't compare ragging with the curvelty in Islam. Let it to be discussed
    in a different thread. If MuslimLanka is trying to compare it with rags then
    he is a fool.
     
    ganeshrox

    Well-known member
  • Oct 30, 2011
    1,233
    63
    48
    හැමදේකටම ජාතිවාදය අවුස්සගන්න එපා බන්, MuslimLankan කියල තියෙන්නේ අනිවාර්යෙන් කරන්න අවශ්‍ය දෙයක් ගන්නේ.. අනිත් එක කිසිම ජාතිකයට අපහාස කරල නෑ නේ...

    true machan
    E kaale mun hitiyanan Dutugemunu rajathuma elarata sohonak haduwa kiyala danagaththama gahannath ida thibba :dull::dull::dull::dull::dull::dull:
     
    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    Islam is a shame to the humanity, but this thread is all about something else.
    We better keep it that way.

    Yes machan don't hijack this thread. How Islam is against humanity is
    something that should be discussed in a different thread.

    We can't compare ragging with the curvelty in Islam. Let it to be discussed
    in a different thread. If MuslimLanka is trying to compare it with rags then
    he is a fool.

    yeah machan, that's what I'm saying too, I personally hate Muslim everything related to Muslim, but that is one thing and ragging is another thing.
    If a Muslim, Catholic or a person from any other religion is doing something to the country, something beneficiary, that must be appreciated.
    btw it's not MuslimLankan who compares the two but DeadIsland
     
    LAPD

    Well-known member
  • Sep 18, 2008
    4,225
    38
    48
    LAPD Headquarters
    true machan
    E kaale mun hitiyanan Dutugemunu rajathuma elarata sohonak haduwa kiyala danagaththama gahannath ida thibba :dull::dull::dull::dull::dull::dull:

    අනේමන්ද බන්, මන් කියන්නේ මොන ජාතියක උනත් හොඳ දෙයක් කරනවනම්/කියනවනම් අහක යන කුණු ඇදල අරගෙන ඒක නවත්තන එක, ගරහන එක හොඳ නෑ කියල
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මචන් මේක නවත්වන්න නම් කරන්න තියෙන්න අලුතින් කැම්පස් වලට ළමයි ගන්නකොට එයාල එක්ක සිවිල් පිට STF වගේ 15 ක් විතර යවන ඒක.. එහෙම යවල rag පටන්ගත්තම ටිකක් වෙලා ඉදල නෙලන්න පටන්ගන්න ඒක..දිගුදුර විහිදුම් බලකායේ දෙන්නෙක් යැව්වත් ඇති.