නවක වදය හෙළිදරව් කල වීඩියෝව ගැන පරීක්ෂණ

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මචන් මේක නවත්වන්න නම් කරන්න තියෙන්න අලුතින් කැම්පස් වලට ළමයි ගන්නකොට එයාල එක්ක සිවිල් පිට STF වගේ 15 ක් විතර යවන ඒක.. එහෙම යවල rag පටන්ගත්තම ටිකක් වෙලා ඉදල නෙලන්න පටන්ගන්න ඒක..දිගුදුර විහිදුම් බලකායේ දෙන්නෙක් යැව්වත් ඇති.

    එකගයි. ඕවගේ උපක්‍රම ශිලිව වැඩ කරන්න ඕනේ. දුක විදගෙන පාඩම කරන්නේ මඩේ ලගින්න නෙමෙයිනේ. පහත මානසිකත්ව තියෙන උන්ට ඒවා ඉෂ්ට කරගන්න දෙන්න හොද නැහැ. මල්ලියේ සින්දුවක් කියපන්, අර ප්ලේන් එකට ගලක් ගහපන්, අර කෙල්ලට ගිහිලා ආදරෙයි කියපන්. මේවගේ rag අවුලක්ම නැත. ඒත් මේවගේ මිනිස්සු සත්තු ගානට දාලා ගන්න ආතල් වලට මෝඩ ආතල් නොකිය වෙන මොනවා කියන්නද?????
    rag මැරිච්ච උන් ඉන්නවා, අබදිත තත්ත්ව වලට පතුන අය ඉන්නවා. ඔය ඔක්කම ඇත හැරපල්ලකෝ. rag එක නිසා උසස් අධ්‍යාපනය නවත්තන කීදෙනෙක් ඉන්නවද..... පට්ට කට්ටක් කාලා Campus ගියාට පස්සේ එහෙම වෙනවනම් ඊට වැඩ අපරාධයක් තවත් තියෙනවද?
     
    Last edited:

    T.Bag

    Banned
    Dec 21, 2011
    183
    32
    0
    In the captivity of negativity
    මචන් මේක නවත්වන්න නම් කරන්න තියෙන්න අලුතින් කැම්පස් වලට ළමයි ගන්නකොට එයාල එක්ක සිවිල් පිට STF වගේ 15 ක් විතර යවන ඒක.. එහෙම යවල rag පටන්ගත්තම ටිකක් වෙලා ඉදල නෙලන්න පටන්ගන්න ඒක..දිගුදුර විහිදුම් බලකායේ දෙන්නෙක් යැව්වත් ඇති.

    මචන් ඔය රෑග් සීන් වල පොර වෙන්න හදන සින්නෝ ඔක්කොම ඉස්කෝලේ යනකන්ම පොත් ගුල්ලෝ වෙලා ඉදලා, සමාජයකට බහින්නේ නෑතිව, බඩුවක් ටෝක් කරන්නේ නෑතිව, වලියකට සෙට් වෙන්නේ නෑතිව හෑදිච්ච උගත් මෝඩයෝ. එහෙවු උන්ට මේ වගේ චාන්ස් එකක් සෙට් උනාම ෆුල් ආතල් , මෙච්චර කල් නොගත්ත ත්‍රිල් එක අර අහින්සක ජුන්නොන්ගෙන් ගන්නවා.

    ඔය වගේ පෙන්දොන්ට ගහන්න STF වත් LLRP වත් ඕනේ නෑ බන්... අර චෙක්පොයින්ට් එකක ඉන්න ගම්බට්ටෝ දෙතුන් දෙනෙක් යෑවුවුත් ඕකුන් සරෙන්ඩර් වෙනවා.. උන් මාහාලොකු චන්ඩි කියලා බ්‍රේන්වොශ් කරලා තියෙන්න් අනාථ ජෙප්පො ටික. ඕකුන් ඔක්කොටම පේන්න දෙතුන් දෙනෙක් පෙති ගහලා තාප්ප වල එල්ලලා තිබ්බානම් වෑඩේ ගොඩ.
     
    gonas

    Banned
    Sep 28, 2011
    549
    41
    0
    yeah machan, that's what I'm saying too, I personally hate Muslim everything related to Muslim, but that is one thing and ragging is another thing.
    If a Muslim, Catholic or a person from any other religion is doing something to the country, something beneficiary, that must be appreciated.
    btw it's not MuslimLankan who compares the two but DeadIsland

    and can you please tell why you hate all about islam.....what has it done to you and what you tried to get from islam....you need to give some reasons
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    machan anik ewa gana nam danne naha.eth meka rapist kenekta malaysiyawe dena daduwamak.

    caningdm0108_468x344.jpg

    me thiyenne oke video eka

    me wage neethi muslim ratawala witharak neme singapore walath thiyenawa.me wage eva nathi hinda thama ada lankawe podi lamayekta thiya naki ganiyekutawath pare bahala yanna bari.:growl:..

    සෑම විනාඩි 90 ට වරක් ස්ත්‍රී දුෂණයක් සිදුවනවා
    June 5, 2012 04:50 pm

    දේශපාලන මැදිහත්වීම් සහ පොලීසිය නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා කාන්තාවන් සහ ළමුන් බරපතළ අපරාධවලට ගොදුරු වී ඇති බව සමාජවාදී කාන්තා සංගමය පවසයි.

    සෑම විනාඩි 90 ට වරක්ම රටේ කොතැනක හෝ ස්ත්‍රී දූෂණයක් සිදුවෙන බවත්, විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමඟ මානව සබඳතා බිඳදමා මුදල් මත සියල්ල තීරණය කරන සමාජයක් නිර්මාණය වීම නිසා මෙසේ සිදුවී ඇති බවත්, එම සංගමය පෙන්වාදෙයි.

    ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (05) පෙරවරුවේ පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවකදී සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා සමන්මලී ගුණසිංහ මහත්මිය මෙම අදහස් පළ කළාය.

    අපේ රටේ දිනකට ස්ත්‍රී දුෂණ 5 ක් සිදුවන බව පොලිස් හා අධිකරණ නිල සංඛ්‍යා ලේඛනවලින් හෙළිවන නමුත් සැබැවින්ම ස්ත්‍රී දුෂණ සංඛ්‍යාව එම සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් වන බවත්, ඒ අනුව දිනකට ස්ත්‍රී දූෂණ 15 ක් සිදුවන බවත් සමන්මලී ගුණසිංහ මහත්මිය ප්‍රකාශ කරයි .

    මීට ප්‍රධාන හේතුව බල්ලෝ මරා හෝ සල්ලි හෙවීමේ අරමුණින් ක්‍රියාකරන සමාජයක් බිහිකළ විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් බවද ඇය සදහන් කරයි.

    එමෙන්ම කවර ආකාරයක හෝ අපරාධයක් හිංසනයක් තමන්ට සිදුවන තුරු නොසිට මේ තත්වය පරාජයට පත්කිරීමට ඒකරාශී වන ලෙස ඇය සියලු කාන්තාවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි

    adaderana

    :yes::yes::yes:
     
    mahesh_peiris

    Member
    Dec 18, 2007
    3
    0
    0
    පසුගිය කාලයේ විශ්ව විද්‍යාලයක් තුල නවක වදය සිදු කල ලදැයි සඳහන් කරමින් නිකුත් වූ වීඩියෝවක් පිලිබඳ රහසිගත පරීක්ෂණයක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇත.

    මෙම වීඩියෝව මගින් එම විශ්ව විද්‍යාලයට ඇතුළු වූ නවක සිදුන් හට ජේෂ්ඨ ශිෂ්‍යන් විසින් නවක වදය ලබා දෙන අයුරු පටිගත කර ඇති අතර එම වීඩියෝව මගින් සඳහන් කරන්නේ එය පටිගත කරන ලද්දේ රුහුණු විශ්ව විද්‍යාලය තුල බවයි.

    නමුත් එම වීඩියෝව පිලිබඳ අදහස් දක්වන රුහුණු විශ්ව විද්‍යාලයේ උපකුලපති සුචරිත් මෙන්ඩිස් මහතා එම වීඩියෝව පටිගත කර ඇත්තේ රුහුණු විශ්ව විද්‍යාලය තුල යන කරුණ ප්‍රතික්ෂේපකොට ඇත.

    උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් එම විඩියෝවෙහි සිටින ජේෂ්ඨ සිසුන් හදුනාගෙන විශ්ව විද්‍යාලයෙන් ඉවත් කිරීමට මේවන විටත් පරීක්ෂණ කටයුතු ආරම්භ කොට ඇත.

    එම වීඩියෝව බලන්න පහතින්

    machan .. mama hitanne meka Uni of Ruhuna nemei. Matara ekenam mehema building ne.
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    machan anik ewa gana nam danne naha.eth meka rapist kenekta malaysiyawe dena daduwamak.

    caningdm0108_468x344.jpg

    me thiyenne oke video eka

    me wage neethi muslim ratawala witharak neme singapore walath thiyenawa.me wage eva nathi hinda thama ada lankawe podi lamayekta thiya naki ganiyekutawath pare bahala yanna bari.:growl:..

    සෑම විනාඩි 90 ට වරක් ස්ත්‍රී දුෂණයක් සිදුවනවා
    June 5, 2012 04:50 pm

    දේශපාලන මැදිහත්වීම් සහ පොලීසිය නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා කාන්තාවන් සහ ළමුන් බරපතළ අපරාධවලට ගොදුරු වී ඇති බව සමාජවාදී කාන්තා සංගමය පවසයි.

    සෑම විනාඩි 90 ට වරක්ම රටේ කොතැනක හෝ ස්ත්‍රී දූෂණයක් සිදුවෙන බවත්, විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමඟ මානව සබඳතා බිඳදමා මුදල් මත සියල්ල තීරණය කරන සමාජයක් නිර්මාණය වීම නිසා මෙසේ සිදුවී ඇති බවත්, එම සංගමය පෙන්වාදෙයි.

    ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (05) පෙරවරුවේ පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවකදී සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා සමන්මලී ගුණසිංහ මහත්මිය මෙම අදහස් පළ කළාය.

    අපේ රටේ දිනකට ස්ත්‍රී දුෂණ 5 ක් සිදුවන බව පොලිස් හා අධිකරණ නිල සංඛ්‍යා ලේඛනවලින් හෙළිවන නමුත් සැබැවින්ම ස්ත්‍රී දුෂණ සංඛ්‍යාව එම සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් වන බවත්, ඒ අනුව දිනකට ස්ත්‍රී දූෂණ 15 ක් සිදුවන බවත් සමන්මලී ගුණසිංහ මහත්මිය ප්‍රකාශ කරයි .

    මීට ප්‍රධාන හේතුව බල්ලෝ මරා හෝ සල්ලි හෙවීමේ අරමුණින් ක්‍රියාකරන සමාජයක් බිහිකළ විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් බවද ඇය සදහන් කරයි.

    එමෙන්ම කවර ආකාරයක හෝ අපරාධයක් හිංසනයක් තමන්ට සිදුවන තුරු නොසිට මේ තත්වය පරාජයට පත්කිරීමට ඒකරාශී වන ලෙස ඇය සියලු කාන්තාවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි

    adaderana

    :yes::yes::yes:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    අයියෝ ලන්කට්ට උන වැඩේ.. අන්තිමට උගෙ ලන්කට් එකත් නෑ.. නවකවදෙ ගැන හොයන්න ආව.. :ලොල්: :lol::lol:
     
    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    machan anik ewa gana nam danne naha.eth meka rapist kenekta malaysiyawe dena daduwamak.

    caningdm0108_468x344.jpg

    me thiyenne oke video eka

    me wage neethi muslim ratawala witharak neme singapore walath thiyenawa.me wage eva nathi hinda thama ada lankawe podi lamayekta thiya naki ganiyekutawath pare bahala yanna bari.:growl:..

    සෑම විනාඩි 90 ට වරක් ස්ත්‍රී දුෂණයක් සිදුවනවා
    June 5, 2012 04:50 pm

    දේශපාලන මැදිහත්වීම් සහ පොලීසිය නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා කාන්තාවන් සහ ළමුන් බරපතළ අපරාධවලට ගොදුරු වී ඇති බව සමාජවාදී කාන්තා සංගමය පවසයි.

    සෑම විනාඩි 90 ට වරක්ම රටේ කොතැනක හෝ ස්ත්‍රී දූෂණයක් සිදුවෙන බවත්, විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමඟ මානව සබඳතා බිඳදමා මුදල් මත සියල්ල තීරණය කරන සමාජයක් නිර්මාණය වීම නිසා මෙසේ සිදුවී ඇති බවත්, එම සංගමය පෙන්වාදෙයි.

    ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී අද (05) පෙරවරුවේ පවත්වන ලද විශේෂ මාධ්‍ය හමුවකදී සමාජවාදී කාන්තා සංගමයේ ජාතික සංවිධායිකා සමන්මලී ගුණසිංහ මහත්මිය මෙම අදහස් පළ කළාය.

    අපේ රටේ දිනකට ස්ත්‍රී දුෂණ 5 ක් සිදුවන බව පොලිස් හා අධිකරණ නිල සංඛ්‍යා ලේඛනවලින් හෙළිවන නමුත් සැබැවින්ම ස්ත්‍රී දුෂණ සංඛ්‍යාව එම සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් වන බවත්, ඒ අනුව දිනකට ස්ත්‍රී දූෂණ 15 ක් සිදුවන බවත් සමන්මලී ගුණසිංහ මහත්මිය ප්‍රකාශ කරයි .

    මීට ප්‍රධාන හේතුව බල්ලෝ මරා හෝ සල්ලි හෙවීමේ අරමුණින් ක්‍රියාකරන සමාජයක් බිහිකළ විවෘත ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් බවද ඇය සදහන් කරයි.

    එමෙන්ම කවර ආකාරයක හෝ අපරාධයක් හිංසනයක් තමන්ට සිදුවන තුරු නොසිට මේ තත්වය පරාජයට පත්කිරීමට ඒකරාශී වන ලෙස ඇය සියලු කාන්තාවන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි

    adaderana

    මේක නං බොහොම හොඳයි !!! ලංකාවටත් හදුන්වල දෙන්න ඕන !!!!
     
    • Like
    Reactions: sirajstc

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මේක නං බොහොම හොඳයි !!! ලංකාවටත් හදුන්වල දෙන්න ඕන !!!!

    බෞද්ධ රටවලට යල්පැනගිය ගල්යුගයේ නීති ඕනේ නෑ.