The Amazing Spider Man (2012)

choppe

Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Captain ජැක් ස්පැරෝ;12820299 said:
    mu Avengers ekata set wena ekak nathiweyida?
    avengers 2 ekatawath.
    eka thama....mu withari adu...:growl:
     
    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    අපරාදේ බං පරණ සෙට් එකේම sequel එකක් විදියට ආවා නම් ඉවරයි...
    ආයේ මුල ඉඳන් ඊටත් වඩා එමා ස්ටෝන්...පෙන්නන්ම බැරි නිලියක් මට නම්,
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    අපරාදේ බං පරණ සෙට් එකේම sequel එකක් විදියට ආවා නම් ඉවරයි...
    ආයේ මුල ඉඳන් ඊටත් වඩා එමා ස්ටෝන්...පෙන්නන්ම බැරි නිලියක් මට නම්,

    ඒ වුනාට මේක කලින් ඔක්කොමට වැඩිය පට්ටම විදිහට කරලා තියෙනවා...
    Trailer එක බලපන්කො..මැක්සා
    11.gif
     
    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    ඒ වුනාට මේක කලින් ඔක්කොමට වැඩිය පට්ටම විදිහට කරලා තියෙනවා...
    Trailer එක බලපන්කො..මැක්සා
    11.gif

    ඔව් මචෝ Effects නම් ආයේ උපරිමයි....ඒත් දැන් මේ ෆිල්ම් එකටයි මුලින් ආපු ෆිම්ස් වලටයි සම්බන්ධයක් නැහැනෙ ඒකෙන් පරණ ඒවගෙන් ආපු ත්‍රිල් එක නෑ වගේ...
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    ඔව් මචෝ Effects නම් ආයේ උපරිමයි....ඒත් දැන් මේ ෆිල්ම් එකටයි මුලින් ආපු ෆිම්ස් වලටයි සම්බන්ධයක් නැහැනෙ ඒකෙන් පරණ ඒවගෙන් ආපු ත්‍රිල් එක නෑ වගේ...

    :yes::yes::yes:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මට හිතෙන විදිහටනම් marvel කාරයෝ ස්පයිඩ් මෑන් එක චා කරගත්තා. මොකද පළවෙනි එකේ ඉදන් සුපිරියටම එක දිගට කතා ටිකක් ආවනම් මූව ලස්සනට Avengers එකටත් සම්බන්ද කරන්න තිබ්බා. එහෙමනම් කරානම් මේ ආවේ Spider Man 4 නේ. සුපිරි එකට ගේම දෙන්න තිබ්බා. :dull:
     
    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    Captain ජැක් ස්පැරෝ;12821810 said:
    මට හිතෙන විදිහටනම් marvel කාරයෝ ස්පයිඩ් මෑන් එක චා කරගත්තා. මොකද පළවෙනි එකේ ඉදන් සුපිරියටම එක දිගට කතා ටිකක් ආවනම් මූව ලස්සනට Avengers එකටත් සම්බන්ද කරන්න තිබ්බා. එහෙමනම් කරානම් මේ ආවේ Spider Man 4 නේ. සුපිරි එකට ගේම දෙන්න තිබ්බා. :dull:
    :rolleyes::rolleyes::rolleyes: