කොල්ලෝ ඇරියස් කවර් කරනවා වගේ! Ferrari SF90 Spider 🚗

Rick Sanchezz

Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    ඕවා කොල්ලොන්ට පදින්න බෑ.. අම්මා, තාත්තා ලොකු සල්ලි කාරයෙක් නෙවෙයි නම්..
    අරවින්ද ගේ වෙන්න පුළුවන් බොහෝ දුරට
    මේකේ අයිතිකාරයා බොහෝදුරට ඇත්තටම fearless cricket ගහපු එක්කෙනා වෙන්න පුළුවන්...

    import karala tiyenne meken Finest Motor Trading Pvt Ltd. Meka nam supiri. 😍😍

    අනේ මන්ද බන් ඉතින් තේරුමක් තියෙනවද ඔච්චර සල්ලි ප්‍රමාණයක් ඔහොම දේකට වියදන් කරන එකේ?
    Life style eka ban. Udata yanna yanna choice eka wenas wenawa. samaharu status maintain karanna gannawa, ntnam passion eka.

    සල්ලි තියන සෙට් එකට ඔය වාහන නැතින්ග් බන් පොටෝ වැඩිය යන්නේ නැති වාහන තිය්යනව් ඔයිට වඩා වටිනා exotic වාහන එකතු කරන අය ඉන්නවා ලංකාවේ.

    ow. man me lagadi drive karanakota dekka Rolls Royce Cullinan ekak. mata pissue heduana eka dekala 😅😅

    red_rolls-royce-cullinan_2019_5425_main_5975a5f3091c560b8dd95de5fa0bdbf0.jpg

    meka wage ekak, Home lands groups Chairmen lu owner.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    import karala tiyenne meken Finest Motor Trading Pvt Ltd. Meka nam supiri. 😍😍

    Life style eka ban. Udata yanna yanna choice eka wenas wenawa. samaharu status maintain karanna gannawa, ntnam passion eka.

    ow. man me lagadi drive karanakota dekka Rolls Royce Cullinan ekak. mata pissue heduana eka dekala 😅😅

    red_rolls-royce-cullinan_2019_5425_main_5975a5f3091c560b8dd95de5fa0bdbf0.jpg

    meka wage ekak, Home lands groups Chairmen lu owner.

    අපි හිතනවට වඩා Rolls Royce ලංකාවේ තියනවා බන් ඕවගේ යනවා කියන්නේ අය දනේනෙන්නැ නිකන් පාවෙනවා වගේ සල්ලි තියන අය හොයන්න්නේ ඒවගේ වාහන තමයි සැපේ යන්න.
     
    • Like
    Reactions: Rick Sanchezz

    yazazb

    Active member
  • Mar 11, 2009
    379
    169
    43
    මේකේ අයිතිකාරයා බොහෝදුරට ඇත්තටම fearless cricket ගහපු එක්කෙනා වෙන්න පුළුවන්...
    කොහෙන්ද පොරට ඔච්චර සල්ලි?
     
    • Like
    Reactions: Rasika212

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    කොහෙන්ද පොරට ඔච්චර සල්ලි?
    Aravinda Business ban. uta cricket gahanna kalin idalama salli tiyenawa. infrastructure, logistics, property, venture capital oya hema magulema invest karala tiyenawa. Uge portfolio eke tiyena companies tika balapanko.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    ආය පාරක් වීඩියෝ එක බැලුවා ග්‍රීල් එක තියනවා නේ ලයිසන් ප්ලේට් එක ලොකු නිසා ග්‍රීල් එකක් නැ වගේ පෙන්නේ.

    ඔව්බ්න් ලංකාවේ බහුත්රේට තේරෙන්නේ නැති දේ තමයි ඕක උන් හිතන්නේ අරගලේට සාමාන්‍ය ම්නිස්සු ෆුන්ඩ් කරා කියලා එතකන් උනේ ටොප් 5% තමයි ෆන්ඩ් කරේ ගෝටා ගේ උද්දච කම පැත්තක තියලා උන්ට ඕනේ දේවල් දුන්නම් දාල දුවන්න වෙන්නේනැ.
    Na man kiwwe right side eke gap ekai left side gap ekai wenas
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,867
    113
    රනිල් දිගටම බලේ හිටියා නම් 48දි ගිනිපෙට්ටි බානවා වගේ තමයි මෙව්වා බාන්නෙ
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    ඕක ගන්න බැලුවා, petrol කරන්නේ නැ අනික මම කඩවල් දෙක තුනකටම ගත්තා පාට්ස් තියනවද බලන්න , කොහෙවත් නෑ , ඒ නිසා සෙට් නෑ , පස්සේ k10 එකක් අරගත්තා. පෙට්‍රලිත් කරනවා පාට්ස් එහෙමත් ඕන තරං.