ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අඩෝ... කොල්ල phone එක ගොඩ දාගත්ත, උබලගෙ උදව්වෙන්, මගේ උත්සාහයෙන්...
    රෙපක් දුන්න ඔන්න කරපු උදව්වට

    සන්තෝසයි මචං. අයේ අහනකොට ඔක්කොම ටික කියපන් එතකොට දෙන්නටම ලේසියි :) ඕකට ICS එකක් තියෙනවා හැබැයි samsung නෙමේ
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දඩබ්බරයා;12816325 said:
    meke hamathanama raun gahauwa ban...eth epk eka downlod karanna thanak na hariyata...nodannakamada danne na....ekama thana ta ena apahu...add ekanam skip karanna dannawa ba....lankawanam na thama eth matchan UAE thiyenawa ban mata wadagath... ekai.....balapanko try ekak dala wade goda dala deepanko mata....

    ඇයි බං මම දුන්නේ google map එකේ ලින්ක් එකක් ඊයේ
     

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    සන්තෝසයි මචං. අයේ අහනකොට ඔක්කොම ටික කියපන් එතකොට දෙන්නටම ලේසියි :) ඕකට ICS එකක් තියෙනවා හැබැයි samsung නෙමේ

    samsung නෙමේනන් GALAXY GT-I9000 එකට දාන්න බෑනේද ?
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    samsung නෙමේනන් GALAXY GT-I9000 එකට දාන්න බෑනේද ?

    Samsung ලා නෙමේ කියල මම අදහස් කලේ Stock ROM එකක් නෙමේ කියන එක. මේක හැදුවේ CyanogenMod Team එක උන් Galaxy S එකටත් ගැහුව්වා. හැබැයි පොඩි පොඩි අඩුපාඩු තියෙනවා FM Radio වගේ නෑ. උඹට ඕන නම් මම Screen shot ටිකක් දාන්නම් දැන් තියෙන එකෙයි CM9 එකෙයි වෙනස බලාගන්නත් එක්ක
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    Machanla apple 4n ekata thiynwa apps ekan screen ekata tuch kara gaman screen eka off wala lock wena apps ekak a waga ekak android walta thiynam hoyala dennko :)
     

    1993maduranga

    Member
    Dec 22, 2008
    22
    3
    3
    ඔන්න මගෙනුත් +6 ක්. (vpsupun)
    menna magen ekak. Dr. NAC
    N/A
    deiyane :shocked::shocked: rep dilane meyala:lol::lol: tnx :rofl::rofl:
    habae thawama danne na kauruda -1 dunne kiyala lol tnx tnx
     

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    Samsung ලා නෙමේ කියල මම අදහස් කලේ Stock ROM එකක් නෙමේ කියන එක. මේක හැදුවේ CyanogenMod Team එක උන් Galaxy S එකටත් ගැහුව්වා. හැබැයි පොඩි පොඩි අඩුපාඩු තියෙනවා FM Radio වගේ නෑ. උඹට ඕන නම් මම Screen shot ටිකක් දාන්නම් දැන් තියෙන එකෙයි CM9 එකෙයි වෙනස බලාගන්නත් එක්ක

    දාපං දාපං බලන්න..
    ආයෙත් කෙලෝගන්න වෙන්නෙ නෑනෙ.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    දාපං දාපං බලන්න..
    ආයෙත් කෙලෝගන්න වෙන්නෙ නෑනෙ.

    මේකේ බලපන් මචන්. මම ඕක දැම්මේ මගේ Galaxy S2 එකට හරිද ඒවුනාට මචන් Galaxy S එකෙත් ඔහොමම තමා හොදේ කිසි වෙනසක් නෑ screen shot වල. අවුලකට තියෙන්නේ FM Radio නෑ GPS lock වෙන්න වෙලා යනවා එච්චරයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1340431
     

    SMD

    Active member
  • Oct 25, 2007
    912
    189
    43
    Nittambuwa / Brussels
    මේකේ බලපන් මචන්. මම ඕක දැම්මේ මගේ Galaxy S2 එකට හරිද ඒවුනාට මචන් Galaxy S එකෙත් ඔහොමම තමා හොදේ කිසි වෙනසක් නෑ screen shot වල. අවුලකට තියෙන්නේ FM Radio නෑ GPS lock වෙන්න වෙලා යනවා එච්චරයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1340431

    මේකෙ ෆොටෝ පේන්නෙ නෑ බන්...
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    TeamWin Recovery (Touch Recovery)

    මේක app එකක් නෙමේ හොදේ මේක Touch Recovery එකක්. දැන් හිතනවා ඇති ඉතින් CWM Touch එකක් තියෙන්නේ මේක මොකටද කියල එහෙනම් ඉතින් screen shot ටික බලන්නකෝ. මේක තමා හරිහමන් touch recovery එකකට දැනට තියෙන්නේ. file explorer එකක් වගේ ගොඩක් ලොකු UI Elements තියෙනවා CWM වල නැති.

    images


    images


    ලොකුම option එක තමා එකදිගට (Queue) zip file flash කිරීමේ හැකියාව එකියන්නේ CWM එකේ අනේ එක එක තෝර තෝර ෆ්ලෑෂ් කරපු කාලේ ඉවරයි ඔයාලට ෆ්ලෑෂ් කරන්න ඕන file ටික queue කළා ෆ්ලෑෂ් වෙන්න දැම්ම එච්චරයි. කොහොමද ලේසියි නේද? අනික file exploere එකක් තියෙන හින්ද files select කරන්නත් හරිම ලේසියි.

    හැබැයි තාමමේ Device වලට විතරයිලු support කරන්නේ එකහින්ද මෙතන නැත්නම් ෆ්ලෑෂ් කරන්න යන්න එපා

    Galaxy Nexus CDMA (Sprint)
    HTC Evo 3D (CDMA)
    HTC Sensation
    HTC Thunderbolt
    Evo Shift
    HTC Evo (CDMA)
    Motorola Defy
    HTC HD2
    Nook Color
    Motorola Photon
    Motorola Atrix 4G
    HP Touchpad
    Google Nexus S
    Nexus S 4G
    Viewsonic GTab
    HTC Merge
    Amazon Kindle Fire
    HTC Amaze 4G
    Acer Iconia Tab A500
    HTC EVO 3D GSM
    Galaxy Nexus CDMA (Verizon)
    Galaxy Nexus GSM
    HTC Desire HD
    HTC Vivid (GSM AT&T)
    Asus Transformer Prime
    Epic4G
    AT&T Skyrocket
    HTC Incredible 2
    HTC One X (International / Tegra 3 / EndeavorU)
    Samsung SGH-I717
    Galaxy S Fascinate
    Asus Transformer TF300T
    HTC Evo 4G LTE
    HTC One X (ATT)
    HTC One S


    http://teamw.in/project/twrp2
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මේකේ බලපන් මචන්. මම ඕක දැම්මේ මගේ Galaxy S2 එකට හරිද ඒවුනාට මචන් Galaxy S එකෙත් ඔහොමම තමා හොදේ කිසි වෙනසක් නෑ screen shot වල. අවුලකට තියෙන්නේ FM Radio නෑ GPS lock වෙන්න වෙලා යනවා එච්චරයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1340431

    අපුරුවට පේනවනේ බං :shocked:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    mage facebook log unama online chat giyahama...friends unavailable kiyala watenawane ban..ai a?

    PC එකෙන් ගිහිල්ලා බලපන් උඹ hidden/invisible ද කියල එහෙම PC එකේ set කලාම App එකෙන් යන්න බෑ
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ඇයි බං මම දුන්නේ google map එකේ ලින්ක් එකක් ඊයේ

    machan man ubata kiuwe ban....23 seconds wait wela ena eka idapanko ubata danna mama....

    uba deepu link ekata giya machan gihin mulin thiyena APK eka ganna baluwa ethakota giye me Window ekata


    32842912.jpg


    aka click karahama ithin machan tikak wela menna mehema balan innawa...:(:(:(:(

    19497401.jpg




    Anthimeta menna mehema thama ban enne...ekai man eda kiuwe wada na kiyala....UAE case ekakda...


    97841348.jpg
     

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    Nawodayo....machan medawas wala matchne ithin office eke balannath bari nisa phone ekata gaththa data line ekak maseta gewanna thiyenne...habai ara cricket balana channel ekata witharai,,,eth machan data on karapu gaman anan manan walata data auto use weanawa ethakota ba dannema na salli okkama kapenawa ban....anith ewata data use wena eka nathara kara ganna widihak nadda ban..phone ekenam option ekak thiyenawa "Rearict back groud data kiyala...eka karaddi ''set data limit kiyanawa' uba danna deyak kiyanwada anith ewata data yanne nathiwa ara channel ekata witharak yanna...
     
    Status
    Not open for further replies.