අඩෝ... කොල්ල phone එක ගොඩ දාගත්ත, උබලගෙ උදව්වෙන්, මගේ උත්සාහයෙන්...
රෙපක් දුන්න ඔන්න කරපු උදව්වට
සන්තෝසයි මචං. අයේ අහනකොට ඔක්කොම ටික කියපන් එතකොට දෙන්නටම ලේසියි
ඕකට ICS එකක් තියෙනවා හැබැයි samsung නෙමේඅඩෝ... කොල්ල phone එක ගොඩ දාගත්ත, උබලගෙ උදව්වෙන්, මගේ උත්සාහයෙන්...
රෙපක් දුන්න ඔන්න කරපු උදව්වට
ඕකට ICS එකක් තියෙනවා හැබැයි samsung නෙමේදඩබ්බරයා;12816325 said:meke hamathanama raun gahauwa ban...eth epk eka downlod karanna thanak na hariyata...nodannakamada danne na....ekama thana ta ena apahu...add ekanam skip karanna dannawa ba....lankawanam na thama eth matchan UAE thiyenawa ban mata wadagath... ekai.....balapanko try ekak dala wade goda dala deepanko mata....

nodana unanam sry 

සන්තෝසයි මචං. අයේ අහනකොට ඔක්කොම ටික කියපන් එතකොට දෙන්නටම ලේසියිඕකට ICS එකක් තියෙනවා හැබැයි samsung නෙමේ
samsung නෙමේනන් GALAXY GT-I9000 එකට දාන්න බෑනේද ?

rep dilane meyala
tnx 

Samsung ලා නෙමේ කියල මම අදහස් කලේ Stock ROM එකක් නෙමේ කියන එක. මේක හැදුවේ CyanogenMod Team එක උන් Galaxy S එකටත් ගැහුව්වා. හැබැයි පොඩි පොඩි අඩුපාඩු තියෙනවා FM Radio වගේ නෑ. උඹට ඕන නම් මම Screen shot ටිකක් දාන්නම් දැන් තියෙන එකෙයි CM9 එකෙයි වෙනස බලාගන්නත් එක්ක
දාපං දාපං බලන්න..
ආයෙත් කෙලෝගන්න වෙන්නෙ නෑනෙ.
mage facebook log unama online chat giyahama...friends unavailable kiyala watenawane ban..ai a?

මේකේ බලපන් මචන්. මම ඕක දැම්මේ මගේ Galaxy S2 එකට හරිද ඒවුනාට මචන් Galaxy S එකෙත් ඔහොමම තමා හොදේ කිසි වෙනසක් නෑ screen shot වල. අවුලකට තියෙන්නේ FM Radio නෑ GPS lock වෙන්න වෙලා යනවා එච්චරයි
http://www.elakiri.com/forum/showthread.php?t=1340431

ඇයි බං මම දුන්නේ google map එකේ ලින්ක් එකක් ඊයේ

PC එකෙන් ගිහිල්ලා බලපන් උඹ hidden/invisible ද කියල එහෙම PC එකේ set කලාම App එකෙන් යන්න බෑ