පාසල් බිමේ හමු වූ සුර කුමරියේ
සිප් සතර සේ ඉඩ දෙන් මට ඔබ ලයේ
සරසවි බිමේ මතුදා හමුවන දිනේ
නෙත් ඔය ලෙසේ නාරින් මට මග ප්‍රියේ
![]()
පාසල් බිමේ හමු වූ සුර කුමරියේ
සිප් සතර සේ ඉඩ දෙන් මට ඔබ ලයේ
සරසවි බිමේ මතුදා හමුවන දිනේ
නෙත් ඔය ලෙසේ නාරින් මට මග ප්‍රියේ
![]()
ඇයි බන් ඔය ෆොටෝ එකේ ඉන්න පුද්ගලය තමා සින්දුව කියන්නෙ!

Astha ekka set welada danne na!![]()


Oriya jothipala ge sindu keyala natanawa athi!
kattiya set wela wage.. den bajaw parak danawa ethi...![]()

Oriya jothipala ge sindu keyala natanawa athi!![]()


මේහ්... මචන්ලා අතේ තිබ්බ සල්ලි ඔක්කොම වියදන් කලාද? ඔරිය කිව්ව ඔක්කොම වියදන් කරන්න, ඔවා උන් ආවම වැඩක් නෑ කියලා...
![]()
mama yanava doiyanna. 8 idan nida ganna hadanne. thama bari una
![]()

ඌ කිව්වත් නැතත් මේ දවස් වල සල්ලි ඉතුරු වෙන්නේ නම් නෑ

ඔරියට මොකද උනේ..FBI එකෙන් උස්සලද!![]()
hafoi...! Iye beela wetila iddi ussan yanna ethi.... ! muta sihiyak nene.. 