ගම්බද ප්‍රදේශවල මත්පැන් හල් ඇරඹිය යුතුය
ගම්බද ප්‍රදේශවල මත්පැන් හල් ඇරඹිය යුතුයි – ෆීලික්ස් පෙරේරා
ග්‍රාමීය ජනතාවට විඩාව සංසිඳුවා ගැනීමට මත්පැන් බිඳක් පාලය කිරීමට ඉඩ සැලසෙන පරිදි ගම්බද ප්‍රදේශවල මත්පැන් හල් ඇරඹිය යුතු බව සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා පවසයි.
ඔහු ඒ බව පැවසුවේ බදු සංශෝධන සඳහා ගෙන එනු ලැබූ ගැසට් නිවේදන සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදීය.
‘මෙසේ නීත්‍යානුකූල මත්පැන් සැල් ඇරඹීමට ගම්බද ප්‍රදේශවල නීත්‍යානුකූල නොවන කසිප්පු වැනි බීම වර්ග අඩුකර ගත හැකියි. අද ගමේ අය විඩා නිවා ගැනීමට මත්පැනි බිඳක් පානය කරනවා. නමුත් ඒ අය අවශ්‍යතාවය සපුරාගන්නේ කසිප්පු වැනී බීම වර්ගවලින්. නීත්‍යනුකූල මත්පැන් අලෙවිසැල් ඇරඹුවහොත් මේ තත්වය මඟහරවා ගත හැකියි’ යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.

lankacnews