ගම්බද ප‍්‍රදේශවල මත්පැන් හල් ඇරඹිය යුතුය

ගමයා

Member
Dec 22, 2011
4,253
294
0

ගම්බද ප‍්‍රදේශවල මත්පැන් හල් ඇරඹිය යුතුයි – ෆීලික්ස් පෙරේරා
filix-main.jpg

ග‍්‍රාමීය ජනතාවට විඩාව සංසිඳුවා ගැනීමට මත්පැන් බිඳක් පාලය කිරීමට ඉඩ සැලසෙන පරිදි ගම්බද ප‍්‍රදේශවල මත්පැන් හල් ඇරඹිය යුතු බව සමාජ සේවා අමාත්‍ය ෆීලික්ස් පෙරේරා මහතා පවසයි.

ඔහු ඒ බව පැවසුවේ බදු සංශෝධන සඳහා ගෙන එනු ලැබූ ගැසට් නිවේදන සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදීය.

‘මෙසේ නීත්‍යානුකූල මත්පැන් සැල් ඇරඹීමට ගම්බද ප‍්‍රදේශවල නීත්‍යානුකූල නොවන කසිප්පු වැනි බීම වර්ග අඩුකර ගත හැකියි. අද ගමේ අය විඩා නිවා ගැනීමට මත්පැනි බිඳක් පානය කරනවා. නමුත් ඒ අය අවශ්‍යතාවය සපුරාගන්නේ කසිප්පු වැනී බීම වර්ගවලින්. නීත්‍යනුකූල මත්පැන් අලෙවිසැල් ඇරඹුවහොත් මේ තත්වය මඟහරවා ගත හැකියි’ යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.

:lol::lol::lol:

lankacnews
 
Dead Island

Member
Mar 22, 2012
5,350
681
0
මේක වැරදි නෑ. ගම් වල ඉන්න මෝඩ යක්කුන්ට කසිප්පු බොන්න එපා කිව්වට අහන්නේ නෑ කොහොමත්. උන්ට වෙන දෙයක් පුරුදු කරන එක තමයි හොද.
 
sinhaleseman

Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    මේක වැරදි නෑ. ගම් වල ඉන්න මෝඩ යක්කුන්ට කසිප්පු බොන්න එපා කිව්වට අහන්නේ නෑ කොහොමත්. උන්ට වෙන දෙයක් පුරුදු කරන එක තමයි හොද.

    ඒ කතාව හරිද ? උඹ බුද්දාගමේ නේද ? මත්පැන් බීමේ ලොකු පොඩි ,quality අඩු, වැඩි කියා වෙනසක් තියෙනවද ? අද සිංහල පොන්නයන්ට වෙලා තියෙන්නේ අහවල් එක කහ ගන්න නියපොත්ත නැතත් බොන්න නම් ඕන .බලපන් අපේ පවුල් වල බොන තාත්තල ඉන්න හා නැති පවුල් වල වෙනස .නැති පවුල් වල ආර්ථික ප්‍රශ්න අඩුයි . මුළු පවුලම සතුටින් ඉන්නවා .මගේ වටේම ඉන්න ය ගැන දැකලයි මම කිව්වේ

    මේ කරන්නේ ශුක්ෂමව තමන්ගේ කුප්ප සංස්කෘතිය වර්දනය කිරීමට හැදීමයි රාජ්‍ය අනුග්‍රහය ඇතුව . මතට තිත නොවේ පුක . මේ ෆීලික්ස් බලල ගැන කලිනුත් මම thread එකක් දැම්ම .:no:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කතාවේ හොඳ නරක මොනා උනත් මෙතුමාගේ ආණ්ඩුවේ (නොහොත් අපේ ආණ්ඩුවේ :yes::yes::(:() ජනාධිපතිවරයාගේ මතට තිතට දැන් මොකද වෙන්නේ කියලයි අහන්න තියෙන්නේ :P:P
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    දේශපාලුවෝ ගැන කතා කරලා වැඩක් නෑ....

    :sorry::sorry:

    මේක වැරදි නෑ. ගම් වල ඉන්න මෝඩ යක්කුන්ට කසිප්පු බොන්න එපා කිව්වට අහන්නේ නෑ කොහොමත්. උන්ට වෙන දෙයක් පුරුදු කරන එක තමයි හොද.

    මතට තිත කියලා කරපු වැඩ මොනවද? මුන්ට ඔය බාර් ලයිසන් විකුන ගන්න හරි තැබැරැම් දාන්න ඔනෙ හින්ද මිනිසුන්ගේ කර පිට දාල කර ගන්න වැඩ ‍අරක්කු බොන එකා කොහෙන් හරි ගෙනත් බොනවා ගමේ තිබුනා නෑ කියලා උන්ට ප්‍රශ්නයක් නෑ

    ඡන්දේ දීපු උන්ට ජය වේවා!

    :yes::yes:

    aiyooo salli

    කතාවේ හොඳ නරක මොනා උනත් මෙතුමාගේ ආණ්ඩුවේ (නොහොත් අපේ ආණ්ඩුවේ :yes::yes::(:() ජනාධිපතිවරයාගේ මතට තිතට දැන් මොකද වෙන්නේ කියලයි අහන්න තියෙන්නේ :P:P

    එක තමයි බන් මුන් ප්‍රතිපත්තියක් තියෙන ආන්ඩුවක් නෙවෙයි
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    මේක වැරදි නෑ. ගම් වල ඉන්න මෝඩ යක්කුන්ට කසිප්පු බොන්න එපා කිව්වට අහන්නේ නෑ කොහොමත්. උන්ට වෙන දෙයක් පුරුදු කරන එක තමයි හොද.

    ow ban kasippu bonawata wada liquor shop gam wala dana eka hodai nath nam un kasippu bila ikmanata RIP wenwa
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    ගමයා;12822900 said:
    :sorry::sorry:

    මතට තිත කියලා කරපු වැඩ මොනවද? මුන්ට ඔය බාර් ලයිසන් විකුන ගන්න හරි තැබැරැම් දාන්න ඔනෙ හින්ද මිනිසුන්ගේ කර පිට දාල කර ගන්න වැඩ ‍අරක්කු බොන එකා කොහෙන් හරි ගෙනත් බොනවා ගමේ තිබුනා නෑ කියලා උන්ට ප්‍රශ්නයක් නෑ

    :yes::yes:

    එක තමයි බන් මුන් ප්‍රතිපත්තියක් තියෙන ආන්ඩුවක් නෙවෙයි

    yako tho bonne nath nam nobi idapan kasippu bona un ikmanata marenawa eka nisa gam wala liquor shop dana eke waradakuth naha.yako lokuma hene thamai ban heroin ewa nawath wanna ona.anith de ara eka eka medicine warga aran podi sch yana kollo ikmanata marena eka.oyaTABLET gahanawata wada arakku cigarat hodai ban
     
    යකෝ අරක්කු බොන එකා අරක්කු නෑ කියලා කසිප්පු බොන්නේ නෑ අනිත් එක අරක්කු හොයා ගන්න බැරි පැති තියෙනවද බන්.මුන් හදන්නේ බාර් ලයිසන් වලින් ගසා කන්නයි බාර් දා ගන්නයි (දේශපාලකයෝ) .උබ වගේ ගොන්නු අන්දන්න තමයි මු මේ වගේ ගොන් ටොක් දෙන්නේ එක තේරැම් ගනින්:lol::lol:
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    ගමයා;12822999 said:

    arakku nathi pathi nam ona tharam thinawa mama danna ona tharam.machan kohomath lankawe politics kiyanne gon talk dana eka ban ape moda minissu vote karanne famous ekatai gon talk walatai.tablet gahana eka thamai ban lokuma case eka.heroin lankawata ena eka nawath wanna ona ko ewata kattiya katha karanawa lankawata kudu ena eka nawathwuwa nam iwarane.
    Kohomath lankawe politics kiyanne joke ekak rasa katha kiyana ekai mada gaha ganna ekai ban
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ගමයා;12822999 said:
    යකෝ අරක්කු බොන එකා අරක්කු නෑ කියලා කසිප්පු බොන්නේ නෑ අනිත් එක අරක්කු හොයා ගන්න බැරි පැති තියෙනවද බන්.මුන් හදන්නේ බාර් ලයිසන් වලින් ගසා කන්නයි බාර් දා ගන්නයි (දේශපාලකයෝ) .උබ වගේ ගොන්නු අන්දන්න තමයි මු මේ වගේ ගොන් ටොක් දෙන්නේ එක තේරැම් ගනින්

    බොන්න එකක් නැති කමට අරක්කු බොයි මුලදි ඊට පස්සේ ඒක පුරුද්දක් වුනාට පස්සේ නවත්තන එක ලේසි නෑ. ඒක හරියට රුසියන් බඩු ගහන්න සල්ලි නැති වුනාම මිනිස්සු local බඩු ගහනවා වගේ වැඩක්. අනික කසිප්පු සහා අරක්කු වලින් දෙකෙන්ම මත්වෙනවා. මුන්ට ඕනේ කොහොම හරි මත්වෙන්න එකක් දාගන්නයි.
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    arakku nathi pathi nam ona tharam thinawa mama danna ona tharam.machan kohomath lankawe politics kiyanne gon talk dana eka ban ape moda minissu vote karanne famous ekatai gon talk walatai.tablet gahana eka thamai ban lokuma case eka.heroin lankawata ena eka nawath wanna ona ko ewata kattiya katha karanawa lankawata kudu ena eka nawathwuwa nam iwarane.
    Kohomath lankawe politics kiyanne joke ekak rasa katha kiyana ekai mada gaha ganna ekai ban

    ඔව් බන් මිනිස්සුන්ට බොන්න ඔනේ නම් සල්ලි තියෙනව නම් බොන්න ඔනේ එකේ අවුලක් නෑ .එත් කුඩු ටැබ්ලට් වගේ එව නවත්වන්න ඔනේ එත් එ ව්‍යාපාර කරන්නේත් උන්මනේ:(:(මුන් ඔක්කොම එකයි බන්
     
    lankanatha

    Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    Apea paththeth aluth bar ekak daala, policyen kasippu wikunana than okkoma alluwa, wedata ena demala minissu kiyana widiyata dan kohewath kasippu nea, unn bonne raa bottles, bar eken. Ea minissunta eaka labailu :P
     
    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    බොන්න එකක් නැති කමට අරක්කු බොයි මුලදි ඊට පස්සේ ඒක පුරුද්දක් වුනාට පස්සේ නවත්තන එක ලේසි නෑ. ඒක හරියට රුසියන් බඩු ගහන්න සල්ලි නැති වුනාම මිනිස්සු local බඩු ගහනවා වගේ වැඩක්. අනික කසිප්පු සහා අරක්කු වලින් දෙකෙන්ම මත්වෙනවා. මුන්ට ඕනේ කොහොම හරි මත්වෙන්න එකක් දාගන්නයි.

    ow ban dekenma math wenawa.dekenma hani wenawa health.eth haniya wenas
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    Apea paththeth aluth bar ekak daala, policyen kasippu wikunana than okkoma alluwa, wedata ena demala minissu kiyana widiyata dan kohewath kasippu nea, unn bonne raa bottles, bar eken. Ea minissunta eaka labailu :P

    :rofl::rofl:ඔව් බන් සාමාන්‍යයෙන් ගමේ කට්ටියට ඩේලි අරක්කු ගහන්න බෑ එක හින්ද තමයි කසිප්පු බොන්නේ කසිප්පු නැත්තම් හොදම ඔප්ෂන් එක රෘ තමයි ගානත් අඩුයි අනිත් එක දේශිය ආර්ථකයටත් හොදයි නෙ :P
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    බොන්න එකක් නැති කමට අරක්කු බොයි මුලදි ඊට පස්සේ ඒක පුරුද්දක් වුනාට පස්සේ නවත්තන එක ලේසි නෑ. ඒක හරියට රුසියන් බඩු ගහන්න සල්ලි නැති වුනාම මිනිස්සු local බඩු ගහනවා වගේ වැඩක්. අනික කසිප්පු සහා අරක්කු වලින් දෙකෙන්ම මත්වෙනවා. මුන්ට ඕනේ කොහොම හරි මත්වෙන්න එකක් දාගන්නයි.

    අරක්කු කසිප්පු වලට වඩා මිල අඩුවෙන් හෝ දැන් තියෙන මිලට අඩුවට දුන්න නම් හරි