Live With Walkman walata ICS awoooooo

medianet85

Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    සිරවටමද මචං...? උබ update කලාද? :shocked::shocked::shocked::shocked:
    එත් මචං මගේ PC suite එකෙන් connect කලාම එන්නේ 4.0.2.A .0.62 එකනේ බන්.
    එක ICS නෙමෙයිනෙ. :sorry::sorry::sorry::sorry::sorry:

    capturecio.png

    :(:(:(:(:(:(:(:(

    Mona magulakatada ban mama boru kiyanne.. menna details

    Android Version 4.0.4
    Build Bumber 4.1.B.0.431
    :yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    සිරවටමද මචං...? උබ update කලාද? :shocked::shocked::shocked::shocked:
    එත් මචං මගේ PC suite එකෙන් connect කලාම එන්නේ 4.0.2.A .0.62 එකනේ බන්.
    එක ICS නෙමෙයිනෙ. :sorry::sorry::sorry::sorry::sorry:

    capturecio.png

    :(:(:(:(:(:(:(:(

    මචං මේකයි සින් එක android 4.0 update සොනි ලා එකම phone එවන්නේ SI numbers අනුව phone එක එකම වර්ගයේ වුනාට SI numbers වෙනස් නේ එකපාරම එක්කොම SI numbers වලට update release කරන්නේ නෑ :no:

    මේ phone එකේ SI number එක

    lww.jpg

    http://talk.sonymobile.com/thread/38368
    මේක බලන්න කො මෙයාලා දැනට එවලා තියන SI number ( තව දාලා නෑ වගේ;) )

    තවම updates release නොකරපු SI numbers වලටත් ඉක්මනට updates රිලිස් කරයි එතකල්
    ඉවසන් ඉන්න:D
     
    Last edited:

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    මචං මේකයි සින් එක android 4.0 update සොනි ලා එකම phone එවන්නේ SI numbers අනුව phone එක එකම වර්ගයේ වුනාට SI numbers වෙනස් නේ එකපාරම එක්කොම SI numbers වලට update release කරන්නේ නෑ :no:

    මේ phone එකේ SI number එක

    මේක බලන්න කො මෙයාලා දැනට එවලා තියන SI number ( තව දාලා නෑ වගේ;) )
    lww.jpg

    updates එක release නොකරපු SI numbers වලටත් ඉක්මනට updates රිලිස් කරයි එතකල්
    ඉවසන් ඉන්න:D

    ah.. ehemada? ehenam umba balan hitapan. mamanam update kara PC companion eken. :yes: dan phone eka on wenne sony logo ekka.. not sonyericsson.. Live With Walkman walata OFFICIALLY RELEASE KARALA IVARAI BAN. Vikara karanne nethuwa try karala balapan.
     
    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    ane kohoma hari aran dapanko ban,
    matath update karaganna one,
    ath monavada ban ginger bread ekata vada ics eke venas venne kiyala kiyapan,
    sinhala ehema render venavada

    monada venasa kiyala dalama balapan :) phone eka pc companion ekata connect karapan. ethakota enawa updates available kiyala :yes: