IT කොල්ලෙක්ගෙන් කෙල්ලෙක් තෝරාගන්න උප..

IT කොල්ලෙක්ගෙන් කෙල්ලෙක් තෝරාගන්න උපදෙස්

◄◄◄◄අවවාදයයි!!►►►►
කොල්ලන්ටයි කියන්නේ
. කෙල්ලෙක් තෝරගන්නකොට
,
මදර්බෝඩ් එකේ වර්ගේ බලපල්ලා
රැම් වීජී ගැන වැඩි අවදානයක් යොමුකරපල්ලා
දුවන OS එක අනිවා බලපල්ලා
.
හාඩ් එකත් ගොඩාක් වැදගත්
.
සර්වර් එක වගේම නෙට්වර්ක් එකත් ඉතා වැදගත්
.
පවර් සප්ලයි එකත් අනිවා බලපල්ලා
.
නැත්නම් හුටස්
.. හැමතැනම චයිනිස් පාට් දාපු කෙල්ලෝ ඉන්නේ
..නෙට්වර්ක් අවුල් වෙලා
..වයිරස් දාගෙන
.ෆෝමැට් කරලා
..
හවුසින් එකට රැවටුනොත් ඉවරයි
..
මොකද අන්තිමට අපි අවංකව..හාඩ් රැම්.නෙට්වර්ක්..හැදුවට
..
අන්තිමට මාසෙකින් මාස කිහිපයකින් අවුරුද්දකින් අවුරුදු කිහිපයකින් හෝ අපේ මහන්සිය අපතේ යනවා

..
අම්මලා ගෙනත් දෙන කම්පියුටර් නම් ගොඩාක් වෙලාවට හොදයි
.
ඉස්සුවේ
fb එකෙන්
Give Rep+and Comments if you like my post

IT කොල්ලෙක්ගෙන් කෙල්ලෙක් තෝරාගන්න උපදෙස්

◄◄◄◄අවවාදයයි!!►►►►
කොල්ලන්ටයි කියන්නේ
. කෙල්ලෙක් තෝරගන්නකොට
,මදර්බෝඩ් එකේ වර්ගේ බලපල්ලා

රැම් වීජී ගැන වැඩි අවදානයක් යොමුකරපල්ලා
දුවන OS එක අනිවා බලපල්ලා
.හාඩ් එකත් ගොඩාක් වැදගත්
.සර්වර් එක වගේම නෙට්වර්ක් එකත් ඉතා වැදගත්
.පවර් සප්ලයි එකත් අනිවා බලපල්ලා
.නැත්නම් හුටස්
.. හැමතැනම චයිනිස් පාට් දාපු කෙල්ලෝ ඉන්නේ
..නෙට්වර්ක් අවුල් වෙලා
..වයිරස් දාගෙන
.ෆෝමැට් කරලා
..හවුසින් එකට රැවටුනොත් ඉවරයි
..මොකද අන්තිමට අපි අවංකව..හාඩ් රැම්.නෙට්වර්ක්..හැදුවට
..අන්තිමට මාසෙකින් මාස කිහිපයකින් අවුරුද්දකින් අවුරුදු කිහිපයකින් හෝ අපේ මහන්සිය අපතේ යනවා


.. අම්මලා ගෙනත් දෙන කම්පියුටර් නම් ගොඩාක් වෙලාවට හොදයි
.ඉස්සුවේ
fb එකෙන්
Give Rep+and Comments if you like my post

