IT කොල්ලෙක්ගෙන් කෙල්ලෙක් තෝරාගන්න උප..

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
IT කොල්ලෙක්ගෙන් කෙල්ලෙක් තෝරාගන්න උප..

:love::love:IT කොල්ලෙක්ගෙන් කෙල්ලෙක් තෝරාගන්න උපදෙස්:love::love:
380207_303097466432565_1808130900_n.jpg

◄◄◄◄අවවාදයයි!!►►►►
කොල්ලන්ටයි කියන්නේ:). කෙල්ලෙක් ‍තෝරගන්නකොට;),
මදර්බෝඩ් එකේ වර්ගේ බලපල්ලා:shocked:
‍රැම් වීජී ගැන වැඩි අවදානයක් යොමුකරපල්ලා
දුවන OS එක අනිවා බලපල්ලා:rofl:.
හාඩ් එකත් ගොඩාක් වැදගත්:yes:.
සර්වර් එක වගේම නෙට්වර්ක් එකත් ඉතා වැදගත්:confused:.
පවර් සප්ලයි එකත් අනිවා බලපල්ලා:cool:.
නැත්නම් හුටස්:sorry:.. හැමතැනම චයිනිස් පාට් දාපු කෙල්ලෝ ඉන්නේ:angry::angry:..නෙට්වර්ක් අවුල් වෙලා:growl:..වයිරස් දාගෙන:growl:.ෆෝමැට් කරලා:frown:..
හවුසින් එකට ‍රැව‍ටුනොත් ඉවරයි:no:..
මොකද අන්තිමට අපි අවංකව..හාඩ් ‍රැම්.නෙට්වර්ක්..හැදුවට;)..
අන්තිමට මාසෙකින් මාස කිහිපයකින් අවුරුද්දකින් අවුරුදු කිහිපයකින් හෝ අපේ මහන්සිය අපතේ යනවා:(:(:(..

අම්මලා ගෙනත් දෙන කම්පියුටර් නම් ගොඩාක් වෙලාවට හොදයි:P.

ඉස්සුවේ
fb එකෙන්
Give Rep+and Comments if you like my post
d53edfcad5892ffc8aba6927a98912c8a7afa77f04ccbc74bcd11c6e2d9879174g.gif

000203F3.gif


 

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    අම්ම නෙමයි දෙවියො ගෙනත් දුන්නත් කම්පියුටර් කැඩෙනව..
    එක නිසා දිගටම පාවිච්චි කරන්න ඕනෙනම් Slots ටික හොදට Clean කරල නඩත්තු කරන්න ඔනෙ..
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අම්ම නෙමයි දෙවියො ගෙනත් දුන්නත් කම්පියුටර් කැඩෙනව..
    එක නිසා දිගටම පාවිච්චි කරන්න ඕනෙනම් Slots ටික හොදට Clean කරල නඩත්තු කරන්න ඔනෙ..
    :lol::lol::lol:ekath aththa thamayi
     

    COD

    Member
    May 9, 2012
    804
    50
    0
    thks heta rep dennam


    ලාබයි කියන්නේ මචෝ 90% කි විතරම 2nd hand තමයි තියෙන්නේ:P

    dan ithin 2nd hand ewath 1st handa karanna puluwan podi OPERATION ekak karanna thinne
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    නියම කථාව මචන්
    You must spread some Reputation around before giving it to rcccc again.
     
    Jan 4, 2012
    620
    99
    0
    අම්මල ගෙනත් දෙන ඒව වයිරස් ගුහාවල් බං
    කොහෙන් කොහෙන් ආපු කොහෙන් කොහෙන් format කරපුවද කවුද බං දන්නෙ