අන්තිම ඕවරේ සෙල්ලම වැරදිලා
සයිමන් අයිය ගහන්නේ. අන්තිම ඕවරේ ලකුණු 8යි ඕනේ. මොකද කියන්නේ? කවුද දිනන්නේ? සයිම හිතුවෙත් ඔහොමමයි. හැබැයි වැඩේ වල් වුනා සයිම ච වුනා අන්තිම ඕවරේට ලකුණු 6ක් දීල වාස් අයිය පොර උනා. කොහොමද වැඩ?
අන්තිම ඕවරේ එක ලකුණයි ඕනේ. මොකද වෙන්නේ? අහන්නත් දෙයක්ද වැඩිම උනොත් බෝල තුනයි ගේම ෆිනිෂ්. ඔය දානවද මම දාන්නද. ලොකු අයියේ මොකද කියන්නේ. හරි හරි මම දාන්නං. ආ දාපන් දාපන් බෝල දෙකෙන් මම වැඩේ ඉවර කොරනවා.
හුට මේ මොකද මේ වුනේ අන්තිම බෝලෙට යන්තන් තලගත්ත තව පොඩ්ඩෙන් බඩුම තමා
paradunata
try ekata