අන්තිමේට තෝර ගත්තා..My BikE...125cc

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    අන්තිමේට තෝර ගත්තා..My BikE...125cc

    අෆ්ෆේ මචන් අන්තීමේට බයික් එක තෝරගත්තා..
    :):)
    තෑන්ක්ස් මට උදව් කරපු හැමෝටම


    Ada pedala beluwa maxxa machan patta speed kadagena yanawa maarama comfotable :D ;) nikan mokedo ekaka yanawa wage :P
    but petrol weda karanne 40 k wage lu

    disk brake eka elatama weda bike eka lokui....balance ekak oni padinawanam

    bike eka maara handy meke Parts cmb wala tiyanawanlu kick ekakuth tiyanawa :D
    1 year warranty ekak denawa ...
    :rofl::rofl::rofl:

    මෙන්න පික්ස් ටික


    2598nxz.jpg


    2j2c21x.jpg


    33aglcz.jpg


    i5nabn.jpg


    i5nabn.jpg


    k30j07.jpg


    2mmahhv.jpg


    10s699t.jpg


    258mpza.jpg


    2550unm.jpg


    2ence9w.jpg


    2j0xvg7.jpg


    2e0sf9g.jpg


    2ewi55l.jpg


    :)




    මගෙන් අහන්නේ නැතුව පික්ස් ටික උපුටා ගැනීම තහනම්...
    :)

    කොහේවත් පෝස්ට් කරන්න එපා මේ ටික


    CommEnts Daaanta :D Chater COmments danne netuwa hoda comments daanta ane :rofl:








    Alhamdulillah

     
    Last edited:

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මබ්රුක් සිරාජ් :)
    Alhamdulillah
    මොනවාද මේ හංගල දාලතින්නේ? කෝ ඔයාගේ ෆොටෝ ඒක පෙන්නේ නැහැනේ:eek:

     
    • Like
    Reactions: sirajstc

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඔය කරලා තියෙන්නේ වැඩක් මේ මොකද්ද බන් බයික් එක minnelli:angry::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    අඩෝ ඔය මිනලියත් අරන් වරෙන් අංගොඩ හොස්පිටල් එකට..... :angry: පිස්සුද බං මේ වගේ කොහේවත් නැති බයික් එකක් ගන්න....... :lol: :frown:
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ගමයා;12824168 said:
    ඔය කරලා තියෙන්නේ වැඩක් මේ මොකද්ද බන් බයික් එක minnelli:angry::angry::angry:
    තරමට ගත්තු එකක් බන් පව් කොල්ලා:(
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    ඒක නෙවෙයි බන් උඹේ යාළුවව දැක්කේ නෑ දැන් දවස් ගාණක ඉදලම. ඌට මොකද වුනේ එකපාරටම?
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    තරමට ගත්තු එකක් බන් පව් කොල්ලා:(

    මේ කොම්පැනි තව අවුරැදදකින් විතර හොයා ගන්න වත් නැතිවෙයි . චිං චිං කන්කුන් කියලා මුං බයික් ගෙන්වනවා ආයේ විකුනන කොටවත් වටිනා කමක් නෑ අනේ මන්ද බන් .:(:(