ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

ammawp

Member
Dec 7, 2007
588
64
0
බණ්ඩාරගම
Ane machanla. man mage XPERIA MINI ekata Custom ROM ekak damma. mata dan Official ICS eka daganna ba neda ??? ane mchanla mata udaw karapanko Stock ROM Eka aye dagena Official update eka daganna vidihak.. Stock ROM eka kohenda ganne. link eka dennako danna kenek.. ane loku help ekak. pls pls pls pls

ko kawruwath danne nadda. ane help ekak deepanko machanla... pls
 
Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    හුරේ...
    ඔන්න මමත් මගේ LWW එක ICS වලට update කලා.

    screenshot2012060713290.png

    screenshot2012060713164.png

    screenshot2012060713163.png

    screenshot2012060713162.png

    මේ ගැන විස්තර කියපු
    medianet85
    සහෝදරයාටත්, ftf file එක දුන්න
    Max_r
    සහෝදරයාටත් ගොඩාක් ස්තුති.
    දැන් ඉතින් මට මේක root කරගන්නත් උදවු කරපල්ලා.

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D

    thanx018124194858std.gif
     
    Last edited:
    • Like
    Reactions: Max_r

    samanx

    Junior member
  • Apr 1, 2010
    139
    17
    18
    Mage GNote eka brick una

    IMG_20120509_134850.jpg

    Hapoi okkoma iwarai.:(

    Galaxy note eke official ICS thiyeddi factory reset karana kota thamai brick une.
    Dan download mode yanna puluwan, recovery be.
    Odin walin rom ekak flash karana kota factoryfs wala stuck wenawa.
    mekata monawath karanna puluwanda?
     
    Last edited:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    IMG_20120509_134850.jpg

    Hapoi okkoma iwarai.:(

    Galaxy note eke official ICS thiyeddi factory reset karana kota thamai brick une.
    Dan download mode yanna puluwan, recovery be.
    Odin walin rom ekak flash karana kota factoryfs wala stuck wenawa.
    mekata monawath karanna puluwanda?

    මට පේන්නේ ෆොන් එක superbrick වෙලා වගේ. ඕක service වලට යවන්න. ඒක තමා හොඳම දේ. warranty නැත්නම් කියන්න. motherboard එක replace කරන්න කලින් තව දේවල් අත්හදා බලන්න පුළුවන්. සමහර විට හරියනවා. මොනවා උනත් superbrick නම් motherboard එක මාරු කරන්නම වෙනවා (JTAG හරියන්නෙත් නෑ).
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Hapoi okkoma iwarai.:(

    Galaxy note eke official ICS thiyeddi factory reset karana kota thamai brick une.
    Dan download mode yanna puluwan, recovery be.
    Odin walin rom ekak flash karana kota factoryfs wala stuck wenawa.
    mekata monawath karanna puluwanda?

    මේක එච්චර අවුලක් නෑ බං පොඩ්ඩක් වැලි කඩදාසියක් අරන් මැදල බලපන් බලන්න screen එක මතු වෙයිද කියල. ඊට පස්සේ Odin එකට ගහල ආයේ ෆ්ලෑෂ් කරපන්.
     
    AshNV

    Member
    Apr 19, 2012
    159
    8
    0
    Dote.
    Navodayo poddak pahadili karapanko bun phone ekak BRICK wenawa kiyana eke harima teruma.e kiyanne ehema wenne mokak karanna giyamada?BRICK unama phone eketa monawada wenne?wage dewal tika kiyala dennako..anith ayatath help wevi :)
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Navodayo poddak pahadili karapanko bun phone ekak BRICK wenawa kiyana eke harima teruma.e kiyanne ehema wenne mokak karanna giyamada?BRICK unama phone eketa monawada wenne?wage dewal tika kiyala dennako..anith ayatath help wevi :)

    Brick කියන එකේ තේරුම දන්නවනේ එකෙන් මොනවද කරන්න පුළුවන් දමල ගහන එකනේ. ඒක තමයි මොකක් හරි electronic device එකක් වැඩක් ගන්න බැරි තත්වෙකට පත් උනාම Brick උනා කියන්නේ එහෙම නැත්නම් තව කියනවා paper weight එකක් උනා කියල. ඕකේ දෙකක් තියෙනවා soft brick and hard brick කියල. soft brick එකක් ගොඩක් වෙලාවට ගොඩ දාගන්න පුළුවන් අපිටම එත් hard brick එකක් ගොඩ දාගන්න නම් අමාරුයි ඒවාට අදාළ උපකරණ තියෙනවා ගොඩක් අය මේකට කියනවා JTAG එකක් කරනවා කියල
     
    oka wenne mona wage dewal karanna giyamada bun?aru dala tibba widiyta screen ekama kela wela yanawada brick unama?:shocked::eek:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    oka wenne mona wage dewal karanna giyamada bun?aru dala tibba widiyta screen ekama kela wela yanawada brick unama?:shocked::eek:

    හා හා හා හූ හු :rofl::rofl::rofl: නෑ බං ඒක joke එකක් :P තනිකර firmware ප්‍රශ්න හින්ද කෙල වෙන්නේ. bootloader එකට අත තියන්න එපා කියන්නේ අන්න එකයි මොකද bootloader ඒක තමා ඕනෑම OS එකක් තියෙන device එකක මුලින්ම load වෙන්නේ ඒක corrupt උනොත් device එක on වෙන්නේ නෑ ඉතින් කියනවා brick උනා කියල. කෙටියෙන් කිව්වොත් කිසි response එකක් නැත්නම් කියන්නේ brick උනා කියල තමා
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මේක එච්චර අවුලක් නෑ බං පොඩ්ඩක් වැලි කඩදාසියක් අරන් මැදල බලපන් බලන්න screen එක මතු වෙයිද කියල. ඊට පස්සේ Odin එකට ගහල ආයේ ෆ්ලෑෂ් කරපන්.

    lool
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    හා හා හා හූ හු :rofl::rofl::rofl: නෑ බං ඒක joke එකක් :P තනිකර firmware ප්‍රශ්න හින්ද කෙල වෙන්නේ. bootloader එකට අත තියන්න එපා කියන්නේ අන්න එකයි මොකද bootloader ඒක තමා ඕනෑම OS එකක් තියෙන device එකක මුලින්ම load වෙන්නේ ඒක corrupt උනොත් device එක on වෙන්නේ නෑ ඉතින් කියනවා brick උනා කියල. කෙටියෙන් කිව්වොත් කිසි response එකක් නැත්නම් කියන්නේ brick උනා කියල තමා
    Machan ma seen eka Root Karala Custom Rom dammamat wenwada:eek::sorry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    Machan ma seen eka Root Karala Custom Rom dammamat wenwada:eek::sorry:

    custom rom දානකොට soft brick වෙන්න පුළුවන් මොකද ROM එකකින් bootloader එකට අත තියන්නේ නැති හින්ද. එතකොට ඉතින් Recovery එකට ගිහිල්ල ගොඩින් බේරගන්න පුළුවන් එකයි soft brick එකක් කියන්නේ. එත් hard brick කියන්නේ ආයේ on කරන්නම බෑ JTAG එකක් කරන්නේ නැතුව
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    Ane machan. man mage XPERIA MINI ekata Custom ROM ekak damma. mata dan Official ICS eka daganna ba neda ??? ane mchan mata udaw karapanko Stock ROM Eka aye dagena Official update eka daganna vidihak.. Stock ROM eka kohenda ganne. link eka dennako dannawa nam.. ane loku help ekak. pls pls pls pls

    මේක බලපන්.

    http://forum.xda-developers.com/showthread.php?t=1695514

    මේකේ උබේ fon එකට තියෙන 4.0.2.A.0.42 එක බාගනින්. ඊළගට flash tool එකෙන් flash කරලා official update එක දාගනින්.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.