Ane machanla. man mage XPERIA MINI ekata Custom ROM ekak damma. mata dan Official ICS eka daganna ba neda ??? ane mchanla mata udaw karapanko Stock ROM Eka aye dagena Official update eka daganna vidihak.. Stock ROM eka kohenda ganne. link eka dennako danna kenek.. ane loku help ekak. pls pls pls pls
ko kawruwath danne nadda. ane help ekak deepanko machanla... pls









තනිකර firmware ප්රශ්න හින්ද කෙල වෙන්නේ. bootloader එකට අත තියන්න එපා කියන්නේ අන්න එකයි මොකද bootloader ඒක තමා ඕනෑම OS එකක් තියෙන device එකක මුලින්ම load වෙන්නේ ඒක corrupt උනොත් device එක on වෙන්නේ නෑ ඉතින් කියනවා brick උනා කියල. කෙටියෙන් කිව්වොත් කිසි response එකක් නැත්නම් කියන්නේ brick උනා කියල තමා