machanla mama google play eken apps download kerenna giyama"Pckage is invalid" kiyala enawa ai a?
ko ban mekata help ekak dennakooo

හැම එකකටම එනවද? නැත්නම් සමහර ඒවාට විතරද?
මේක බලපන්.
http://forum.xda-developers.com/showthread.php?t=1695514
මේකේ උබේ fon එකට තියෙන 4.0.2.A.0.42 එක බාගනින්. ඊළගට flash tool එකෙන් flash කරලා official update එක දාගනින්.
![]()

ඔන්න අපිත් Ice cream කනවෝ...........................................
![]()
![]()

Brick කියන එකේ තේරුම දන්නවනේ එකෙන් මොනවද කරන්න පුළුවන් දමල ගහන එකනේ. ඒක තමයි මොකක් හරි electronic device එකක් වැඩක් ගන්න බැරි තත්වෙකට පත් උනාම Brick උනා කියන්නේ එහෙම නැත්නම් තව කියනවා paper weight එකක් උනා කියල. ඕකේ දෙකක් තියෙනවා soft brick and hard brick කියල. soft brick එකක් ගොඩක් වෙලාවට ගොඩ දාගන්න පුළුවන් අපිටම එත් hard brick එකක් ගොඩ දාගන්න නම් අමාරුයි ඒවාට අදාළ උපකරණ තියෙනවා ගොඩක් අය මේකට කියනවා JTAG එකක් කරනවා කියල
මමත් තව දෙයක් මේකට එකතු කරන්නම්. ඔය කලින් පිටුවක යාලුවෙක් දාලා තිබ්බ Brick ප්රශ්ණය ඔය දෙකටම වඩා වෙනස්. මේකට කියන්නේ Super Brick කියලා. නමින්ම හිතා ගන්න පුළුවන්නේ කොහොමද කියලා. මේක වෙන්නෙ Boatloader එකේ ප්රශ්ණයක් නිසා නෙමේ. මේ Super Brick එකකදී ෆෝන් එක Download Mode & Recovery Mode වලට ප්රශ්ණයක් නැතුව Boot වෙනවා. ඒත් ROM එකක් Flash කරන්නවත් තියන OS එක boot කරන්න වත් බෑ.
මෙහෙම වෙන්නේ ගොඩක් වෙලාවට Partition එකක් format කරන්න යන වෙලාවට (Wipe/Factory Reset). මේකට අපි කියන්නේ MMC_CAP_ERASE කියලා. මේතනදී ෆොන් එකේ (/data or /system)Partition එක format වෙනකොට ඒ partition එක corrupt වෙනවා. මෙතනදී ෆෝන් එකේ partition table එක පවා corrupt වෙනවා. ඉතිං අවසාන ප්රතිඵලය වෙන්නේ ෆොන් එකේ System or Data Partition එක වැඩකට ගන්න බැරි තත්වෙකට පත් වෙන එක. තවත් සරලව කිව්වොත් අපේ hard disk එකක් corrupt උනාම වෙන දේ දන්නවානේ, අන්න ඒ තත්වයට පත් වෙනවා.
ආයිත් ඉතිං මේක ගොඩ දාන්න ලේසි ක්රම නෑ. අර නවෝද් කිව්වා වගේ JTAG එකකින් වත් ගොඩදාන්න බෑ. කරන්න පුළුවන් එකම දේ තමා motherboard එක මාරු කරන එක(මොකද Internal Memory එක විතරක් replace කරන්න බැරි නිසා).
නමුත් සමහර අය Partition table එක සම්පුර්ණයෙන් මකලා, ආයිත් parted වලින් partition කරලා, ext2fs වලින් format කරලා ආයිත් OS එක ගහපු අයත් ඉන්නවා. හරි ගියොත් නම් ගොඩ. warranty නැත්නම් සහ linux දැනුම ටිකක් තියනවා නම් උත්සාහ කරලා බලන්න පුළුවන්. මොකද Super Brick මොනවා කලත් තවත් නැති වෙන්න දෙයක් නැති නිසා.

oken wade sure ekatama hari yaida machan. man down wenna damma. man dan dala thiyenne custom ics rom ekak. ethakota dan uba deepu eka dammama awlak wenne na neda phone ekata..![]()
![]()

man eka kala machan. bt hari giye nane. ara phone off karala back button eka obagena connect karanna kiyanne. ehema kalata hariyanne nane ban. mokawath une na....![]()
ma waga dyak wenna mona waga dayak karanna giymadaමමත් තව දෙයක් මේකට එකතු කරන්නම්. ඔය කලින් පිටුවක යාලුවෙක් දාලා තිබ්බ Brick ප්රශ්ණය ඔය දෙකටම වඩා වෙනස්. මේකට කියන්නේ Super Brick කියලා. නමින්ම හිතා ගන්න පුළුවන්නේ කොහොමද කියලා. මේක වෙන්නෙ Boatloader එකේ ප්රශ්ණයක් නිසා නෙමේ. මේ Super Brick එකකදී ෆෝන් එක Download Mode & Recovery Mode වලට ප්රශ්ණයක් නැතුව Boot වෙනවා. ඒත් ROM එකක් Flash කරන්නවත් තියන OS එක boot කරන්න වත් බෑ.
මෙහෙම වෙන්නේ ගොඩක් වෙලාවට Partition එකක් format කරන්න යන වෙලාවට (Wipe/Factory Reset). මේකට අපි කියන්නේ MMC_CAP_ERASE කියලා. මේතනදී ෆොන් එකේ (/data or /system)Partition එක format වෙනකොට ඒ partition එක corrupt වෙනවා. මෙතනදී ෆෝන් එකේ partition table එක පවා corrupt වෙනවා. ඉතිං අවසාන ප්රතිඵලය වෙන්නේ ෆොන් එකේ System or Data Partition එක වැඩකට ගන්න බැරි තත්වෙකට පත් වෙන එක. තවත් සරලව කිව්වොත් අපේ hard disk එකක් corrupt උනාම වෙන දේ දන්නවානේ, අන්න ඒ තත්වයට පත් වෙනවා.
ආයිත් ඉතිං මේක ගොඩ දාන්න ලේසි ක්රම නෑ. අර නවෝද් කිව්වා වගේ JTAG එකකින් වත් ගොඩදාන්න බෑ. කරන්න පුළුවන් එකම දේ තමා motherboard එක මාරු කරන එක(මොකද Internal Memory එක විතරක් replace කරන්න බැරි නිසා).
නමුත් සමහර අය Partition table එක සම්පුර්ණයෙන් මකලා, ආයිත් parted වලින් partition කරලා, ext2fs වලින් format කරලා ආයිත් OS එක ගහපු අයත් ඉන්නවා. හරි ගියොත් නම් ගොඩ. warranty නැත්නම් සහ linux දැනුම ටිකක් තියනවා නම් උත්සාහ කරලා බලන්න පුළුවන්. මොකද Super Brick මොනවා කලත් තවත් නැති වෙන්න දෙයක් නැති නිසා.

Back එක හැම fon එකටම හරියන්නේ නෑ මචං. මගේ LWW එකට ඕනේ volume down button එක. ඒක try කරපන්.අනික flash tool එකත් එක්ක එකේ drivers install කරන්නත් ඕනේ.

Wade goda.. thanks machan. amboo thibiccha eka dakkama nikan mara sathutak awe.. thanks machan. man pc compnin ekata damma. eke update found una ban. bt 4.0.2.A.0.62 kiyana ekalu ban thiyenne.. man eka update karannada.. thama ICS nadda ban...![]()
mokada karanne ekataමමත් තව දෙයක් මේකට එකතු කරන්නම්. ඔය කලින් පිටුවක යාලුවෙක් දාලා තිබ්බ Brick ප්රශ්ණය ඔය දෙකටම වඩා වෙනස්. මේකට කියන්නේ Super Brick කියලා. නමින්ම හිතා ගන්න පුළුවන්නේ කොහොමද කියලා. මේක වෙන්නෙ Boatloader එකේ ප්රශ්ණයක් නිසා නෙමේ. මේ Super Brick එකකදී ෆෝන් එක Download Mode & Recovery Mode වලට ප්රශ්ණයක් නැතුව Boot වෙනවා. ඒත් ROM එකක් Flash කරන්නවත් තියන OS එක boot කරන්න වත් බෑ.
මෙහෙම වෙන්නේ ගොඩක් වෙලාවට Partition එකක් format කරන්න යන වෙලාවට (Wipe/Factory Reset). මේකට අපි කියන්නේ MMC_CAP_ERASE කියලා. මේතනදී ෆොන් එකේ (/data or /system)Partition එක format වෙනකොට ඒ partition එක corrupt වෙනවා. මෙතනදී ෆෝන් එකේ partition table එක පවා corrupt වෙනවා. ඉතිං අවසාන ප්රතිඵලය වෙන්නේ ෆොන් එකේ System or Data Partition එක වැඩකට ගන්න බැරි තත්වෙකට පත් වෙන එක. තවත් සරලව කිව්වොත් අපේ hard disk එකක් corrupt උනාම වෙන දේ දන්නවානේ, අන්න ඒ තත්වයට පත් වෙනවා.
ආයිත් ඉතිං මේක ගොඩ දාන්න ලේසි ක්රම නෑ. අර නවෝද් කිව්වා වගේ JTAG එකකින් වත් ගොඩදාන්න බෑ. කරන්න පුළුවන් එකම දේ තමා motherboard එක මාරු කරන එක(මොකද Internal Memory එක විතරක් replace කරන්න බැරි නිසා).
නමුත් සමහර අය Partition table එක සම්පුර්ණයෙන් මකලා, ආයිත් parted වලින් partition කරලා, ext2fs වලින් format කරලා ආයිත් OS එක ගහපු අයත් ඉන්නවා. හරි ගියොත් නම් ගොඩ. warranty නැත්නම් සහ linux දැනුම ටිකක් තියනවා නම් උත්සාහ කරලා බලන්න පුළුවන්. මොකද Super Brick මොනවා කලත් තවත් නැති වෙන්න දෙයක් නැති නිසා.
budu ane amme.....ade mchan ekata update karannath ba ban.. Modified software kiyala error ekak enawa anthimata...![]()
mokada karanne ekata
maga ray ekath slow una ita pasa mama phone eka pc comparions eka phone eka repair kara.. dan aulak natiwa wada 2wani update ekatha dala thiynneSE walata dunna ics dammata passe tiak slow wage nadda 4n eka
number pad eka ehema slow wadi neda?
mage Neo ekak thiyenne
mata witharada danne na me awula![]()

ICS neda? Face recognition weda da?maga ray ekath slow una ita pasa mama phone eka pc comparions eka phone eka repair kara.. dan aulak natiwa wada 2wani update ekatha dala thiynne![]()
ICS tamai Face recognition wada banICS neda? Face recognition weda da?

මචන් මට දන්න කෙනෙක් කියහල්ලා s1 එකේ ස්කයිප් වලට ෆ්රන්ට් කැමරාව ඇක්ටිවේට් කරගන්න පුලුවන්ද.. පුලුවන්නම් ඒ කොහොමද?